පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මෙතන A/L කෙලව ගත්තු එවූන් කියන ප්‍රධානම දේ තමයි අපිට A/L කෙල වුණේ අපි ජීවිතේ Enjoy කරපු නිසා කියලා. A/L ගොඩ දාපු එවුන්ට බනින්නේ උඹලා ජීවිතේ Enjoy කරන්නේ නැතුව පාඩම් කරලා විභාග pass වුණා කියල.

දක්ෂතාවය කියන්නේ හැමදේම සමබරව කරගෙන යන එක. නැතුව එකක් නැතුව අනිත් දේ ලබා ගන්න එක නෙමෙයි. හොඳට බලපන් A/L හොඳට ගොඩ දාන එවුන්ම තමයි ඉස්කෝලේ තියෙන බාහිර ක්‍රියාකාරකම් ඔක්කොටම බැහැල වැඩ කරන්නෙත්. fun ගන්න යන්නෙත්. අනිකුත් හැමදේම කරන්නෙත්.

මොකද A/L කර ගන්න බැරිවෙයි කියල ගින්දරෙන් ඉන්න එකෙක්ට මොන fun ද? උන් බලන්නේ හැමතිස්සෙම විභාගේ pass කර ගන්න විදියක්. ඔය A/L කෙලකර ගන්න එවුන් ඔක්කොම එහෙම කරගෙන තියෙන්නේ අනිත් අයට වඩා fun ගන්න ගිහින් නෙමෙයි. උන්ගේ නොහැකියාව නිසා.

කිතුලට නැගපු එකාටත් කියන්න දේවල් තිබ්බ නේ බං.

දැන් උඹ කියන්නෙ පයිලට් වෙන්න ඉන්න එකත් ආන්ඩුවෙ කැම්පස් ගිහින් ඉන්ජිනීරියන් ඩිග්‍රියක් ගන්න ඕන කියලද? නිකන් ඉඳපන් බන්.. තමන්ට ඕන අරමුනු කැම්පස් ගිහින් කරගන්න බැරිනම් මොකටද කැම්පස් යන්න මහන්සිවෙන්නෙ. එහෙම උන් ඒලෙවල් ගනන් ගන්නෙත් නැහැ මැරීගෙන පාඩම් කරන්නෙත් නැහැ. ලන්කාවෙ කැම්පස් වල සිලබස් වලට කවර් වෙන්නෙ නැති ෆීල්ඩ් ලන්කාවෙ ඕන තරම් තියෙනව. එහෙම කියල කැම්පස් යන්නෙ නැතුව තමන්ගෙ ෆීල්ඩ් වලට අනුව වැඩකරන්නෙ ඒ ලෙවල් පාස්වෙලා කැම්පස් යන්න බැරිකම නිසා නෙමෙයි.. ඕන්න පු* උඩ දාගෙන ඩොකෙක් හරි ඉන්ජෙක් හරි වෙන්න හිතාගෙන පාඩම් කරලත් පාස් වෙන්න බැරි වුන උන්ට තමයි ඔය කියන ටික අදාල වෙන්නෙ. හැමෝටම අදාල නැහැ.

උඹට මේක තේරෙන්නෙ නැත්නම් මට උඹ කියපු දේ තේරුනේ නැහැ කියන්න එපා. උඹ එකට එක කියනව කියල දෙයක් අහලා ඇති. ඒ තමයි මේක, අදවත් ඒක ඉගෙනගනින්:rolleyes:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Hmm bonna oone prahnayak... :rofl::rofl::rofl:

    Ane itin api government campus vala ayane.. api kohomada deyyane me private campus valin ena buddhimathun ekka vada karanne..:sorry::sorry::sorry:

    baya hithenawa affa...:rolleyes::rolleyes::rolleyes:

    Api itin oya yantam Computer Science & Engineering poddak dannava... :oo::oo::oo:

    :sorry::sorry::sorry::sorry:

    අපි උපන්ගෙයි මෝඩයෝ නිසානේ බං A/L ගොඩ දාගෙන campus ආවේ. :sorry::sorry::sorry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    lol uthum thanathura 1+2 ekathu karaganna bari pon*ayinta dunnahama harida?? ehema dunnoth nam uthum wenna ethanin passe. doctors la ballo wenawa witharai.

    lankawe tharam docalaea engineers lata gaurawaya thiyana ratak wena kohewath na. e ethanata awilla inne saba dakshayo nisa. dan ethanata ponsiyo awama doca engineer kiyanne common ballo wela yanawa. theriya?>
    අම්මපා. උන්ට ගෞරව කරන්න කියලා මොන පොතේද තියෙන්නෙ? හෝඩි පොතේද? උඹලා හිතන් ඉන්න හැටි තමයි. මිනිස්සු ඩොකාලාට ඉන්ජොන්ට සර් කියලා කතාකරනෙ මහලොකු වැදගත්කමක් ඇති නිසා කියලද? ඔය තොපිට පේන ගරුත්වයද මොකක්ද කියන එක තියෙන්නෙ හරියට වැඩේ කෙරෙනකන් විතරයි. පොඩි දොසක් වුනොත් ටයි පටියෙන් බෙල්ලෙ වැලදාගන්න තැනට වැඩ සිද්දවෙන්නෙ.

