පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ආ ...දැන් උබලා හිතන් ඉන්නේ ....උබල බිල් කාරයෝ කියලද?....

යකෝ usa වල ගෙවල ඉගෙන ගන්න ඕනි...උ කියල තියෙන්නේ එක ගැන....ලොල්

මන්දා අපේ ෆීල්ඩ් වලටනම් ගෙවල හරි ඉගෙනගන්න තියෙනවනම් ලොකු දෙයක්...:lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උබනම් තේරුම් අරන් තියෙන්නේ අම්බලමක් කියලනේ ..

කොමාගේ ප්‍රශ්නෙට උත්තරේ
උඹලාට ඕක තේරෙන්නෙ ජොබකට ගියාම උඹලට වැඩිය උඩින් ඕලෙවල් වත් නැති උන් ඉන්නව දැක්කම, එතකන් ආතල් තමයි:yes:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    machan government universities wahana eka sampurna weradiy
    ewala pahasu kam wedi diyunu karanna oni....
    mokada owa godak awashya wenne, banku poth wala laksha ganan tiyagena, hatara wate idam arahena, gedara ADSL saha demapiyan aran dunna PC eken kagahana ayata wada dura inna duppat lamaita..

    Anika government campus wala inna supiri weddanta private univerisity tibbat ekai natath ekai, mokada un industry ekata bahiddi talent eken gema gahanna danna nisa :)

    මේක මෙහෙම කරොත් හරි ...ඔය privet campus වල ඩිග්රි එක ලංකාවේ campus එක්ක ඒකාබද්ද කරනවා...ඩිග්රි එක අදාල ලංකාවේ campus එකෙන් හම්බ වෙන්නේ...එහෙම උනානම් හරි ..එකම සිලබස් එක තියෙන්නත් ඕනි
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    na mama me waraye badu adinawa :( lassana lassana badu baawahama mama gabadawata aran yana eka thama karanne. :( me break ekak hambechcha gaman elakiri awa:sorry:

    හා හා, එහෙනම් කහට කෝප්පයක් එහෙම බිල ගිහින් ඉතුරු බඩු ටිකත් උබේ ඔය ගබඩාවට ඇදල දාපන්කෝ...අපි වගේ මෝඩයන්ට ඉතින් මොන වරායවල්ද?? මටත් මේ ඩිග්රි කඩේ සෑහෙන වැඩ තියෙනවා තව කරන්න.. උබලට වගේ ලාබෙට අපිට බඩු හම්බෙන්නෙ නෑනේ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මන්දා අපේ ෆීල්ඩ් වලටනම් ගෙවල හරි ඉගෙනගන්න තියෙනවනම් ලොකු දෙයක්...:lol:

    උඹලාට ඕක තේරෙන්නෙ ජොබකට ගියාම උඹලට වැඩිය උඩින් ඕලෙවල් වත් නැති උන් ඉන්නව දැක්කම, එතකන් ආතල් තමයි:yes:

    හුඟක් සාර්ථක මිනිස්සු විභාග ධාරාවෙන් පිට බුද්ධිමතුන් තමයි.:lol:

    කෝ අහපු එකට උත්තරේ නැහැ...උබත් එක්ක කතා නැහැ...අහපු එකට උත්තරේ දෙනකල්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    machan government universities wahana eka sampurna weradiy
    ewala pahasu kam wedi diyunu karanna oni....
    mokada owa godak awashya wenne, banku poth wala laksha ganan tiyagena, hatara wate idam arahena, gedara ADSL saha demapiyan aran dunna PC eken kagahana ayata wada dura inna duppat lamaita..

    Anika government campus wala inna supiri weddanta private univerisity tibbat ekai natath ekai, mokada un industry ekata bahiddi talent eken gema gahanna danna nisa :)

    ඇත්තටම ආන්ඩුවෙ කැම්පස් කියන්නෙ කවදහරි වැහෙන්න නියමිත දෙයක්, තව අවුරුදු දහයක් යනකොට මහන්සියෙන් වැඩකරන හැමෝගෙම ජීවන තත්වෙ උසස් වෙයි. එතකොට බහුතරයකට මුදල් ගෙවලා ඉගෙන ගන්න හැකියාව ලැබෙයි. එතකොට නොමිලෙ උගන්නන එකේ වටිනකම අඩුවෙනව. හැබැයි ඒ අතරෙ දුප්පත්ම අයට ශිෂ්‍යතව, ණය වගේ දේවල් දෙන්න ඕන. ප්‍රයිවට් කැම්පස් ඒක කරන්න පසුබට වෙන්නෙ නැහැ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෝ අහපු එකට උත්තරේ නැහැ...උබත් එක්ක කතා නැහැ...අහපු එකට උත්තරේ දෙනකල්
    කට උත්තර නැද්ද? අහපු දේ ඕෆ් ටොපික්:cool:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    i guess you educated in a public school too. right ? lets leave that aside

    i am not an enemy of private education. i dont care where people get their education as long as they serve their country in return. but i strongly disagree about the concepts of education the current government is having. private education as a replacement of free education. not a chance ! there has to be justice among us. you see education is a basic human right. so period. :)
    but what the rich kiddos doing here is to insult and refute free education which itself is the sole cause that they became rich. i just pointed them out the bitter truth. ouch. that hurts :lol:
    be fair, be a human :) protect free education :)

    Replacement is cannot be accepted at all..
    Well i was educated in a public school + private classes ..
    Majority(not all) students who got through ALs and selected to campus has gone for Private classes...

    Your conscience know how much knowledge you gathered from private mass classes as well as individual classes..

    don't forget that there are rich buddies who spends more money for private individual classes for ALs which can be more than what you spend on a private degree

    rich people are in government universities also, they may have spent too much for private tuition to get through to campus

    On the other hand millionaires children don't need private campuses in SL soil, they can always go abroad :) most of the time ordinary classes people who got some money go for private universities :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ප්‍රයිවට් කරන උන්ට කරගන්න දීලා උඹලට ප්‍රශ්න තියෙනවනම් ඒවා ආන්ඩුව එක්ක බලාගනින් :yes:

    අනේ මටනම් ඕනි වෙන්නේ නැති වෙයි නේද බන් මගේ ළමයින්ටත් ඕනි නැතිවෙයි ...හැබැයි තව කාලයක් ලංකාවේ ළමයි උපදිනවනේ

    කතාව ඕෆ් ටොපික් ගෙනියලා ගොන් ආතල් දෙන්න හදන්න එප. අම්බලම් පාලුවොන්ට මේවට උත්තර නැහැ කියලා ඔප්පු කරන්න එපා.

    අම්බලම කිඋවේ උබමනේ

    ඒ කියන්නේ එය අම්බලන් පලුවෙක් නෙමේ කියලද?

    .:yes:

    :rolleyes::rolleyes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මේක මෙහෙම කරොත් හරි ...ඔය privet campus වල ඩිග්රි එක ලංකාවේ campus එක්ක ඒකාබද්ද කරනවා...ඩිග්රි එක අදාල ලංකාවේ campus එකෙන් හම්බ වෙන්නේ...එහෙම උනානම් හරි ..එකම සිලබස් එක තියෙන්නත් ඕනි

    uba hari, hariyata private schools wage, exams ekai kohe igenagattat.
    danata ehema nathi unata NIBM, NSBM SLIIT wage places university grant commission (UGC) eken approve karala tiyenne danata tiyana syllabus check karala :)

    sliit eke mark karapu papers ona welawaka UGC ekata panala check karanna ayitiyak tiyanawa, so mark karana ekata okkoma pass karala danna baha.. anna e wage standard widiyata degree dena eka tamai anumatha karanna puluwan :) natuwa salli dila degree denawanam eka sampurna weradiy...
    eka government private dekema mahansi wela weda karana ayata karana asadaranayak :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    කට උත්තර නැද්ද? අහපු දේ ඕෆ් ටොපික්:cool:

    උබ එහෙම හිතනවද?

    off topic නෙමේ සහෝදරයා.....උබලගේ හැංගිලා තියෙන ඇත්ත හෙළුව ඕක තමා....මචන් මම නම් මගේ ළමයෙක්ට උගන්නනේ ගිහින් දාඩිය සුවද විදපන් කියලා....පොලවේ පය ගහලා හිටපන් කියලා..අම්මල තාත්තලාගේ සල්ලි වලට උඩගු වෙන්න එපා කියල තමා මම උට උගන්නනේ....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඇත්තටම ආන්ඩුවෙ කැම්පස් කියන්නෙ කවදහරි වැහෙන්න නියමිත දෙයක්, තව අවුරුදු දහයක් යනකොට මහන්සියෙන් වැඩකරන හැමෝගෙම ජීවන තත්වෙ උසස් වෙයි. එතකොට බහුතරයකට මුදල් ගෙවලා ඉගෙන ගන්න හැකියාව ලැබෙයි. එතකොට නොමිලෙ උගන්නන එකේ වටිනකම අඩුවෙනව. හැබැයි ඒ අතරෙ දුප්පත්ම අයට ශිෂ්‍යතව, ණය වගේ දේවල් දෙන්න ඕන. ප්‍රයිවට් කැම්පස් ඒක කරන්න පසුබට වෙන්නෙ නැහැ.

    ehema wenawanam machan duppat minissunta witarak nemei, daksha ayatath full schol denna oni :) wede tiyenne private campus business ekak unot owa karanne naha :D danata sliit eke mahapola denawa, IFS wage company walin sponser karanawa... namuth hama private ekama oka karai kiyala balaporottu wenna baha. cz end of the day they want profits ;)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    menna puttalam buuruwek.. :lol::lol:

    332a5op.jpg

    hankok Last Activity: Today 12:59 AM :rofl::rofl:

    yako mewa dakkama pukenuth hina yanawa. :rofl::rofl: thopi eng. mbbs degree newei art degreeyak karanna taramwat molayak nati ewun ne.itin topilata mona university da. huunu bijjaka taramwat molayak nati ubalata mona degreeda banzzz. :lol::lol::lol::lol:

    meka balala anith dawase wath ahuwennatuwa me wage deyak karanna balapan.moda musalaya.tho - rep dunna eka gana newei mata tiyena awula uba wage montisoori lamayek ge taram wat molayak/danumak nathi ekekwa dakka eka.thuk nodakin.. :lol::lol::dull::dull:

    oon balapan ube gon kame tharama:lol::lol:

    oya wage ponsiyo dan hamathanama innawa. ahu wennepa. dan GTRZ kiyala rep kapuwoth uba monada kiyanne :P:lol::lol:

    ochchara moda wennep pute:rofl:

    onna me post eka dapu gaman ubata mama rep denawa

    "mama thama hancok. dan harida™ :P :P +7 " kiyala daala

    aa mata danne siddiya note une:sorry::sorry:

    mamai gona:(:rofl:

    well_2.jpg
    tumblr_m9s72v0ukT1ro2xth.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    uba hari, hariyata private schools wage, exams ekai kohe igenagattat.
    danata ehema nathi unata NIBM, NSBM SLIIT wage places university grant commission (UGC) eken approve karala tiyenne danata tiyana syllabus check karala :)

    sliit eke mark karapu papers ona welawaka UGC ekata panala check karanna ayitiyak tiyanawa, so mark karana ekata okkoma pass karala danna baha.. anna e wage standard widiyata degree dena eka tamai anumatha karanna puluwan :) natuwa salli dila degree denawanam eka sampurna weradiy...
    eka government private dekema mahansi wela weda karana ayata karana asadaranayak :)

    අනික බන් ලංකාවේ හරි නම් A/L pass වෙන හැම එකටම ඉහලට ඕනිනම් ඉගෙන ගන්න දෙන්න ඕනි ....එහෙම බැරිනම් පවුද්ගලික විස්වා විද්‍යාල තියෙන්න ඕනි ...හැබැයි දෙකම එක වගේ ප්‍රමිතියකින් තියෙන්න ඕනි....කාටවත් අසාදාරනයක් වෙන්න බැහැ ...ඒ උනාට වෙන්නේ එහෙම නෙමේනේ....MBBS නම් අනිවා පවුද්ගලික කරන්න හොද නැහැ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    නිදි මතයි.....මම යනවා....හෙටත් ඇවිල්ලා ඇර ගමු
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ehema wenawanam machan duppat minissunta witarak nemei, daksha ayatath full schol denna oni :) wede tiyenne private campus business ekak unot owa karanne naha :D danata sliit eke mahapola denawa, IFS wage company walin sponser karanawa... namuth hama private ekama oka karai kiyala balaporottu wenna baha. cz end of the day they want profits ;)
    ෆ්‍රී ස්කොලර්ශිප්, ලෝන් දෙන එක මාකටින් ට්‍රික් එකක්,ඒක නිසා එහෙම කරන්න තියෙන ඉඩ වැඩියි. ඔය ඕන ආයතනයක සීයට 5ක් ෆ්‍රී දෙන්න බැරි කමක් නැහැ. අනික සීයට පහ අනිත් සීයට 95 අතරෙ බෙදිලා යන විදියට හැදුවත් සමස්ත අයගෙ උපාධිය වැඩිවෙන්නෙ සුලු ගානකින්. තරඟයක් ඇතිවුනොත් ප්‍රයිවට් කැම්පස් මේක කරන්න තියෙන ඉඩ වැඩියි.අනික ඔය පිටරට කැම්පස් එහෙම මෙහෙ අයට පවා ස්කොලර්ශිප් දෙන්නෙ.ස්කොලර්ශිප් හරි ලෝන් හරි දෙකෙන් එකක් දෙන්න පුලුවන්:nerd:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    True