http://www.elakiri.com/forum/showthread.php?t=1449456&page=86
hero hondas and anathayoz are out there. beware![]()
So you can add + rep for them prove you havent add - reps

http://www.elakiri.com/forum/showthread.php?t=1449456&page=86
hero hondas and anathayoz are out there. beware![]()

ආ ...දැන් උබලා හිතන් ඉන්නේ ....උබල බිල් කාරයෝ කියලද?....
යකෝ usa වල ගෙවල ඉගෙන ගන්න ඕනි...උ කියල තියෙන්නේ එක ගැන....ලොල්

උඹලාට ඕක තේරෙන්නෙ ජොබකට ගියාම උඹලට වැඩිය උඩින් ඕලෙවල් වත් නැති උන් ඉන්නව දැක්කම, එතකන් ආතල් තමයිඋබනම් තේරුම් අරන් තියෙන්නේ අම්බලමක් කියලනේ ..
කොමාගේ ප්‍රශ්නෙට උත්තරේ

හුඟක් සාර්ථක මිනිස්සු විභාග ධාරාවෙන් පිට බුද්ධිමතුන් තමයි.so every person who failed their exams are CEOs and founders of muti billion companies.![]()

machan government universities wahana eka sampurna weradiy
ewala pahasu kam wedi diyunu karanna oni....
mokada owa godak awashya wenne, banku poth wala laksha ganan tiyagena, hatara wate idam arahena, gedara ADSL saha demapiyan aran dunna PC eken kagahana ayata wada dura inna duppat lamaita..
Anika government campus wala inna supiri weddanta private univerisity tibbat ekai natath ekai, mokada un industry ekata bahiddi talent eken gema gahanna danna nisa
na mama me waraye badu adinawalassana lassana badu baawahama mama gabadawata aran yana eka thama karanne.
me break ekak hambechcha gaman elakiri awa
![]()
මන්දා අපේ ෆීල්ඩ් වලටනම් ගෙවල හරි ඉගෙනගන්න තියෙනවනම් ලොකු දෙයක්...![]()
උඹලාට ඕක තේරෙන්නෙ ජොබකට ගියාම උඹලට වැඩිය උඩින් ඕලෙවල් වත් නැති උන් ඉන්නව දැක්කම, එතකන් ආතල් තමයි![]()
හුඟක් සාර්ථක මිනිස්සු විභාග ධාරාවෙන් පිට බුද්ධිමතුන් තමයි.![]()
ඇත්තටම ආන්ඩුවෙ කැම්පස් කියන්නෙ කවදහරි වැහෙන්න නියමිත දෙයක්, තව අවුරුදු දහයක් යනකොට මහන්සියෙන් වැඩකරන හැමෝගෙම ජීවන තත්වෙ උසස් වෙයි. එතකොට බහුතරයකට මුදල් ගෙවලා ඉගෙන ගන්න හැකියාව ලැබෙයි. එතකොට නොමිලෙ උගන්නන එකේ වටිනකම අඩුවෙනව. හැබැයි ඒ අතරෙ දුප්පත්ම අයට ශිෂ්‍යතව, ණය වගේ දේවල් දෙන්න ඕන. ප්‍රයිවට් කැම්පස් ඒක කරන්න පසුබට වෙන්නෙ නැහැ.machan government universities wahana eka sampurna weradiy
ewala pahasu kam wedi diyunu karanna oni....
mokada owa godak awashya wenne, banku poth wala laksha ganan tiyagena, hatara wate idam arahena, gedara ADSL saha demapiyan aran dunna PC eken kagahana ayata wada dura inna duppat lamaita..
Anika government campus wala inna supiri weddanta private univerisity tibbat ekai natath ekai, mokada un industry ekata bahiddi talent eken gema gahanna danna nisa
කට උත්තර නැද්ද? අහපු දේ ඕෆ් ටොපික්කෝ අහපු එකට උත්තරේ නැහැ...උබත් එක්ක කතා නැහැ...අහපු එකට උත්තරේ දෙනකල්

i guess you educated in a public school too. right ? lets leave that aside
i am not an enemy of private education. i dont care where people get their education as long as they serve their country in return. but i strongly disagree about the concepts of education the current government is having. private education as a replacement of free education. not a chance ! there has to be justice among us. you see education is a basic human right. so period.
but what the rich kiddos doing here is to insult and refute free education which itself is the sole cause that they became rich. i just pointed them out the bitter truth. ouch. that hurts![]()
be fair, be a humanprotect free education
![]()
most of the time ordinary classes people who got some money go for private universities 
ප්‍රයිවට් කරන උන්ට කරගන්න දීලා උඹලට ප්‍රශ්න තියෙනවනම් ඒවා ආන්ඩුව එක්ක බලාගනින්
අනේ මටනම් ඕනි වෙන්නේ නැති වෙයි නේද බන් මගේ ළමයින්ටත් ඕනි නැතිවෙයි ...හැබැයි තව කාලයක් ලංකාවේ ළමයි උපදිනවනේ
කතාව ඕෆ් ටොපික් ගෙනියලා ගොන් ආතල් දෙන්න හදන්න එප. අම්බලම් පාලුවොන්ට මේවට උත්තර නැහැ කියලා ඔප්පු කරන්න එපා.
අම්බලම කිඋවේ උබමනේ
ඒ කියන්නේ එය අම්බලන් පලුවෙක් නෙමේ කියලද?
.![]()


