පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ube wayasa kiyada malli ? 2nd or 3 shy karaddi wayasa awrudu kiyak welada uni enter waddi wayasa kiyada , mama eath baluwa lankawa wirakiyawa wadi wenna hethu monada kiyala ?

    ඔව්. ඒක අඩුපාඩුවක්. ඒකට 7,8 වසර වලින් ඔහොම අවුරුදු දෙකක් අයින් කරන්න යනව. ලඟදිම:yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔන්න ඔය එහා ගෙදර හාමුගේ පුතා SLIIT යන එක උඹේ හිතට ලොකු අමාරුවක් නේද...... නිකන් පපුව උඩ ගලක් තියල වගේ බරයි නේද. අන්න ඒ හැගීම ගැන හොඳට හිතපන්... හොඳට හිතපන්... ඔන්න ඔය හැගීමට තමයි සිංහල ශබ්ද කෝෂයේ "ඊර්ෂ්‍යාව" කියල කියන්නේ. කුහක කම කියන එකත් සෑහෙන්න ඔතනට බලපානවා. මොනවා කරන්නද උඹ ගිය අත්බැව් වලත් ඔය වගේම හිතාගෙන ඉන්න ඇති. .

    අපේ අපුච්චට මං වෙනුවෙන් ලක්ශ යක් දෙකක් වියදම් කරන්න හැකියාවක් නෑ. උන්දැ කුඹුරු කරලා ත්ජම අපිව ලොකු කරේ. මට ගම්පහිං ඒ ලෙවල් බී තුනයි. හිතං හිටිය එකට යන්න ඇරි උනා. එහා ගෙදර හාමුගේ පුතා සී දෙකයි එස් එකක් අරගත්තා. දැන් ඌ සිලිට් ද මොකක්ද එකකට යනවා. ඉන්ජිරුවෙක් වෙන්න. මම අපි වවමු රට නගමු කිය කිය මං පුරං කුඹුරු කෑල්ල කොරගෙන ඉන්නවා. තේරුනාද සුදූට :rofl:
     
    • Like
    Reactions: ManOfSteel

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එකට එකක් ගලපන්නේ කොහොමද බන්. ඕකගේ හිතේ ඔය කියන එක නෙමෙයිනේ වැඩ කරන්නේ. ඊරිසියාවයි කුහක කමයි.
    ඕකට කියන්න තිබුනේ chathupatiya නෙමෙයි වහුපැටිය කියල . මස් කඩයක් ලඟින් එහෙම යන්න එපා කොල්ලෝ, උඹව දක්කගෙන යයි ඇතුලට.

    uba kiya dewal 1kata 1kak galapenna nae machan
    ubanam patiyekma thama ,mama hitanne nae uba rajayae upadi dariyek kiyala
    eath api hithamuko uba upadi dariyek kiyala ehamanam rate athi mahath bahuthara dupath badhu gewannan duk wenna oni uba wage wachana galapala mathayak godanaganna bari upadi dariyek bihikirima gana
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15208008 said:
    අන්න පොයින්ට් එක බච්චො. කොලඹ ආපු ගමං අරූගෙ මොලේ වැඩි වුනේ කොහොමද කියහං මට. මුහුදු හුලං නිසාද?
    නැත්තං කොලඹ එවුන්ට විභාගෙට කලින්දා Revision Class එකේ පේපර් එක දෙනවා කියන එකද? මෝඩ කතා බං ඕවා :rofl:

    (පහසුකම් කතන්දරේ කතාකරන්න උඹට සදාචාරාත්මක අයිතියක් නෑ මචං මොකද කැම්පස් යන්න බැරි හැම එකාම මෝඩයො ගානට දාලා උඹ කතා කරලා ඉවරයි. අනික පහසුකම් කියන්නෙ මොනාදඝ ගුරුවරු ද? කොළඹ නැවතිලා ක්ලාස් ගියපු නුවරඑලියෙ ළමයෙක් උදාහරණයට ගන්න)

    හොඳ ගුරුවරු, හොඳ වැඩසටහන්..... හොඳ සූදානම.

    මෝඩය කිව්වෙ කොලඹ ඉඳලත් S3 ගන්න අයට
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔන්න ඔය එහා ගෙදර හාමුගේ පුතා SLIIT යන එක උඹේ හිතට ලොකු අමාරුවක් නේද...... නිකන් පපුව උඩ ගලක් තියල වගේ බරයි නේද. අන්න ඒ හැගීම ගැන හොඳට හිතපන්... හොඳට හිතපන්... ඔන්න ඔය හැගීමට තමයි සිංහල ශබ්ද කෝෂයේ "ඊර්ෂ්‍යාව" කියල කියන්නේ. කුහක කම කියන එකත් සෑහෙන්න ඔතනට බලපානවා. මොනවා කරන්නද උඹ ගිය අත්බැව් වලත් ඔය වගේම හිතාගෙන ඉන්න ඇති. .

    එකට එකක් ගලපන්නේ කොහොමද බන්. ඕකගේ හිතේ ඔය කියන එක නෙමෙයිනේ වැඩ කරන්නේ. ඊරිසියාවයි කුහක කමයි.
    ඕකට කියන්න තිබුනේ chathupatiya නෙමෙයි වහුපැටිය කියල . මස් කඩයක් ලඟින් එහෙම යන්න එපා කොල්ලෝ, උඹව දක්කගෙන යයි ඇතුලට.

    කෝ කෝ............. මුළු වත්කම
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    U got a point there gov medi studs do not want Saitem folks in japura hospital thts why MOD gonna build a teaching hospital with a spending of U$ 200 odd with latest technology ,afterwards all pri MBBS students would be facilitated ,lets see whos gonna stop tht
    haha bro think about it !!!
    its a private degree awarding instiute, which is an owned subsidiary of dr. fernando and co
    colombo south group of hospitals = government hospitals which belongs to you and me and general public
    why should we let dr. fernando to use OUR property and earn millions to deposit in his private bank account ? thats not fair and illegal as well
    so not a chance
    and they opened a so called private teaching hopital in a big bash without the legal approval of the SLMC :eek:
    so what HAPPENED ? dan arala masa keeyakda ? leddu keedenek awada ? ? a hospital without patients.
    NO SLMC approval
    epic fail :yes:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    ඔන්න ඔය එහා ගෙදර හාමුගේ පුතා SLIIT යන එක උඹේ හිතට ලොකු අමාරුවක් නේද...... නිකන් පපුව උඩ ගලක් තියල වගේ බරයි නේද. අන්න ඒ හැගීම ගැන හොඳට හිතපන්... හොඳට හිතපන්... ඔන්න ඔය හැගීමට තමයි සිංහල ශබ්ද කෝෂයේ "ඊර්ෂ්‍යාව" කියල කියන්නේ. කුහක කම කියන එකත් සෑහෙන්න ඔතනට බලපානවා. මොනවා කරන්නද උඹ ගිය අත්බැව් වලත් ඔය වගේම හිතාගෙන ඉන්න ඇති. .
    ෂාමිට ඔන්දටම රිදිලා. ඔන්දට ඔලුව යතගාලා කීන්න බලන්න මුනියා වැඩේ ෂාධාරනයිද කීලා :eek:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    හොඳ ගුරුවරු, හොඳ වැඩසටහන්..... හොඳ සූදානම.

    මෝඩය කිව්වෙ කොලඹ ඉඳලත් S3 ගන්න අයට

    ඉතිං බං කවුද A/L වලට ඉස්කෝලෙ යන්නෙ කියපං. නුවරඑලියෙ එවුන් කොලඹ ඇවිත් නුගේගොඩයි ගම්පහයි ක්ලාස් ගිහිං කොලඹ එවුන් ලබන අධ්‍යාපනේම ලබනවනෙ උවමනාවක් තියනවනං. එතනදි කොළඹ එකාට වෙන අසාධාරණේ එතකොට.

    මගෙ මාමගෙ පුතා අපෙ ගෙදර ඉඳං නුවර ඉස්කෝලෙකට ගියෙ. ඌ 10දි අනුරාධපුරේ ඉස්කෝලෙකට ගියා. A/L A3යි. දැං ඩිග්‍රියත් ඉවරයි. මාස්ටර් එක කරනවා Artificial Intelligence උඹලගෙ කැම්පස් එකේම. එහෙම එවුන් වැඩ්ඩො කියමු. ඒත් ඩිස්ට්‍රික්ට් කෝටා එකෙන් යංතං රූටන එවුං ගැන මොනාද උඹ කියන්නෙ බදුලු බණ්ඩාරවෙල, යාපනේථ අනුරාධපුරේ?

    උඹලගෙ කැම්පස් එකේ ඉන්න දෙමල හැතිකරේ ගැන මොනාද උඹ කියන්නෙ? :P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එකට එකක් ගලපන්නේ කොහොමද බන්. ඕකගේ හිතේ ඔය කියන එක නෙමෙයිනේ වැඩ කරන්නේ. ඊරිසියාවයි කුහක කමයි.
    ඕකට කියන්න තිබුනේ chathupatiya නෙමෙයි වහුපැටිය කියල . මස් කඩයක් ලඟින් එහෙම යන්න එපා කොල්ලෝ, උඹව දක්කගෙන යයි ඇතුලට.

    නිකන්ම මරන එකක් නැහැනේ, සල්ලි කියක් හරි දෙයිනේ නේද බන් අම්මා තාත්තට.

    මහන්සි වෙලා A/L පාස් කරගෙන කැම්පස් ගියා උන් වහුපැටව්. A/L ෆෙල් වෙලා ප්‍රයිවට් කැම්පස් වලින් සල්ලි දීලා උපාධිය ගන් උන් මීහරක් වෙන්න අති නේද බන්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15208205 said:
    ඉතිං බං කවුද A/L වලට ඉස්කෝලෙ යන්නෙ කියපං. නුවරඑලියෙ එවුන් කොලඹ ඇවිත් නුගේගොඩයි ගම්පහයි ක්ලාස් ගිහිං කොලඹ එවුන් ලබන අධ්‍යාපනේම ලබනවනෙ උවමනාවක් තියනවනං. එතනදි කොළඹ එකාට වෙන අසාධාරණේ එතකොට.