    මානයෙන් ඔලුව ඉදිමුන එවුන්ට තමයි වැඩියෙන්ම කෙලවෙන්නෙ:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    wena ratawala oya rassa wala inna eun loku na. mehe e rassa walata awe dakshayo nisa thama loku wela thiyanne

    dan me apathayinta one "dosthara kenek!!" "injineruwek!!" wenna
    warenko man lagata ekek owa kiyagana:rofl: mole yata hilen daala uda hilen enna kiyanawa:lol::lol:
    ඔව්, මෙහෙත් ජොබ් දෙකක් විතරක් ලොකුවෙලා තියෙන එක ගැන අවුලක් තියෙනව. අනික ඔය වටිනකමද මොකක්ද කියන එක ඇතිවෙලා තියෙන්නෙ හැමෝටම උසස්පෙල පාස් උන්ට කැම්පස් වලට දාන්න ඉඩ නැති නිසා, ඒ නිසා ඇති තරඟෙ නිසා තමයි ඔච්චර ඔය දෙකේ වටිනකම වැඩිවෙලා තියෙන්නෙ. උසස් පෙල පාස් වෙන හැමෝටම තමන් කැමති ෆීල්ඩ් එකක කැම්පස් එකට ගිහින් උපාධියක් කරන්න තියෙනවනම් ඉන්ජොන්ගෙ ඩොකාලගෙයි තියෙන බොරු රෙස්පට් බහිනව. අන්න එහෙම වෙයි කියලා තමයි උන් බය. ඒ නිසා තමයි ප්‍රයිවට් කරන එවුන්වත් පාච්චල් කරන්නෙ. උන් හිතාගෙන ඉන්නෙ උපාධියක් කියන්නෙ උන්ගෙ බූදලයක් කියල. ඒ වගේම මොන විදියට උපාධියක් ගත්තත් ෆීල්ඩ් එකට බැහැලා වැඩ කරන්න ගත්තම වැඩ බැරි ටාසන්ලව හැලෙනව කියල දැන දැනම කුඩුකේඩුකම් කරනව. පැහැදිලි කුහකකම:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    harima lassana kataawa ,
    ubata oinanam api act 16 ekee dan kiyana erpm ekeedith wecchi hora okkoma cort case ekath ekka pm krannam ,exam eka local ayata pass rete eka 30%Tath wadaa low wethdi tamai foreign unta 50%oona kiyala nonis and the gang dan kiyanne. meewa mulu ratama danna p joks mehe poth balanne meheta oona syatem eka hadagann misak mula idanma MBBS karanne nemei ewageema medicene bari unta hariyata practial bari un kohomada panthi gihin clinical knowledge eka ganne.
    exam 10paarak karanne wenne medical council eken hoogaala fail karala tamunta oone ewn pass karana hinda eeka tamai 2008 daapu naduwa medical council eka amu widihata paradune!metanadi pahadiliwa medical council eka lamainwa horata pass kalaa kiyala theeruna eka tamai exam eka UGC Ekata dunne namuth taamath ekama final paper eke (commen mcq) pass mark dekakata tamai ynne. nikan dannathi magul kiyawanne nathuwa harak athiwa kathaakarapan.
    mama hari kamati dana ganna mona foreign grads de hariyata beth denna danne nethhe kiyaa habaii unnla ubala wagee horata 3rd year ekee idan pol kadalanam nathiwa athi mokada un poosath salli kaara demaw piyanlage mooda lami kiyalanee samaharak kiyanne :D.
    hama paarakama final exam eka copy karalawath pass wenna bariwa depara thunpara repeat re repeatwenne

    kawruda kiyala mama hodata dnnawna.
    oyaata thiyenne pahadili eerisiyaawak oya wagee kathaa kiwwa Nawloka mudalaali Nawaloka hospital eka hadatdith danuth ekale wagee ling madiyoo innawaa monawa karannad foreign grads la lookema dakala thiyanawa lassane kello ekka sex karlathiyanawa vodka baijiu wala rahabalala life eka maxa enjoy karal thiyanaw e okkoma karala.mehe awith exam ekath pass welaa car ekakin wadata yanawa ithin meewa dakina samahara(samahara kiyanne ithamath sulu pirisak pamani niyama ela local grads la hugak atha)ayata irisiyai ookai heethuwa.