හුඟක් සාර්ථක මිනිස්සු විභාග ධාරාවෙන් පිට බුද්ධිමතුන් තමයි.![]()

මේක මෙහෙම කරොත් හරි ...ඔය privet campus වල ඩිග්රි එක ලංකාවේ campus එක්ක ඒකාබද්ද කරනවා...ඩිග්රි එක අදාල ලංකාවේ campus එකෙන් හම්බ වෙන්නේ...එහෙම උනානම් හරි ..එකම සිලබස් එක තියෙන්නත් ඕනි
natuwa salli dila degree denawanam eka sampurna weradiy... 
කට උත්තර නැද්ද? අහපු දේ ඕෆ් ටොපික්![]()
ඇත්තටම ආන්ඩුවෙ කැම්පස් කියන්නෙ කවදහරි වැහෙන්න නියමිත දෙයක්, තව අවුරුදු දහයක් යනකොට මහන්සියෙන් වැඩකරන හැමෝගෙම ජීවන තත්වෙ උසස් වෙයි. එතකොට බහුතරයකට මුදල් ගෙවලා ඉගෙන ගන්න හැකියාව ලැබෙයි. එතකොට නොමිලෙ උගන්නන එකේ වටිනකම අඩුවෙනව. හැබැයි ඒ අතරෙ දුප්පත්ම අයට ශිෂ්‍යතව, ණය වගේ දේවල් දෙන්න ඕන. ප්‍රයිවට් කැම්පස් ඒක කරන්න පසුබට වෙන්නෙ නැහැ.
wede tiyenne private campus business ekak unot owa karanne naha
danata sliit eke mahapola denawa, IFS wage company walin sponser karanawa... namuth hama private ekama oka karai kiyala balaporottu wenna baha. cz end of the day they want profits 
menna puttalam buuruwek..
![]()
hankok Last Activity: Today 12:59 AM
yako mewa dakkama pukenuth hina yanawa.thopi eng. mbbs degree newei art degreeyak karanna taramwat molayak nati ewun ne.itin topilata mona university da. huunu bijjaka taramwat molayak nati ubalata mona degreeda banzzz.
meka balala anith dawase wath ahuwennatuwa me wage deyak karanna balapan.moda musalaya.tho - rep dunna eka gana newei mata tiyena awula uba wage montisoori lamayek ge taram wat molayak/danumak nathi ekekwa dakka eka.thuk nodakin..![]()
oon balapan ube gon kame tharama
oya wage ponsiyo dan hamathanama innawa. ahu wennepa. dan GTRZ kiyala rep kapuwoth uba monada kiyanne
ochchara moda wennep pute
onna me post eka dapu gaman ubata mama rep denawa
"mama thama hancok. dan harida™![]()
+7 " kiyala daala




uba hari, hariyata private schools wage, exams ekai kohe igenagattat.
danata ehema nathi unata NIBM, NSBM SLIIT wage places university grant commission (UGC) eken approve karala tiyenne danata tiyana syllabus check karala![]()
sliit eke mark karapu papers ona welawaka UGC ekata panala check karanna ayitiyak tiyanawa, so mark karana ekata okkoma pass karala danna baha.. anna e wage standard widiyata degree dena eka tamai anumatha karanna puluwannatuwa salli dila degree denawanam eka sampurna weradiy...
eka government private dekema mahansi wela weda karana ayata karana asadaranayak![]()
ෆ්‍රී ස්කොලර්ශිප්, ලෝන් දෙන එක මාකටින් ට්‍රික් එකක්,ඒක නිසා එහෙම කරන්න තියෙන ඉඩ වැඩියි. ඔය ඕන ආයතනයක සීයට 5ක් ෆ්‍රී දෙන්න බැරි කමක් නැහැ. අනික සීයට පහ අනිත් සීයට 95 අතරෙ බෙදිලා යන විදියට හැදුවත් සමස්ත අයගෙ උපාධිය වැඩිවෙන්නෙ සුලු ගානකින්. තරඟයක් ඇතිවුනොත් ප්‍රයිවට් කැම්පස් මේක කරන්න තියෙන ඉඩ වැඩියි.අනික ඔය පිටරට කැම්පස් එහෙම මෙහෙ අයට පවා ස්කොලර්ශිප් දෙන්නෙ.ස්කොලර්ශිප් හරි ලෝන් හරි දෙකෙන් එකක් දෙන්න පුලුවන්ehema wenawanam machan duppat minissunta witarak nemei, daksha ayatath full schol denna oniwede tiyenne private campus business ekak unot owa karanne naha
danata sliit eke mahapola denawa, IFS wage company walin sponser karanawa... namuth hama private ekama oka karai kiyala balaporottu wenna baha. cz end of the day they want profits
![]()

Replacement is cannot be accepted at all..
Well i was educated in a public school + private classes ..
Majority(not all) students who got through ALs and selected to campus has gone for Private classes...
Your conscience know how much knowledge you gathered from private mass classes as well as individual classes..
don't forget that there are rich buddies who spends more money for private individual classes for ALs which can be more than what you spend on a private degree
rich people are in government universities also, they may have spent too much for private tuition to get through to campus
On the other hand millionaires children don't need private campuses in SL soil, they can always go abroadmost of the time ordinary classes people who got some money go for private universities
![]()