    මගෙ මාමගෙ පුතා අපෙ ගෙදර ඉඳං නුවර ඉස්කෝලෙකට ගියෙ. ඌ 10දි අනුරාධපුරේ ඉස්කෝලෙකට ගියා. A/L A3යි. දැං ඩිග්‍රියත් ඉවරයි. මාස්ටර් එක කරනවා Artificial Intelligence උඹලගෙ කැම්පස් එකේම. එහෙම එවුන් වැඩ්ඩො කියමු. ඒත් ඩිස්ට්‍රික්ට් කෝටා එකෙන් යංතං රූටන එවුං ගැන මොනාද උඹ කියන්නෙ බදුලු බණ්ඩාරවෙල, යාපනේථ අනුරාධපුරේ?

    උඹලගෙ කැම්පස් එකේ ඉන්න දෙමල හැතිකරේ ගැන මොනාද උඹ කියන්නෙ? :P

    මගෙනම් A/L පැමිණීම 92% යි

    දෙමල එවුන් කාලකන්නි නෙමෙයි උන්නම් පොරවල්
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රජයේ කැම්පස් යන උන් හිගන්නෝ කියල කොහෙද බන් මම කියල තියෙන්නේ. හරියට කියවපන් ඉස්සෙල්ලම. මමත් රජයේ කැම්පස් ගිය එකෙක් තමයි යකෝ. හැබැයි pvt uni ලංකාවේ තහනම් කරන්න හෝ, අලුතින් පටන් ගැනීම නවත්වන්න හෝ කියන්න තරම් ඊරිසියාකාර කුහකයෙක් නෙමෙයි මම. අනිත් එක pvt uni යන බහුතරයක් සල්ලි කාරයෝ නෙමෙයි. ඒක දැන ගන්න ගිහිල්ලම බලන්න ඕනේ.

    එතකොට රජයේ uni වල ඉන්න දුප්පත් එවුන්ගෙන් බහුතරයක් මහපොළ ගත්ත ගමන් කරන්නේ උන්ගේ දෙමවුපියන්ට සල්ලි යවන එකද, එහෙම නැත්නම් පොත් පත් ගන්න එකද.....??? උන් ඉස්සෙලම කරන්නේ මොබයිල් ෆෝන් එකක් ගන්න එක. (උන් මොබයිල් ෆෝන් ගැනීම ගැන මම සන්තෝස වෙනවා, නමුත් කතාව සහ හැසිරීම අතර වෙනස පෙන්නන්නයි මම ඒ කතාව කිව්වේ)

    මම මේ දැන් කියන්න යන කතාවට uni යන හිත හොඳ දුප්පත් කොල්ලෝ අමනාප වෙන්න එපා මාත් එක්ක. උන්ට මගේ ආචාරය.

    රජයේ uni වල කරන තරමක් බලු වැඩ කරන්නේ ඔය දුප්පත් කියල එන සෙට් එක තමයි. උන්ගේ ශරීර කූඩුත් නිකන් සොමාලියාවෙන් ඇවිත් වගේ පෙනුම වගේම උන්ගේ හිත් වල ඊරිසියාවයි කුහක කමයි පිරිලා. හැබැයි උන් කෙළවන්නේ සල්ලි තියෙන උන්ට නෙමෙයි, උන්ගේම පන්තියේ උන්ට.

    සමහර හිගන්නෝ ඉන්නවා, සෙට් කර ගන්නවා උන්ගේම පන්තියේ දුප්පත් කෙල්ලෙක්ව. ඊට පස්සේ කොල්ල යනවා විප්ලවය කරන්න, අර කෙල්ල තමයි මුගේ ඇඳුම් හෝදන්නේ-මදින්නේ, නෝට්ස් ලියන්නේ, දවල්ට බත් එක ගේන්නේ, ඊට අමතරව උගේ ලිංගික අවශ්‍යතා.... මේ ඔක්කොම කරලා මූ කැම්පස් එකෙන් ගිය දාට කෙල්ලට හුලන්. ඌව ඉන්න තැනක් වත් හොයා ගන්න නැහැ. උන් දුප්පත් වෙලා තියෙන්නේ ඇයි කියන එක කර්මය විශ්වාස කරන එකෙක්ට නම් පුදුමයක් නෙමෙයි.

    උඹ හිතන්නෙ රජයේ කැම්පස් යන හැම එකාම හිඟන්නො කියලද??

    උඹේ මුළු වත්කම කියපංකො බලු කරල අරින්න.............
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මගේ වත්කම් මෙතන දාන්න උඹල හිතුවද මාත් උඹගේ ජාතියේ කිරෙන් බාලවෙච්ච එකෙක් කියල.

    කෝ කෝ............. මුළු වත්කම
     
    • Like
    Reactions: DJvodka