    :yes::yes::yes:
    11.gif
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    මම නම් ගියෙ පුද්ගලික ඉස්කොලෙකට. මම ඩිග්‍රිය කරන්නෙත් ප්‍රයිවට්. සමහර ගොන් බුරුවො හිතන විදියට මම දෙශ ද්‍රොහියෙක් , යුනි ගියෙ නැති ගොනෙක්.
    හැබැයි මට කියන්න තියෙන්නෙ ඔය ගොඩක් ටොක් ගහන බය්යො තරන් මම රටට ණය නැති එකෙක්. මොකද මම ප්‍රයිවට් ඉගෙන ගත්ත හින්ද ලක්ස ගානක් අපෙ අම්මල වෙදන් කරල තියනව. ඉතින් සාමන්ය ලමයෙක්ට රජයෙන් ඇදුම් පවා ලැබෙනව. ඉතින් මුලු පාසල් කාලෙදිම කොච්චර සල්ලියක් එක ලමයෙක්ට රටෙ සල්ලි යට වෙනවද ? දන්නවනෙ ලන්කාවෙ හැම එකාම රු ලක්ස 2ක්3ක් පිටරටට ණයයි කියල. ඉතින් කව්ද ඇත්තටම රට ගැන හිතන්නෙ ? මම කවදාවත් සිසන් එකක් අරන් බස් එකෙ ගිහින් නෑ. ගියෙ අදාල ටිකට් එක අරන් 8 වසර ඉදන් AL ඉවර වෙනකන්. හැම දෙයක්ම සාපෙක්ශයි. පටු විදියට හිතන එවුන් Yale MIT oxford ගියත් වැඩක් නෑ හොද පුරවැසියෙක් වෙන්න බැරි නම්

    respect bro
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83

    ඔවු මචන්,රජයේ ගොඩක් තොරතුරු තාක්ශන උපාදි ධාරින් වගේ ඒවගේවිශය මාලාවන්,රජයේ යල් පැන යමින් තියෙන ඒවාට වඩා යාවත් කාලිනයි.

    …අමුවෙං කිවුවොත්, ප්‍රයිවට් උන්ගේ සිලබස් නිතරම අප්ඩේට් කරන්වවා ඉන්ඩස්ට්‍රි-මාකට් ට්‍රෙන්ඩ් එකට ගැලපෙන්න, අලුත් සීන් නිතරම සිලබස් එකේ...
    ඉරිසියාව ලොකුයි රුසියාවටත් වඩා...:yes::yes::yes:
    Rajayeda private da kiyala na.. vadda kohe giyath vadda... eth gov: univala syllabus gana kiwwa kathava varadi..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,248
    113
    Gotham City
    බින්දු;15799611 said:
    1. :D:D exam එකක් පාස් වෙන්න බැරි නම් අනිත් උන්ට බනින්න එපා බන්. උඹේ නොහැකියාවට අනිත් මිනිස්සු පලි නෑ. උඹට එක පාරින් පාස් වෙන්න බැරි වුනාට, බංග්ලා මෙඩිසින් කරපු එක පාරින් පාස් වෙච්ච ලොකු ලොකු කනෙක්ශන් නැති එවුන් මමත් දැකලා තියෙනවා. ප්‍රොෆ්ලගේ පුතාලා තවම පාස් නොවුන එවුන් ඉන්නවා. ඕන නම් කියපන් මමත් PM කරන්නම්. උඹටත් ඕන නම් හොයලා බලන්නත් පුලුවන්. ඔන්න එක උදාහරණයක් > O & G senior Prof කෙනෙක්ගේ පුත්‍ර රත්නය :D හොයලා බලලා පුලුවන් නම් නෑ කියපන් :rofl: එක එකාට ඕන විදියට පාස් වෙනවා නම්, පොර මෙලහකට පාස් වෙන්න ඕන.
    අනිත් එක 30%, 50% ගැන කියනවා නම් අපෙත් 50%න් තමයි පාස් වෙන්නේ. වෙනස තියෙන්නේ MCQ එකේ 50% ටෝටල් එකට එනකොට 30% වෙන එක. මොකද ෆයිනල් එකේ තව components තියෙනවා. ඉතුරු 20% ෆයිනල් අපොයිමන්ට්ස් කරන කාලේ එකතු වෙනවා. Cases/OSCE/ MCQ/ Case presentation/ Shadow house officer etc වගේ schemes වලින් ඒවා එකතු වෙන්නේ :baffled::baffled: නැතුව පේපර් එක 30%න් පාස් කරන්නේ නෑ

    2. :P:P වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා බන් :D උඹලා වගේ සිරා පොරවල් මොකටද මෙහෙට හරියන දේවල් ඉගෙන ගන්න ක්ලාස් යන්නේ :eek::eek: උඹලා පට්ට බ්‍රයිට් පට්ට මීටර් නේ . උඹ කියන විදියට VIVA නාගන්න එවුන්ගෙන් මොනවා ඉගෙන ගන්නද:rofl::rofl: කන්න ඕන වුනාම කබරයා තලගොයා වෙනවා නේද??

    3. පොල් කඩන්නේ 1% ටත් අඩු ගානක් :P අපේ බැච් එකේ ෆයිනල් කරන්න කලින් පොල් කැඩුවේ 2න්නයි. (180කින් ) :rofl::rofl: උඹ කොහෙන් හරි එකක් දෙකක් අහුල ගත්තම ඒක හැමෝටම ඇප්ලයි කරන්න එපා. පොල් කඩපු එවුන් දෙන්නත් සල්ලි නැති නිසා තමයි ඕක කොරේ. :P:P හැබැයි උන්ගෙ බෙහෙත් නම් වැරදිලා නෑ

    4. හැමෝම එක ගානට දක්ශ නෑ නේ. රිපීට් වෙන උන් ඉන්නවා. :P මට තියෙන ප්‍රශ්නේ ලකාවේ මෙඩ් ස්කූළ් වල 1100න් වැඩිම වුනොත් 100-200 රිපීට් වෙනකොට, උඹලාගේ 1500න් 1400ක්ම වැඩේ අනාගන්නේ කොහොමද :rofl::rofl::P:P බොරු බයිලා නැතුව පුලුවන් නම් statistics අරන් වරෙන් ලංකාවේ මොකක් හරි මෙඩ් ෆැක් එකක 10%ක් වත් බැච් මිස් වෙනවා කියලා. මම උබ කියන දේ පිලි ගන්නම්

    5. ලයිෆ් එක එන්ජෝයි කරා කියන එක තමංගේ failure වහගන්න කියලා වැඩක් නෑ ලොක්කා. :D:D මිනිස්සු ලයිෆ් එක එන්ජෝයි කරන්න ඕන අනිත් දේවල් කරන ගමන් :D ෆන් එකයි, රස්සාවයි බැලන්ස් කරගන්න දන්නේ නැත්නම් ලිඳේ තමයි. උඹ හිතනවා නම් උඹලා විතරයි බීලා තියෙන්නේ, බඩු ගහලා තියෙන්නේ, කාර් වල යන්නේ කියලා උඹ පව්. :P :rolleyes: :rofl: ඒ කාලේ කරපු කියපුවා මෙතන කියන්නත් බෑ :D:D

    5. :rolleyes::rolleyes: මට තේරෙන්නේ නැත්තේ, මෙහේ මෙඩ් ෆැක් සිලෙක්ට් වෙලා, මෙරිට් ලිස්ට් එකේ උඩින් පාස් වෙලා, හොඳ හොස්පිට්ල් එකක වැඩ කරන අය, අමාරුවෙන් පාස් වෙලා, ඩොටේ හොස්පි එකක වැඩ කරන කෙනෙක්ට ඉරිසියා කරන්නේ මොකද කියන එක :confused::confused:උඹ හිතන විදියේ මොකක් හරි අවුලක් තියෙනවා. මට තේරෙන විදියට ඕකේ අනිත් පැත්ත නේද වෙන්න ඕන :rofl:

    6. :rolleyes: මම එලකිරියට ආපු දවසේ ඉඳලම දැකලා තියෙනවා, උඹ මේ ගැන පෝස්ට් එකක් දැම්මොත් දාන්නේ ලෝකල් ග්‍රැඩ්ලට බැනලා. පුලුවන් නම් එක පෝස්ට් එකක් පෙන්නපන් එහෙම නොකරපු :baffled::baffled: ඉරිසියාවෙන් , කුහක - කමින් පිරිලා තියෙන්නේ උඹද මමද?? මට කොන්ද පන තියෙනවා, ප්‍රයිවට් යුනි ලංකාවට ඕන කියන්න. උඹට අඩුම ගානේ උඹට වඩා හොඳ රිසල්ට් ගන්නේ , උඹට වඩා දක්ශ අය කියලා පිලිගන්නවත් ධෛර්‍යය නෑ. :baffled::baffled: අපේ පවුලෙත් Russian Gradලා 3ක් ඉන්නවා. ගම්පහ, කලුතර, ගාල්ලේ වැඩ කරන අය. උන් කවදාවත් උඹ වගේ කතා කරලා නෑ. උඹට සිරාවට මොකක් හරි අවුලක් තියෙනවා :confused:

    7. උඹ සිරා මීටර් එකක් නේ. ඉක්මනට PG එකක් කරලා කොන්සෙක් වෙලා අරූට මූට බැන බැන ඉන්නේ නැතුව,තමංගේ colleagueලට respect කරන ( මේක වුනොත් නම් ලෝක පුදුමයක් ) රටට වැඩ දායක කෙනෙක් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා :yes::yes:

    8. බීරි අලින්ට වීනා වාදනය කරලා වැඩක් නැති නිසා මම තවත් රිප්ලයි කරන්නේ නෑ.( මේ ටික දැම්මෙත් උඹේ රිප්ලයි දැකපු මිනිස්සු වැරදි ආකල්ප ඇති කරගන්න නිසා ) තමං හරි කියලා හිතාගෙන ඉන්න මිනිස්සු එක්ක forum එකක argue කරලා වැඩක් නෑ
    මෙහෙම කරමු. උඹ හරි. මම වැරදියි :D:yes: ඔබේ වෙලාව නාස්ති කරාට සමාව බාජනය කරන්න වෛද්‍ය තුමනි :lol::lol:
    මම බය නැතිව කියනවා .ලංකාවේ විභාග පාස් වෙන ෆේල් වෙන එකෙක්වත් හරියට life එක enjoy කරන්නේ නැහැ .හැබැයි enjoy කියලා හිතාගෙන ඉන්නවා .ඇයි මම එහෙම කිව්වෙ ? එක හේතුවක් තමා මචං ලා ..ලයිෆ් එක enjoy කරනවා කියන්නේ ,ට්‍රිප් ගිහින් ,කෑල්ලත් එක්ක ෆිල්ම් බලන්න ගිහින් ,කොල්ලොත් එක්ක නාන්න ගිහින් ,එහෙම නැතිනම් computer games ,TV Series වගේ එව්වා බල බල ,ඉන්න එකම විතරක්ම නෙමේ .එහෙම නැත්තම් ඉස්කොලේ තියෙන බාරිහ දෙවල් වලට පැන පැන ගිහින් එව්වයේ එක එක එව්වා කරලා ආතල් ගන්න එක විතරක් ම නෙමේ .හැබැයි මේ කලිn කියපු එව්වා කරන්නත් ඕනේ පොඩ්ඩ පොඩ්ඩ ,තමන්ට ගැළපෙන විදියට .හැබැයි නියම enjoy එක තමා තමන් කරන විෂය හරි වෘතිය හරි කරනවානම් අන්න ඒ විෂයේ හෝඅ වෘතියේ තියෙන ක්‍රියාකාර කම් තුළින් වින්දනය ලැබීම .එහෙම නැත්තම් ආත්ම තෘප්තිය ලැබීම .ඒත් ඒකද වෙන්නේ බලන්න .? නැහැ නේ ? ඇයි ඒ ? මොකද අපි A/L කරද්දි යම් කිසි විෂයක් තෝරගත්ත දවසේ ඉඳන් කරන්නේ ටියුෂන් යන එක.ඊට පස්සේ ට්යුෂන් ගියායින් පස්සේ ඇති තරඟය ඔලුවට වැටුනාහාම කොහොම හරි බලන්නේ ලකුණු වැඩි කරගන්නයි Z-Score එක වැඩි කරගනයි .ඉතිං ඒකට කරන්නේ ගිරවා වගේ කටපාඩම් කරලා එක දවසකදි කොළ කෑල්ලකට එව්වා වමාරන එක .ඒකට තමා අපි විභාගේ කියලා කියන්නේ .ඉතිං හොඳටම කටපාඩම් කරලා එව්වා හොඳටම වමාරන එකා පාස්(හැබැයි මේ දේ කරන්නත් යම් දක්ෂ කමක් තියෙන්න ඕනේ .ඒත් මේ දේම නෙමේ හැමදේම .) .එහෙම බැරි උන් ෆේල් .ඉතිං කවුරුවත් විෂය තුල වින්දනයක් ලබනවද ? පැහැදිළිවම නැහැ .ඇයි විෂය ගැන නෙමේ නේ හිතන්නේ ..ලකුණු ගැන .ඉතිං පාස් වෙන ෆේල් වෙන එකෙක්වත් මම කිව්වා වගේ life එක හරි විදියට enjoy කරන්නේ නැහැ .උන් enjoy කියලා හිතාගෙන ඉන්නේ අර මම මුලින්ම කිව්ව එව්වා ටික විතරමයි .ඒටික enjoy කියන දේ එක දෙයක් විතරයි .දැන් බලපන් කැම්පස්(private and government) යන උන් .උනුත් එහෙමනේ .කරන්නෙ මොකක්ක්ද ? .උන් හිතන්නේම එකට ක්‍රෙඩිට් ගාන ගැන ගැන සහ ඒක ගන්නේ කොහ්මද ? එහෙම නැත්තම් ඩිග්‍රී එකේ ක්ලාස්ක වැඩි කරගන්නේ කොහොමද ? මේ ඩිග්‍රී එකෙන් යන්න පුළුවන් කම්පැණීස් මොනවාද ? එව්වයෙන් ලැබෙන වරප්‍රසාද මොනවද ? වගේ එව්වනේ .එව්වත් හිතන්න ඕනේ තමා .ඒත් බලපන් හරි හමන් එකෙක් ඒ කරන විෂයෙන් තෘප්තියක් ලබන්න කටයුතු කරනවද ? නැහැ නේ .එහෙම උනානම් බිල් ගෙට්ස් ල Steve jobs ලා ඇල්බට් අයින්ස්ටයින්ලා ඉන්න ඕනේ අපේ රටේ .එත් එහෙම නැහැ නේ ? .හැබයි හැමොන්ටම එහෙම වෙන්න බැහැ .ඒත් හැමොන්ටම පුළුවන් තමන් කරන ජොබ් එකේ හරි ,කර්න විෂයේ හරි ආශ්චර්‍ය සොයා යන්න සහ ඒ තුළින් වින්දනයක් ලබන්න .හැබැයි එහෙම කරපු මිනිස්සු නැතිවම් නෙමේ .ඒත් දැන් දැන් එන්න එන්නම වෙන්නේ අර කිව්ව වගේ life enjoyment එක වැරදි විදියට අර්ථකතනය විම සහ ඒතුළින් නොමඟ යාම .මම කියන දේ හරියටම තෙරුම් ගන්න නම් මෙන්න උදාහරනය .

    ඩිග්‍රී නැහැ .ලොකු ලොකු පට්ටම් නැහැ .හැබැයි mea මනුස්සයා තමන් කරන වෘතියෙන් නියම වින්දනයක් ලබනවා .අන්න ඒක තමා මචං නියම life enjoyment එක කියන්නේ .:yes::yes::yes::yes::yes::yes::yes:සහ මේ දේ තමා මවංලා අපි මොනවා ඉගෙන ගත්තත් වෙන්න ඕනේ ,,ඒ තමා කරන දේ කුමක් වුවත් ඒ තුළින් අහින්සක වින්දනයක් ලැබිම

    cap-sugathapala-01.jpg

    A Sri Lankan has emerged as the happiest man alive through a Youtube video contest.
    Walipenna Withanage, a security guard has won the title "Happiest Man Alive" with 258,000 votes cast in favor of him.
    The company he works for, Maggona New Monis, has received worldwide recognition because of him.

    60 year old Sugathapala, a father of three, is a resident in Beruwala Duwa, Balawatte, Karandagoda area. Educated until 8th grade, he was employed at Asian Cotton Mills in Mt. Lavinia from 1990, before joining Maggona Monis Company as a security guard 8 years ago.

    His youtube video - http://www.youtube.com/watch?v=kIwk5M6fp-g

    cap-sugathapala-2.jpg

    cap-sugathapala-3.jpg
     
    • Like
    Reactions: බින්දු

    :yes::yes::yes::yes:
     
    Adheesh

    Member
    Nov 22, 2012
    16
    1
    0

    අනිත් අයටත් දැන ගනු පිනිස ලියමි.

    උං එහෙම තමා. වෙඩි නූල පත්තු කරා පැත්තකට වෙලා බලං ඉන්නව

    SLIIT world rank - 6429
    APIIT world rank - UNKNOWN
    CINEC world rank - UNKNOWN
    IIT world rank - UNKNOWN
    SAITM world rank - 12536

    ගොන්නු නෙමෙයි. ගොන්නු කියල හිතං ඉන්න උන් ඉන්නෙ.අනික පොතේ මීටර් කියල ජාතියක් නෑ. කවදාවත් පොත් වල දැනුමෙන් A/L වලට ලියල C3 කට වඩා එහා යන්න බෑ. අනික එහෙම පුළුවන්නම් O/L වලදි A9 ගත්ත අය සේරම A/L A3 ගන්නවනෙ.???
    O/L A9 ගත්ත අයගෙන් 60%ක්වත් A/L SSF, SSS, CSS , CCS.......යි
    "අපි O/L කාලෙ කරපු ඒව හැටියට ඉතින්...." මේකනම් කෙලවෙච්ච බූරුවො නොවරදව කරන ප්‍රකාශය. මිදි වැල තිත්තයි කියල නරිය කියපු එකේ new edition එක.:rofl::rofl:

    ඉරිසියා කරන්න හේතුවක් තියනවද??.... තියනවනම් තියන එකම හේතුව අරුන්ගෙ දෙමව්පියන් සල්ලිකාරයින් වීමයි තමන්ට උන් මෙන් කුඩා කාලයේදී සැප ලැබීම්මට නොහැකි වීම. අනික කවදාවත් රජයේ universities වල අයට වඩා උඩින් යන්න අරුන් ට හීනෙකින්වත් බෑ. පිස්සු මගුල්කාරයො නිසා රජයේ universities වල rank අඩුයි. ඒවට කරන්න ඕන වැඩ ටිකත් රජය shape එකේ කරන් යනව. අනික එහෙම වෙලත් privet universities වල rank තියන්නෙ හද්ද ඩොටේ. ඒව කවදාවත් rankings වල උඩට යන්නෙ නෑ මොකද අළුත් දේවල් හොයාගන්න research කරන්න තරම් පොරවල් ඕව වලින් කවදාවත් බිහිවෙන්නෑ. රජයේ හොඳ universities දෙකතුනක් අනිවාර්යෙන් කවද හරි ලෝකෙ හොඳම 50 ඇතුලට යනව. මොකද රජයේ universities වලින් බිහිවෙන පොරවල් වලින් 95%ක්ම වෙන රටවල් වල යනව. උන්ගෙ දස්කම් ඇහෙනවනෙ හිටපු ගමන්. උන් ටිකත් කවද හරි නැවතුන දාට rank එක පළවෙනි 50 ඇතුලට එන එක එනව මොකද ලෝකෙ අනික් universities වගේ නෙමෙයිනෙ. ඉන්නෙ 99% ක්ම දක්ෂ අය.

    ආ ඔව් ඔව් අලි ඔලුව. ගොං ඩිග්‍රියකට සීමා නොවී අලි ඔලුව දාන්න යනව.

    ඩිග්‍රි කඩ නෙමෙයි ඉතින් ඒව වල ගියත් විභාග pass වෙන්න එපැයි. ඒව වලත් කීදාහක් repeat වෙනවද..
    ඇයි රජයේ universities වල එවුන්ට ඕව වල ඇවිල්ල ඔය කියනටික කරන්න බැරිද???? privet universities වල එකාලට ඔය වැඩ හෙන අමාරු වුණාට ඔයිට වඩා අමාරු ඒව මුන් රජයේ universities ඇතුලෙ කරන්නෙ.
    privet universities වල බහුතරයකට ඕව කොහොමත් අමාරු වෙන්න එපැයි. ඒක සාමාන්‍යයි.:P:P

    ආ අර අර ප* මණ්ඩල 2 නේද. උං පොන්**යො තමා ඔය පෙළපාලි විරෝධතා උද්ඝෝෂණ කරන්න ඉන්න පිරිසගෙන් 98% ක්ම තියන අමාරුවකට එනව නෙමෙයි අර JVP ප* මණ්ඩල වල එවුන්ගෙන් batch වල අත ඇරල දානකොට තියන බයටයි rag වෙයි කියල තියන බයටයි උනුත් පස්සෙන් යන්නෙ.

    ඔව් ඔව් උන්ගෙන් බාගෙට බාගයක් out වෙන්නෙත් නෑ university එකෙන් expell වෙලා මණ්ඩල 2ට එකතු වෙලා ආතල් දිදී ඉන්නව. අනික ඔය කෑගහන එවුන් සේරමA/L වලින් හිඟන result අරන් තියන කාලකන්නි university වලිනුත් තියන කාලකණ්නිම degree අරං නැති වුනහම් කෑගහන පොන්**යො. ඊයෙ පෙරේදත් news වල දැක්කෙ *ක දිදී ඉන්නව :rofl:

    ================================================

    machan Man IIT eke First year student kenek man hithanne ubata tikak waradila tikak news ehema balapan acca daaala witharak hariyanne naha menna me link eka poddak balapan uba dannawane Microsoft eka ne??? microsoft imagine cup kiyala ekak gana ahala thynawada uba?? anna eke mulu lokenma first place me ape lankawe IIT eka balapan eh team eka monada karala thyenne kiyala ubalata hithagannawath bary wei http://www.youtube.com/watch?v=438NsUeQMOc
    me thyenne eka news wala giya video eka
    me thyenne unge wade http://www.youtube.com/watch?v=XG7xme7r-K0
    machan
    http://www.youtube.com/results?searc...be.q_rzfgD4FYs mekath balapan unge wada athy
    menna fb page https://www.facebook.com/iitsl?ref=ts&fref=ts poddak hoyala balala katha karapan. government wala inne wada kaarayo api piligannawa eth machan prvt walath eh wagema poraval innawa
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    machan Man IIT eke First year student kenek :) man hithanne ubata tikak waradila :) tikak news ehema balapan acca daaala witharak hariyanne naha menna me link eka poddak balapan uba dannawane Microsoft eka ne??? microsoft imagine cup kiyala ekak gana ahala thynawada uba?? anna eke mulu lokenma first place me ape lankawe IIT eka :) balapan eh team eka monada karala thyenne kiyala ubalata hithagannawath bary wei :P http://www.youtube.com/watch?v=438NsUeQMOc
    me thyenne eka news wala giya video eka
    me thyenne unge wade http://www.youtube.com/watch?v=XG7xme7r-K0
    machan
    http://www.youtube.com/results?sear...-1j3.4.0...0.0...1ac.1.11.youtube.q_rzfgD4FYs mekath balapan unge wada athy :)
    menna fb page https://www.facebook.com/iitsl?ref=ts&fref=ts poddak hoyala balala katha karapan. government wala inne wada kaarayo api piligannawa :) eth machan prvt walath eh wagema poraval innawa :)

    Ow machan api dannava..:yes: eth Mora/Pera/UCSC awards methana dannath ida madi neda??.. :rolleyes::rolleyes::rolleyes:
     
    Adheesh

    Member
    Nov 22, 2012
    16
    1
    0
    Ow machan api dannava..:yes: eth Mora/Pera/UCSC awards methana dannath ida madi neda??.. :rolleyes::rolleyes::rolleyes:

    machan uba eh video eka balapnkoo :) eh microsoft cup eka lankaawata genawe first time :) man government walata mukuth kiyanawa newei eh wala sira porawal innawa :) private walath innawa sira porawal kiyannai man meka damme :) thawa ekak mekata yanna kalin microsoftla mehe competition ekak thybba okkoma uni wala projects daaala eken IIT me project eka thamai select une :) man nikan example ekak witharai dhunne :) prvt walath wadoo ona tharam innawai kiyala kiyanda :)
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    machan uba eh video eka balapnkoo :) eh microsoft cup eka lankaawata genawe first time :) man government walata mukuth kiyanawa newei eh wala sira porawal innawa :) private walath innawa sira porawal kiyannai man meka damme :) thawa ekak mekata yanna kalin microsoftla mehe competition ekak thybba okkoma uni wala projects daaala eken IIT me project eka thamai select une :) man nikan example ekak witharai dhunne :) prvt walath wadoo ona tharam innawai kiyala kiyanda :)

    Machan mamanm kiyanne na private wala waddo na kiyala. Aniwa innwa. Habai awla tiyenne percentage eke 5% vath oya kiyana wada puluvan type aya idi. ookai atta. Etakota ituru 95%?..

