මෙතන A/L කෙලව ගත්තු එවූන් කියන ප්‍රධානම දේ තමයි අපිට A/L කෙල වුණේ අපි ජීවිතේ Enjoy කරපු නිසා කියලා. A/L ගොඩ දාපු එවුන්ට බනින්නේ උඹලා ජීවිතේ Enjoy කරන්නේ නැතුව පාඩම් කරලා විභාග pass වුණා කියල.
දක්ෂතාවය කියන්නේ හැමදේම සමබරව කරගෙන යන එක. නැතුව එකක් නැතුව අනිත් දේ ලබා ගන්න එක නෙමෙයි. හොඳට බලපන් A/L හොඳට ගොඩ දාන එවුන්ම තමයි ඉස්කෝලේ තියෙන බාහිර ක්‍රියාකාරකම් ඔක්කොටම බැහැල වැඩ කරන්නෙත්. fun ගන්න යන්නෙත්. අනිකුත් හැමදේම කරන්නෙත්.
මොකද A/L කර ගන්න බැරිවෙයි කියල ගින්දරෙන් ඉන්න එකෙක්ට මොන fun ද? උන් බලන්නේ හැමතිස්සෙම විභාගේ pass කර ගන්න විදියක්. ඔය A/L කෙලකර ගන්න එවුන් ඔක්කොම එහෙම කරගෙන තියෙන්නේ අනිත් අයට වඩා fun ගන්න ගිහින් නෙමෙයි. උන්ගේ නොහැකියාව නිසා.
කිතුලට නැගපු එකාටත් කියන්න දේවල් තිබ්බ නේ බං.
දැන් උඹ කියන්නෙ පයිලට් වෙන්න ඉන්න එකත් ආන්ඩුවෙ කැම්පස් ගිහින් ඉන්ජිනීරියන් ඩිග්‍රියක් ගන්න ඕන කියලද? නිකන් ඉඳපන් බන්.. තමන්ට ඕන අරමුනු කැම්පස් ගිහින් කරගන්න බැරිනම් මොකටද කැම්පස් යන්න මහන්සිවෙන්නෙ. එහෙම උන් ඒලෙවල් ගනන් ගන්නෙත් නැහැ මැරීගෙන පාඩම් කරන්නෙත් නැහැ. ලන්කාවෙ කැම්පස් වල සිලබස් වලට කවර් වෙන්නෙ නැති ෆීල්ඩ් ලන්කාවෙ ඕන තරම් තියෙනව. එහෙම කියල කැම්පස් යන්නෙ නැතුව තමන්ගෙ ෆීල්ඩ් වලට අනුව වැඩකරන්නෙ ඒ ලෙවල් පාස්වෙලා කැම්පස් යන්න බැරිකම නිසා නෙමෙයි.. ඕන්න පු* උඩ දාගෙන ඩොකෙක් හරි ඉන්ජෙක් හරි වෙන්න හිතාගෙන පාඩම් කරලත් පාස් වෙන්න බැරි වුන උන්ට තමයි ඔය කියන ටික අදාල වෙන්නෙ. හැමෝටම අදාල නැහැ.
උඹට මේක තේරෙන්නෙ නැත්නම් මට උඹ කියපු දේ තේරුනේ නැහැ කියන්න එපා. උඹ එකට එක කියනව කියල දෙයක් අහලා ඇති. ඒ තමයි මේක, අදවත් ඒක ඉගෙනගනින්






.



man hithanne ubata tikak waradila
Moratuwe karana gaman USA giya nan??