ඔබ දන්නෙහිද??
ස්රි ලංකා රජයෙ විස්ස විද්යාල වල එක්තරා පැතිකඩක්?
මං කියන්නම් කොමර්ස් කරලා
b.com කරන කෙනෙක් කිව්ව කතාවක්
*මචං මෙකෙ වැඩිපුර ඉන්නෙ මෙලො දෙයක් දන්නෙ නැති උන් a/l පාස් තමයි එ උනාට කියන්නෙ මොනාද කියලා උන් දන්නෙ නැ ගිරවා දාලා ඇවිත් අනාත වෙලා
* English මීඩියම් ඩිග්රි එක සිංහලෙන් සම්පූරණ කරන අයත් ඉන්නවා කියලා දන්නවද? උන්ගෙ GPA පොයින්ට් එක english මිඩියම් උන්ට වැඩියි කියලා දන්නවද?
* එක ඩිපාර්මන්ට් එකක 170ක් වගෙ ඉන්න කොට ඩිග්රිය ගන්නෙ 120ක් වගෙ පිරිසක් බව දන්නවද?
* අවුරුදු 7ක් තිස්සෙ ඩිග්රිය ගන්න ට්රයි කරන උන් ඉන්න බව දන්නවද?
* බැජ් ෆිට් කියලා උඩින් පෙන්නුවට එකාට එකා කපන කැපිලි ගැන දන්නවද?
* මෙ අලුත් බැජ් එකෙ මුල් මාස කිහිපයෙ සිංහලෙන් තියෙන පොඩි විභාගය 20කට අදික ප්රමාණයක් අසමත් බව දන්නවද? (එක ෆේල් උනාම ඩිග්රි එක දෙන්නෙ නැ)
**********************************************
එතකොට මෙව්වා කරන්නෙ A/L ෆේල් වෙලා කැම්පස් ගිය උන්ද බන්?
උන්ද ලංකාවෙ ස්පිරිට් එක කියලා හිතන්නෙ???
commerce kiyanne katapaadam wishayak machan. mekedi buddimath aya hoyanna amarui, mole thiyana aya hoyanna amarui katapaadam karapu ekaa yanawa. me commerce waladi ara pvt eun modayo rajaye eun porawal kiyana kisi deyak kiyanna ba. commerce arts waladi oya degollangen mole thiyana aya kiyala wen wechcha kawruth na. degolloma ekai
eth uba anthimata kiyala thiyana de anuwa kiyanna hadanne engineering,medicine,physical wala inna hamoma BCOM wala inna aya wage gonnu kiyala. eka waradiyi