    http://en.wikipedia.org/wiki/Google_Summer_of_Code

    Me link eka balapn etakota hodata terei... :yes::yes::yes:
     
    machan me ahapanko morotuwe unui ape unui eka gaaanata thamai eliyata giya gaman padi ganne. virtusa ifs wso2 eh wage hama ehekinma apiwa interview karanawa mehemai ape records eliyata institute eke namin newei ape university eke namin :) international ranks gaththama ape uni ranks walata mehe government uni walata lan wennawath baha. eh mona ranks kohoma records thybbath wadak na ban eliyata giyama company ehekin padi denne pinata newei ne wada bary nam padi denne naha :) mokada un athal ekata company daaanne nahane :) ape institue eka patan aran danata aurudu 25katath wada wadi ubala kiyana widihata ehenam me wenakota eka hadi gaawilama yanna ona :D balapan iit eke engineersla isbm studentsla thaaaama industry eke lesatama run karanawa. man me katha karanne eh institue eka witharak gana newei sliit apiit oya hama ekakama innawa amaruwen salli hoyagena igena ganna dupath dial eh wagema patta meeeter innawa. salli walata karanna deyak nathiwa awilla pissu kelin un innawa ban habai un 1st year iwara weddyma halenawa ape ekenam :) mehemai aththa institutes thynawa melo rahak nathy :D eka aththa eth man me katha karanne IIT SLIIT APIIT gana witharai. anith ewa loss :D
     
    Ane manda ban mamanam wadiya IIT ewn set wela na.. IIT ewn MIT (dev) enne nadda??.. :rolleyes::rolleyes::rolleyes:

    nattam ubalage ewn kelinma international jobs da target karanne??..

    Machan mama me nikamata ahanne. uba taama 1st year neda??.. IT and CS wala venasawath uba taama dananvada??..
     
    Nice jock Thor :D man soft Eng ban :) Mit ona tharam athy hoyala balapan :D ubai maai mekata waaadha karala hariyanne na ban..... :D :oo:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    machn THOR lankawe SLIIT/SAITM/Cinec wala ranks balala nikan ka gahanna epa bn..balapan ewayin dena university wala rankings..as example SAITM eka gana katha kaloth un final 2 years walata AIT yanawa ethakota degree eka SAITM neme AIT..world rank is way better than Moratuwa or whatever university in SL.. :rolleyes::rolleyes::rolleyes: even graduates from Moratuwa go to AIT for their Masters..Moratuwa Vice Chancellor ge degree ekath AIT eken thiyenne.. :lol :lol: :lol: danagena katha karapan bn.. :D :D anika AIT giyama samahara modules thamanta one nam USA/Europe Countries walin uth ganna aran ewaye credits AIT degree ekata ganna puluwan..aran International Exposure eka ganna puluwan.. :yes::yes::cool: Moratuwe karana gaman USA giya nan??:sorry::sorry: harima lo sahagathaiy..:P:P :lol: :lol: anika goverment campus wala Marine,Aerospace,Mechatronics Engineering thiyenawada???ewa karanna kohomath private campus through yanna wenawa..ubalata ithin samprdayika degrees tika thama sada kal karanna wenne..:rofl::rofl::P deyak katha karanakota dangena katha karapan..:dull: habai mehema deyak, Goverment Campus Specially Engineering Faculty yana 90% wadak karaganna puluwan buddhimath un inne mokada un A/l sahena kapaweemak karala Engineering karanna government campus yana nisa.. :yes::yes::yes::yes: habai Private campus wala 90%kma ewage un na, wiwida kattiya innawa sahena pissu kelina unui meloma rahak nathi un but ara wage sahena buddhimath unuth innawa..habai oya kolla balla moka hitiyath awasane degree eka aran (specially engineering) out wena 99.9% kma buddhimath un..:yes::yes::yes:
    lankawen pitadi private campus through igena gaththa unta thana wadiy mainly because they have learnt one step higher course content than government campus ones and their degrees are from World Ranked Universities. anika bn lankawe athule witharai me pvt gov kagailla thiyenne..wadiya one na apita government campus wala ugannna lecturers la ne ugannanne unma kiyanawa pvt ewaye syllabus ekei gov ewai thiyena gap eka kohomada(pvt ewaye kochchara udin da kiyala) saha pvt ewayin goda yana unta labena wadi thana gana.. (owa kiyanne me prasiddiye neme unta salli labena nisa,owa api privately ahapu welawata kiyapu dewal) ithin lecturers lama ehema kiyanawa nan thawa monada?? habai aththa lankawe melo rahak nathi than thiyenawa oya IJTS wage ewa,thawa place thiyenawa..but man katha kale lankawe piligath than gana witharai(SLIIT/SAITM/APIIT/IIT/CINEC etc) thawa deyak ada keedenek foreign campus walata kelinma yanawada salli thiyena nisa? :eek: un wadi denek top uni walin pass out wenne..but echchara wiyadam karanna bari un thama private through yanne..

    aai kiyanne thiyenne deyak danagena katha karapan nikan gov campus hodai hodai gan nathuwa nathuwa.:dull::dull:
     
    Machan I'm currently doing lectures at IIT and NSBM... Ubat ekka katha karala terumak na ban.. :rolleyes::rolleyes::rolleyes:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0

    Machan I'm currently doing lectures at IIT and NSBM... Ubat ekka katha karala terumak na ban.. :rolleyes::rolleyes::rolleyes:

    ethakota uba kiyanne ewa wadak na kiyalada?? :dull: ubata man kiyapu dewal walata uththara na kiuwanan iwarai ne mchn..:rolleyes::rolleyes: puluwan nam oya ekein ekata uththara diyan.. :rolleyes::rolleyes: :sorry::sorry: