mama mage job description 1ka kiwa last page 1ka athi
ube wayasa kiyada malli ? 2nd or 3 shy karaddi wayasa awrudu kiyak welada uni enter waddi wayasa kiyada , mama eath baluwa lankawa wirakiyawa wadi wenna hethu monada kiyala ?

අපේ අපුච්චට මං වෙනුවෙන් ලක්ශ යක් දෙකක් වියදම් කරන්න හැකියාවක් නෑ. උන්දැ කුඹුරු කරලා ත්ජම අපිව ලොකු කරේ. මට ගම්පහිං ඒ ලෙවල් බී තුනයි. හිතං හිටිය එකට යන්න ඇරි උනා. එහා ගෙදර හාමුගේ පුතා සී දෙකයි එස් එකක් අරගත්තා. දැන් ඌ සිලිට් ද මොකක්ද එකකට යනවා. ඉන්ජිරුවෙක් වෙන්න. මම අපි වවමු රට නගමු කිය කිය මං පුරං කුඹුරු කෑල්ල කොරගෙන ඉන්නවා. තේරුනාද සුදූට![]()
uba kiya dewal 1kata 1kak galapenna nae machan
ubanam patiyekma thama ,mama hitanne nae uba rajayae upadi dariyek kiyala
eath api hithamuko uba upadi dariyek kiyala ehamanam rate athi mahath bahuthara dupath badhu gewannan duk wenna oni uba wage wachana galapala mathayak godanaganna bari upadi dariyek bihikirima gana
පැටියා;15208008 said:අන්න පොයින්ට් එක බච්චො. කොලඹ ආපු ගමං අරූගෙ මොලේ වැඩි වුනේ කොහොමද කියහං මට. මුහුදු හුලං නිසාද?
නැත්තං කොලඹ එවුන්ට විභාගෙට කලින්දා Revision Class එකේ පේපර් එක දෙනවා කියන එකද? මෝඩ කතා බං ඕවා
(පහසුකම් කතන්දරේ කතාකරන්න උඹට සදාචාරාත්මක අයිතියක් නෑ මචං මොකද කැම්පස් යන්න බැරි හැම එකාම මෝඩයො ගානට දාලා උඹ කතා කරලා ඉවරයි. අනික පහසුකම් කියන්නෙ මොනාදඝ ගුරුවරු ද? කොළඹ නැවතිලා ක්ලාස් ගියපු නුවරඑලියෙ ළමයෙක් උදාහරණයට ගන්න)
ඔන්න ඔය එහා ගෙදර හාමුගේ පුතා SLIIT යන එක උඹේ හිතට ලොකු අමාරුවක් නේද...... නිකන් පපුව උඩ ගලක් තියල වගේ බරයි නේද. අන්න ඒ හැගීම ගැන හොඳට හිතපන්... හොඳට හිතපන්... ඔන්න ඔය හැගීමට තමයි සිංහල ශබ්ද කෝෂයේ "ඊර්ෂ්යාව" කියල කියන්නේ. කුහක කම කියන එකත් සෑහෙන්න ඔතනට බලපානවා. මොනවා කරන්නද උඹ ගිය අත්බැව් වලත් ඔය වගේම හිතාගෙන ඉන්න ඇති. .
එකට එකක් ගලපන්නේ කොහොමද බන්. ඕකගේ හිතේ ඔය කියන එක නෙමෙයිනේ වැඩ කරන්නේ. ඊරිසියාවයි කුහක කමයි.
ඕකට කියන්න තිබුනේ chathupatiya නෙමෙයි වහුපැටිය කියල . මස් කඩයක් ලඟින් එහෙම යන්න එපා කොල්ලෝ, උඹව දක්කගෙන යයි ඇතුලට.
haha bro think about it !!!U got a point there gov medi studs do not want Saitem folks in japura hospital thts why MOD gonna build a teaching hospital with a spending of U$ 200 odd with latest technology ,afterwards all pri MBBS students would be facilitated ,lets see whos gonna stop tht


ෂාමිට ඔන්දටම රිදිලා. ඔන්දට ඔලුව යතගාලා කීන්න බලන්න මුනියා වැඩේ ෂාධාරනයිද කීලාඔන්න ඔය එහා ගෙදර හාමුගේ පුතා SLIIT යන එක උඹේ හිතට ලොකු අමාරුවක් නේද...... නිකන් පපුව උඩ ගලක් තියල වගේ බරයි නේද. අන්න ඒ හැගීම ගැන හොඳට හිතපන්... හොඳට හිතපන්... ඔන්න ඔය හැගීමට තමයි සිංහල ශබ්ද කෝෂයේ "ඊර්ෂ්යාව" කියල කියන්නේ. කුහක කම කියන එකත් සෑහෙන්න ඔතනට බලපානවා. මොනවා කරන්නද උඹ ගිය අත්බැව් වලත් ඔය වගේම හිතාගෙන ඉන්න ඇති. .

හොඳ ගුරුවරු, හොඳ වැඩසටහන්..... හොඳ සූදානම.
මෝඩය කිව්වෙ කොලඹ ඉඳලත් S3 ගන්න අයට

එකට එකක් ගලපන්නේ කොහොමද බන්. ඕකගේ හිතේ ඔය කියන එක නෙමෙයිනේ වැඩ කරන්නේ. ඊරිසියාවයි කුහක කමයි.
ඕකට කියන්න තිබුනේ chathupatiya නෙමෙයි වහුපැටිය කියල . මස් කඩයක් ලඟින් එහෙම යන්න එපා කොල්ලෝ, උඹව දක්කගෙන යයි ඇතුලට.
පැටියා;15208205 said:ඉතිං බං කවුද A/L වලට ඉස්කෝලෙ යන්නෙ කියපං. නුවරඑලියෙ එවුන් කොලඹ ඇවිත් නුගේගොඩයි ගම්පහයි ක්ලාස් ගිහිං කොලඹ එවුන් ලබන අධ්යාපනේම ලබනවනෙ උවමනාවක් තියනවනං. එතනදි කොළඹ එකාට වෙන අසාධාරණේ එතකොට.
මගෙ මාමගෙ පුතා අපෙ ගෙදර ඉඳං නුවර ඉස්කෝලෙකට ගියෙ. ඌ 10දි අනුරාධපුරේ ඉස්කෝලෙකට ගියා. A/L A3යි. දැං ඩිග්රියත් ඉවරයි. මාස්ටර් එක කරනවා Artificial Intelligence උඹලගෙ කැම්පස් එකේම. එහෙම එවුන් වැඩ්ඩො කියමු. ඒත් ඩිස්ට්රික්ට් කෝටා එකෙන් යංතං රූටන එවුං ගැන මොනාද උඹ කියන්නෙ බදුලු බණ්ඩාරවෙල, යාපනේථ අනුරාධපුරේ?
උඹලගෙ කැම්පස් එකේ ඉන්න දෙමල හැතිකරේ ගැන මොනාද උඹ කියන්නෙ?![]()
මගෙනම් A/L පැමිණීම 92% යි
දෙමල එවුන් කාලකන්නි නෙමෙයි උන්නම් පොරවල්
එහෙම කියහං 
උඹ හිතන්නෙ රජයේ කැම්පස් යන හැම එකාම හිඟන්නො කියලද??
උඹේ මුළු වත්කම කියපංකො බලු කරල අරින්න.............
අපේ අවුරුද්දෙ ඉඳන්ද කොහෙද 9 වුණේ![]()
පැටියා;15208235 said:එහෙම කියහං
![]()


කෝ කෝ............. මුළු වත්කම