පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ane manda BBB and AAA athara wenasak naththan ithin manda mona kiyannada kiyala

mehema kiyannam. api wage samanya ekekuta hoda kola, pinsal watercolor dunnoth da hoda art agenma ena scurvy wage ekekta e tika dunnothda hoda nirmanayak bihi wenne??
එහෙම වෙනසක් තියෙනවද කියන එක අදාල නෑ, ලන්කාවෙ එස් 3තුනක් සී 3ක් තියෙන ඕන එකෙක්ට නීතියෙන් කැම්පස් යන්න සුදුසුකම් තියෙනව, :rolleyes:මොකද නීතියෙන් ලන්කාවෙ කැම්පස් වලට ඇතුලත් වෙන්න සුදුසුකම එස්3 ඕනම සිලබස් එකකින්, මම බොරු කියනවද කියල බලන්න ඕනනම් පොඩි පාස් රිසල්ට් එකක් තියෙන එකෙක්ගෙන් ඒ ලෙවල් සහතිකේ අරගෙන බලපන්? කැම්පස් සුදුසුකම් ලබලා තියෙනවද කියෙන තැන, අනිවාර්යයෙන් YES කියල පොල් ගෙඩි අකුරෙන් ලියලා ඇති
 
Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
ආන්ඩුවෙ කැම්පස් වල උන් රටට බරක් තමයි කවුද නෑ කිව්වෙ
ඔව් ඔව් උඹ වගේ ෆෝරම් වල සිල්ලරට ආණ්ඩුවෙ කුණු හෝදන ගොයියලා තමා රටේ සම්පත් :yes:
 
Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
එහෙම වෙනසක් තියෙනවද කියන එක අදාල නෑ, ලන්කාවෙ එස් 3තුනක් සී 3ක් තියෙන ඕන එකෙක්ට නීතියෙන් කැම්පස් යන්න සුදුසුකම් තියෙනව, :rolleyes:මොකද නීතියෙන් ලන්කාවෙ කැම්පස් වලට ඇතුලත් වෙන්න සුදුසුකම එස්3 ඕනම සිලබස් එකකින්, මම බොරු කියනවද කියල බලන්න ඕනනම් පොඩි පාස් රිසල්ට් එකක් තියෙන එකෙක්ගෙන් ඒ ලෙවල් සහතිකේ අරගෙන බලපන්? කැම්පස් සුදුසුකම් ලබලා තියෙනවද කියෙන තැන, අනිවාර්යයෙන් YES කියල පොල් ගෙඩි අකුරෙන් ලියලා ඇති
නීතිය :lol:
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    1970's wala wibage hatiyatai SSS kiwwe. dannam CCC wenna one. 1970 ganan wala past papers karapu keneek dannawa :rolleyes:
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    1) Lankawe pramanawath pahasukam nathi nisa misa A/L samath onama ayekuta thamanta adala onama degreeyak hadarime sudusukam atha.

    2) Hakiyawa athinam mudal di upadiya hadarime waradak nathai mata sithe. A/L asamath ayatada upadiyak kara yame marga dan athi athara eya honda deyak lesa mama dakimi.

    3) Mese mudal dee upadiya hadarima honda wuwada yam heyakin upadiya miladi gani nam (exam pass novi pissu keliyath degriya denawa nan) eya itha bayanakaya. e upadiya gath kenatamay. owun dineka ema sheshtraye rakiyawak karana wita owun apahasuthawayata path wanu atha.
    :yes::yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    ඔබ දන්නෙහිද??
    ස්‍රි ලංකා රජයෙ විස්ස විද්‍යාල වල එක්තරා පැතිකඩක්?

    මං කියන්නම් කොමර්ස් කරලා
    b.com කරන කෙනෙක් කිව්ව කතාවක්

    *මචං මෙකෙ වැඩිපුර ඉන්නෙ මෙලො දෙයක් දන්නෙ නැති උන් a/l පාස් තමයි එ උනාට කියන්නෙ මොනාද කියලා උන් දන්නෙ නැ ගිරවා දාලා ඇවිත් අනාත වෙලා

    * English මීඩියම් ඩිග්‍රි එක සිංහලෙන් සම්පූරණ කරන අයත් ඉන්නවා කියලා දන්නවද? උන්ගෙ GPA පොයින්ට් එක english මිඩියම් උන්ට වැඩියි කියලා දන්නවද?

    * එක ඩිපාර්මන්ට් එකක 170ක් වගෙ ඉන්න කොට ඩිග්‍රිය ගන්නෙ 120ක් වගෙ පිරිසක් බව දන්නවද?

    * අවුරුදු 7ක් තිස්සෙ ඩිග්‍රිය ගන්න ට්‍රයි කරන උන් ඉන්න බව දන්නවද?

    * බැජ් ෆිට් කියලා උඩින් පෙන්නුවට එකාට එකා කපන කැපිලි ගැන දන්නවද?

    * මෙ අලුත් බැජ් එකෙ මුල් මාස කිහිපයෙ සිංහලෙන් තියෙන පොඩි විභාගය 20කට අදික ප්‍රමාණයක් අසමත් බව දන්නවද? (එක ෆේල් උනාම ඩිග්‍රි එක දෙන්නෙ නැ)

    **********************************************
    එතකොට මෙව්වා කරන්නෙ A/L ෆේල් වෙලා කැම්පස් ගිය උන්ද බන්?
    උන්ද ලංකාවෙ ස්පිරිට් එක කියලා හිතන්නෙ???
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,100
    780
    113
    Paris
    කසිප්පු කාරයෙක් වගේ නෙමෙයි බන් .. පේන්නැද්ද කතා කරන විදිහෙන් කසිප්පු කාරයෙක් තමයි :lol:... 3rd class අනාතයෙක් :lol:... මානසික රෝගියෙක් ... :lol::lol:
    :lol::lol::rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    1970's wala wibage hatiyatai SSS kiwwe. dannam CCC wenna one. 1970 ganan wala past papers karapu keneek dannawa :rolleyes:
    එක එකා කියපු කතා නෙමෙයි මිනිහො,මම කිව්වෙ කැම්පස් එකට යන්න තියෙන අවම සුදුසුකම, නිතියෙන් අදටත් පිලිගන්නෙ එස්3 තමයි
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    Ado mekage hitana widiya nam antima katay bn! Jara kunu widiyata wena minissunta salakanne muta kellekwat hoyana kotat a/l passed kiyala balawi :p

    Uba cmps yana set hoda bokke fit ekakin ahapan atta tatwe oka atule
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    ඔබ දන්නෙහිද??
    ස්‍රි ලංකා රජයෙ විස්ස විද්‍යාල වල එක්තරා පැතිකඩක්?

    මං කියන්නම් කොමර්ස් කරලා
    b.com කරන කෙනෙක් කිව්ව කතාවක්

    *මචං මෙකෙ වැඩිපුර ඉන්නෙ මෙලො දෙයක් දන්නෙ නැති උන් a/l පාස් තමයි එ උනාට කියන්නෙ මොනාද කියලා උන් දන්නෙ නැ ගිරවා දාලා ඇවිත් අනාත වෙලා

    * English මීඩියම් ඩිග්‍රි එක සිංහලෙන් සම්පූරණ කරන අයත් ඉන්නවා කියලා දන්නවද? උන්ගෙ GPA පොයින්ට් එක english මිඩියම් උන්ට වැඩියි කියලා දන්නවද?

    * එක ඩිපාර්මන්ට් එකක 170ක් වගෙ ඉන්න කොට ඩිග්‍රිය ගන්නෙ 120ක් වගෙ පිරිසක් බව දන්නවද?

    * අවුරුදු 7ක් තිස්සෙ ඩිග්‍රිය ගන්න ට්‍රයි කරන උන් ඉන්න බව දන්නවද?

    * බැජ් ෆිට් කියලා උඩින් පෙන්නුවට එකාට එකා කපන කැපිලි ගැන දන්නවද?

    * මෙ අලුත් බැජ් එකෙ මුල් මාස කිහිපයෙ සිංහලෙන් තියෙන පොඩි විභාගය 20කට අදික ප්‍රමාණයක් අසමත් බව දන්නවද? (එක ෆේල් උනාම ඩිග්‍රි එක දෙන්නෙ නැ)

    **********************************************
    එතකොට මෙව්වා කරන්නෙ A/L ෆේල් වෙලා කැම්පස් ගිය උන්ද බන්?
    උන්ද ලංකාවෙ ස්පිරිට් එක කියලා හිතන්නෙ???
    රජයේ විශ්ව විජ්ජාල ඔක්කොම වහල දාලා ඔක්කොම පුරයිවට් කරමු :lol::lol: එතකොට ඕවා හරියන්නැතෑ :eek::eek:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    එක එකා කියපු කතා නෙමෙයි මිනිහො,මම කිව්වෙ කැම්පස් එකට යන්න තියෙන අවම සුදුසුකම, නිතියෙන් අදටත් පිලිගන්නෙ එස්3 තමයි

    e kale thibba widiha anuwa e. ona kenek ekalei me kalei paper 2 baluwama therenna one eda SSS ada CCC kiyala. nithiya anuwa ehema thama adatath, eth pooddak hithala baluwama ada kale ithaa lesi papers wala SSS wadak na machan. anthima masa deke rivision class gihama hodatama athi SSS daanna
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    appaaa. uba nokiya kiyanna hadanne campus lagata lan wennath bari result ekak gaththa kiyala, hari neda

    e pathi wala kawruth nathi nisa -z ekak thiyanne, ubata district quota gana therenna issella oka gana katha kala thread eke mada hariye athi. moda prashna ahannepa nikan chaater wenawa

    :rofl: den mehama hithamu mage disctrict quota eka 50 ganak kiyamu. mama yanawa ehe school ekata gihin 3S gannawa. Z score eka +0.1 unath mata uni entrance puluwan. :eek:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔබ දන්නෙහිද??
    ස්‍රි ලංකා රජයෙ විස්ස විද්‍යාල වල එක්තරා පැතිකඩක්?

    මං කියන්නම් කොමර්ස් කරලා
    b.com කරන කෙනෙක් කිව්ව කතාවක්

    *මචං මෙකෙ වැඩිපුර ඉන්නෙ මෙලො දෙයක් දන්නෙ නැති උන් a/l පාස් තමයි එ උනාට කියන්නෙ මොනාද කියලා උන් දන්නෙ නැ ගිරවා දාලා ඇවිත් අනාත වෙලා

    * English මීඩියම් ඩිග්‍රි එක සිංහලෙන් සම්පූරණ කරන අයත් ඉන්නවා කියලා දන්නවද? උන්ගෙ GPA පොයින්ට් එක english මිඩියම් උන්ට වැඩියි කියලා දන්නවද?

    * එක ඩිපාර්මන්ට් එකක 170ක් වගෙ ඉන්න කොට ඩිග්‍රිය ගන්නෙ 120ක් වගෙ පිරිසක් බව දන්නවද?

    * අවුරුදු 7ක් තිස්සෙ ඩිග්‍රිය ගන්න ට්‍රයි කරන උන් ඉන්න බව දන්නවද?

    * බැජ් ෆිට් කියලා උඩින් පෙන්නුවට එකාට එකා කපන කැපිලි ගැන දන්නවද?

    * මෙ අලුත් බැජ් එකෙ මුල් මාස කිහිපයෙ සිංහලෙන් තියෙන පොඩි විභාගය 20කට අදික ප්‍රමාණයක් අසමත් බව දන්නවද? (එක ෆේල් උනාම ඩිග්‍රි එක දෙන්නෙ නැ)

    **********************************************
    එතකොට මෙව්වා කරන්නෙ A/L ෆේල් වෙලා කැම්පස් ගිය උන්ද බන්?
    උන්ද ලංකාවෙ ස්පිරිට් එක කියලා හිතන්නෙ???

    commerce kiyanne katapaadam wishayak machan. mekedi buddimath aya hoyanna amarui, mole thiyana aya hoyanna amarui katapaadam karapu ekaa yanawa. me commerce waladi ara pvt eun modayo rajaye eun porawal kiyana kisi deyak kiyanna ba. commerce arts waladi oya degollangen mole thiyana aya kiyala wen wechcha kawruth na. degolloma ekai
    eth uba anthimata kiyala thiyana de anuwa kiyanna hadanne engineering,medicine,physical wala inna hamoma BCOM wala inna aya wage gonnu kiyala. eka waradiyi
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රජයේ විශ්ව විජ්ජාල ඔක්කොම වහල දාලා ඔක්කොම පුරයිවට් කරමු :lol::lol: එතකොට ඕවා හරියන්නැතෑ :eek::eek:

    අපෝ එපා... එතකොට ප්‍රයිවට් කැම්පස් වලටත් අර රජයේ කැම්පස් වල ඉන්න අපතයෝ ටික රිංගයි........... :shocked::shocked:

    ඒ හින්ද ඒ අපතයන්ට රිංගන්න නොමිලේ උගන්නන කැම්පස් තියෙන්න ඕනේ........
    :yes::yes: