පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපි A3 දැම්මනම් :lol::lol::lol:
ඒක තිබුනත් ආන්ඩුවෙ අම්බලමෙ රින්ගන්නෙ නැහැ. :yes:එදත් කිව්වෙ මෙහෙමයි අදත් කිව්වෙ මෙහෙමයි හෙටත් කියන්නෙ මෙහෙමයි.:cool:
 
romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe

    machan ehema wenawanam man mage ammawai thaththawai danma mahalu madamakata dala...ehema nokaranne eyala mawa hadapu wadapu vidihata....man eyalagen igena gaththa dewal walata....

    ubalage ammalath, ube siiyata,achchita salakanne naththam, ubalath kawada hari e dema karanawa.. borunam poddak hoyala balapan.

    math pita rata hitapu ekek.dan lankawe inneth Thaththa nisai.. mata e gana kisi dukakuth na..
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    933917_559465794112058_57239510_n.jpg

    2 different things machang :lol: Anyway everybody should cut this crap. Elakiri is not a place to fight like morons. Go in front of a mirror, think about your age and what you have achieved in your pathetic life.
    A little advice, never post something bad that you don't say to someone's face in real life and always respect others' ideas.​
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඒක තිබුනත් ආන්ඩුවෙ අම්බලමෙ රින්ගන්නෙ නැහැ. :yes:එදත් කිව්වෙ මෙහෙමයි අදත් කිව්වෙ මෙහෙමයි හෙටත් කියන්නෙ මෙහෙමයි.:cool:

    එල එල.....ඔහොම යන ඔහොම යන් ....තත්තා අම්බලන් වල ලග්ගද කියල පොඩ්ඩක් අහපන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    IT වගේ නම් කමක් නැහැ මචන් ඒ උනාට MBBS වගේ දෙන එක හරි නැහැ....ස්ප්රිට් එක නැති උනොත් ලොකු අවුලක් වෙන්න පුළුවන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙහෙ ඉගෙන ගන්න එවුන් පුදුම ස්ට්‍රෙස් එකකින් ඉන්නේ.

    මෙටික කියෙවුවෙ නැද්ද උබ
    මෙහෙ කිව්වෙ කොහෙද?

    නැහැ ඉතින් සල්ලි තියෙන උගත්තු ඕන තරන් ඉන්නවනේ රජයේ campus වල.....

    අහල බලපන්...සමහර විට උබේ තත්තා නිදහස් අද්යපනේ ගැන දන්නවා ඇති....

    සැබෑ සල්ලි තියෙන ලොකු උගත්තු ඒවට එන්නෙ ප්‍රයිවට් කරන්න නැති නිසා, අනික සල්ලි තියෙන උන් සේරම ආන්ඩුවෙ කැම්පස් යන්න නියමයක් තියෙනවද? බලු වැඩ නොකර උන්ට උන්ගෙ පාඩු ප්‍රයිවට් තැනකට ගිහින් ඉගෙනගන්න දියන්කො

    පොඩි company පොඩි පඩි....ලොකු company පොද්ද එහෙමෙහෙ වෙනකොට දොට්ට...අනේ අපි දන්නේ නැද්ද ඕවගේ ඉගෙන ගන්න යන එවුන් ගැන....අපිත් එක්ක 13 වසරට එනකල් නිදහස් අද්යපනේ ලබපු එවුන්නේ ...දැන් ඒවා අමතකයි..

    උඹ ඔය කියන්නෙ සේරටම වැඩිය ආන්ඩුවෙ රස්සා හොඳයි කියලා නේද? :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    Private Bsc Degree එකක් කලොත් සල්ලි දීලා degree ගන්නවා..
    හැබැයි Government Bsc Degree එකක් කරලා phd කරන්න පිටරට university වලට සල්ලි දීල යන්න හොඳයි..
    :lol:

    දන්න තරම ....අඩෝ මුකයෙන් හිනා යනවා
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :rolleyes::rolleyes: "නිමා කරනු මිස වැඩ ඇති තමා අත- පමාවට කරුණු මට උවමනා නැත" ඉන්දියාවේ මුල්ම අගමැති නේරු ලොක්කා කියපු කතාවක් ඕක. අපි ඉස්කෝලේ යන කාලේ අපිට ඉස්කෝලෙන් කියලා දීපු හොඳම පාඩම තමයි ඒ.

    "මම ස්පෝර්ට්ස් කරපු නිසා ඒ ලෙවල් කෙල වුනා, මම සයන්ස් ඩේ කරපු නිසා ඒ ලෙවල් කෙල වුනා, අඩෝ මම වගේ පිස්සු ආතල් ගත්ත එකෙක් නෑ ඒ කාලේ, ඒ නිසයි කෙල වුනේ. " මේවා තමං ඒ කාලේ කරන්න ඕන වැඩේ හරියට කරන්න බැරි වෙච්ච එවුන් තමංගේ වැරැද්ද / නොහැකියාව වහගන්න කියන බයිලා ටෝක්ස්. පිස්සු කෙලින්නයි, පාඩම් කරන්නයි වෙලාව හරියට මැනේජ් කරගන්න බැරි වුන එක තමංගේ වැරැද්ද. කෙල්ලො පස්සෙ ගිහින්, විභාග ඇන ගත්ත එක තමන්ගේ වැරැද්ද. තමංගේ වැරැද්දෙන් තමංට කෙල වුනාට පස්සේ හරි ගිහිපු එවුන්ට අපහාස කරන එක කුහක කම :):)

    ප.ලි. -
    1.හැමෝටම A3ක් ගන්න බෑ. ඒකට දක්ශකමක්, හැකියාවක් තියෙන්න ඕන. A3ක් ගන්න බැරි වුනා කියලා ගත්ත එවුන්ට ඉරිසියා කර කර කුහක කම් කරන එක වැරදියි
    2. A3 අරන් ආණ්ඩුවේ කැම්පස් යන අය හිතනවා නම් අනිත් අයට උසස් අධ්‍යාපනය ලබන්න අයිතියක් නෑ කියලා, ඒක උන්ගේ කුහක කම. අනිත් එවුන්ටත් ඉගෙන ගන්න අයිතිය තියෙන්වා. ඒකට බාධා කරන එක වැරදියි
    3.A3 ගත්ත එවුන්ට විතරක් නෙවෙයි B3. C3 or S3 ගත්ත එවුන්ටත් උසස් අධ්‍යාපනය ලබාගන්න අයිතිය තියෙනවා ( W3 ගත්ත අයටත් ඒ අයිතිය තියෙනවා, මට හිතෙන්නේ නම්, ඒ අය තමන් දක්ශ වෙන ෆීල්ඩ් එකකට යන එක වැඩිය හොඳයි, ස්පෝර්ට්ස්, ඇක්ටිං, බිස්නස්, පොලිටික්ස් :lol: )
    4. තමන්ට වඩා දක්ශ කෙනෙක්ගේ දක්ශකම් අගය කරන්න හැමෝටම බෑ. බොක්ක හොඳ කෙනෙක්ට විතරයි එහෙම පුලුවන්.එහෙම එවුන් සමාජේ හරි අඩුයි ;) එහෙම එවුන්ට විතරයි ජීවිතේ හරි යන්නේ ( එලකිරියෙන්ම උදා දෙනවා නම් රත්තරං )

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    මෙතන ජීවිතේම ප්‍රයිවට් කියලා පාරම්බාන එවුන් ගේ අම්මලා තාත්තලා සීයලා ඔක්කොම වගේ ඉගෙන ගෙන තියෙන්නෙ උඹලා කියන විදිහට පිනට. ඒ කියන්නෙ උබලා කාලා ඇදලා ඔය උපාධි කඩ වලට වියදම් කළෙත් ඔය පිනට හම්බෙච්ච නිදහස් අධ්‍යාපනේට පිං සිද්ද වෙන්න. ඒ හින්දා ඒක විනාස කරන්න උඩගෙඩි දෙන්නෙ නැතුව කාපු පතේ රෙන්නෙ නැතුව ඉදපල්ලා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වෙන්න කියනව නෙමේ. උඹෙ බබා ලොකුවෙලා උගේ ප්‍රයිවට් ලයිෆ් එක ගෙනියන්න උඹව මහළු මඩමට ගිහිං දැම්මම තමා උඹට ආණ්ඩුවෙ ඒවල රහ බලන්න හම්බෙන්නෙ :lol::yes:
    දැන් එතකොට ආන්ඩුවෙ කැම්පස් වල ඉගෙන ගත්ත උන් අම්මා තාත්තා පාරට ඇදලා දාන්නෙ නැහැ. එහෙමද කියන්නෙ? අනේ යකෝ ඕවගේ දේවල් කරන්නෙම ඔය උගත්තු කියන උන් විතරමයි. ඔන්න ලන්කාවෙ උසස් අධ්‍යාපනේ තරම:growl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මෙහෙ කිව්වෙ කොහෙද?

    සැබෑ සල්ලි තියෙන ලොකු උගත්තු ඒවට එන්නෙ ප්‍රයිවට් කරන්න නැති නිසා, අනික සල්ලි තියෙන උන් සේරම ආන්ඩුවෙ කැම්පස් යන්න නියමයක් තියෙනවද? බලු වැඩ නොකර උන්ට උන්ගෙ පාඩු ප්‍රයිවට් තැනකට ගිහින් ඉගෙනගන්න දියන්කො

    උඹ ඔය කියන්නෙ සේරටම වැඩිය ආන්ඩුවෙ රස්සා හොඳයි කියලා නේද? :lol::lol:

    1. මෙහෙ කිවුවේ මෙහෙ
    2.ඉගෙන ගත්තට කමක් නැහැ...හොදයි ...නිදහස් අද්‍යාපනය ලබන එකට ගරහන එක හොදයිද එතකොට
    3.ආණ්ඩුවේ රස්සා කවුද බන් කරන්නේ ...සිගිති අතල් ගන්නවද ඔයා
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    දැන් එතකොට ආන්ඩුවෙ කැම්පස් වල ඉගෙන ගත්ත උන් අම්මා තාත්තා පාරට ඇදලා දාන්නෙ නැහැ. එහෙමද කියන්නෙ? අනේ යකෝ ඕවගේ දේවල් කරන්නෙම ඔය උගත්තු කියන උන් විතරමයි. ඔන්න ලන්කාවෙ උසස් අධ්‍යාපනේ තරම:growl:
    ආයිත් සැයක් කියවලා තේරුම් ගනින් බං. :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    දැන් එතකොට ආන්ඩුවෙ කැම්පස් වල ඉගෙන ගත්ත උන් අම්මා තාත්තා පාරට ඇදලා දාන්නෙ නැහැ. එහෙමද කියන්නෙ? අනේ යකෝ ඕවගේ දේවල් කරන්නෙම ඔය උගත්තු කියන උන් විතරමයි. ඔන්න ලන්කාවෙ උසස් අධ්‍යාපනේ තරම:growl:

    13 වසරෙන් උඩ ගැනද කතා කරන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    දැන් එතකොට ආන්ඩුවෙ කැම්පස් වල ඉගෙන ගත්ත උන් අම්මා තාත්තා පාරට ඇදලා දාන්නෙ නැහැ. එහෙමද කියන්නෙ? අනේ යකෝ ඕවගේ දේවල් කරන්නෙම ඔය උගත්තු කියන උන් විතරමයි. ඔන්න ලන්කාවෙ උසස් අධ්‍යාපනේ තරම:growl:

    කෝ ඉතින් මම අහපු ප්‍රස්නෙන් මග අරිනවනේ උයා....

    තාත්තා ඉගෙන ගත්තේ මොන අම්බලමේද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    dragonfruit thiththai raale:rofl:

    එල එල.....ඔහොම යන ඔහොම යන් ....තත්තා අම්බලන් වල ලග්ගද කියල පොඩ්ඩක් අහපන්
    දැන් උඹ කියන්නෙ මිනිහෙක් උගතෙක් වෙන්න ඕනනම් ආන්ඩුවෙ කැම්පස් රින්ගන්න ඕනම කියලද? ආන්ඩුවෙ කැම්පස් හොඳයි සමහර දේවල් වලට, ඒත් එකෙක්ට පයිලට් කෙනෙක් වෙන්න ඕනනම් ආන්ඩුවෙ කැම්පස් ගිහින් හරියනවද? ආන්ඩුවෙ කැම්පස්වල ඒවගේ කොච්චර කවර් නොවෙන ෆීල්ඩ් ලන්කාවෙ තියෙනවද? දැන් එතකොට ඒවා ප්‍රයිවට් ඉගෙනගන්න උනුත් මෝඩයො කියල හිතාගෙන ඉන්නෙ. ආන්ඩුවෙ කැම්පස් හොඳයි ලෝකෙට පේන්න ඩොකාලා ඉන්ජො වෙන්න හිතාගෙන ඉන්න උන්ටනම්. අනිත් උන්ට කිසි වැඩක් නැහැ. තමන්ගෙ අරමුනක් සහ තමන්ගෙ ගමනක් තියෙන එකෙක්ට ආන්ඩුවෙ කැම්පස් කියන්නෙ ගුබ්බෑයමක් විතරයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙතන ජීවිතේම ප්‍රයිවට් කියලා පාරම්බාන එවුන් ගේ අම්මලා තාත්තලා සීයලා ඔක්කොම වගේ ඉගෙන ගෙන තියෙන්නෙ උඹලා කියන විදිහට පිනට. ඒ කියන්නෙ උබලා කාලා ඇදලා ඔය උපාධි කඩ වලට වියදම් කළෙත් ඔය පිනට හම්බෙච්ච නිදහස් අධ්‍යාපනේට පිං සිද්ද වෙන්න. ඒ හින්දා ඒක විනාස කරන්න උඩගෙඩි දෙන්නෙ නැතුව කාපු පතේ රෙන්නෙ නැතුව ඉදපල්ලා
    වෙනසක් ඕන:cool:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    බින්දු;15789261 said:
    :rolleyes::rolleyes: "නිමා කරනු මිස වැඩ ඇති තමා අත- පමාවට කරුණු මට උවමනා නැත" ඉන්දියාවේ මුල්ම අගමැති නේරු ලොක්කා කියපු කතාවක් ඕක. අපි ඉස්කෝලේ යන කාලේ අපිට ඉස්කෝලෙන් කියලා දීපු හොඳම පාඩම තමයි ඒ.

    "මම ස්පෝර්ට්ස් කරපු නිසා ඒ ලෙවල් කෙල වුනා, මම සයන්ස් ඩේ කරපු නිසා ඒ ලෙවල් කෙල වුනා, අඩෝ මම වගේ පිස්සු ආතල් ගත්ත එකෙක් නෑ ඒ කාලේ, ඒ නිසයි කෙල වුනේ. " මේවා තමං ඒ කාලේ කරන්න ඕන වැඩේ හරියට කරන්න බැරි වෙච්ච එවුන් තමංගේ වැරැද්ද / නොහැකියාව වහගන්න කියන බයිලා ටෝක්ස්. පිස්සු කෙලින්නයි, පාඩම් කරන්නයි වෙලාව හරියට මැනේජ් කරගන්න බැරි වුන එක තමංගේ වැරැද්ද. කෙල්ලො පස්සෙ ගිහින්, විභාග ඇන ගත්ත එක තමන්ගේ වැරැද්ද. තමංගේ වැරැද්දෙන් තමංට කෙල වුනාට පස්සේ හරි ගිහිපු එවුන්ට අපහාස කරන එක කුහක කම :):)

    ප.ලි. -
    1.හැමෝටම A3ක් ගන්න බෑ. ඒකට දක්ශකමක්, හැකියාවක් තියෙන්න ඕන. A3ක් ගන්න බැරි වුනා කියලා ගත්ත එවුන්ට ඉරිසියා කර කර කුහක කම් කරන එක වැරදියි
    2. A3 අරන් ආණ්ඩුවේ කැම්පස් යන අය හිතනවා නම් අනිත් අයට උසස් අධ්‍යාපනය ලබන්න අයිතියක් නෑ කියලා, ඒක උන්ගේ කුහක කම. අනිත් එවුන්ටත් ඉගෙන ගන්න අයිතිය තියෙන්වා. ඒකට බාධා කරන එක වැරදියි
    3.A3 ගත්ත එවුන්ට විතරක් නෙවෙයි B3. C3 or S3 ගත්ත එවුන්ටත් උසස් අධ්‍යාපනය ලබාගන්න අයිතිය තියෙනවා ( W3 ගත්ත අයටත් ඒ අයිතිය තියෙනවා, මට හිතෙන්නේ නම්, ඒ අය තමන් දක්ශ වෙන ෆීල්ඩ් එකකට යන එක වැඩිය හොඳයි, ස්පෝර්ට්ස්, ඇක්ටිං, බිස්නස්, පොලිටික්ස් :lol: )
    4. තමන්ට වඩා දක්ශ කෙනෙක්ගේ දක්ශකම් අගය කරන්න හැමෝටම බෑ. බොක්ක හොඳ කෙනෙක්ට විතරයි එහෙම පුලුවන්.එහෙම එවුන් සමාජේ හරි අඩුයි ;) එහෙම එවුන්ට විතරයි ජීවිතේ හරි යන්නේ ( එලකිරියෙන්ම උදා දෙනවා නම් රත්තරං )

    bill-gates-quote-by-hamza-ahmad-khan-ssq-hot-1694636767.jpg