අපේ උද්ඝෝශන නෑ..
වැඩ වර්ජන නෑ..
ඇමතිල පගා ගන්නෙ නෑ..
බීල එලවන්නෙ නෑ..
පාරෙ තඩි වලවල් නෑ..
කැම්පස්වල මරාගන්නෙ නෑ..
මේ වගෙ රටක් ඇත්තෙ නෑ...
නෑ... නෑ... නෑ...













අපේ උද්ඝෝශන නෑ..
වැඩ වර්ජන නෑ..
ඇමතිල පගා ගන්නෙ නෑ..
බීල එලවන්නෙ නෑ..
පාරෙ තඩි වලවල් නෑ..
කැම්පස්වල මරාගන්නෙ නෑ..
මේ වගෙ රටක් ඇත්තෙ නෑ...
නෑ... නෑ... නෑ...













ටියුශන් කප්පිත්තො එනවා දැන් අපිට නිදහස් අධ්‍යාපනය ගැන උගන්නන්න. ආකල්ප වෙනස් කරන්න කියන්නෙ නිදහස් අධ්‍යාපනය පැත්තකට දාලා මුන්නැහෙගේ ලයිසියම් එකට එන්න කියලද ?‘උපාධිධාරීන්ගේ කතාව විතරයි:කෙරුවාව නැහැ’
2013 නොවැම්බර් මස 13 16:40:01 | දිල්රුක්ෂි ග්‍රේරූ
රජයේ ගුරු පත්වීම් ලබා ගෙන අඩු ගණනේ වසර තුනක් වත් ගමේ දරුවන්ට අධ්‍යාපනය දීමට අධිෂ්ඨාන කැර ගන්නැයි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පාරට බැස දිවි හිමියෙන් සටන් කරන විශ්ව විද්‍යාල සිසුන්ගෙන් සහ උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.
ඔහු මෙම ඉල්ලිම කළේ නුගේගොඩ වෙළද ව්‍යාපාරික ප්‍රජාව විසින් නුගේගොඩ දී පවත්වන ලද හමුවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා
‘ගමේ තිබෙන නිදහස් අධ්‍යාපනය ගැන මෙතරම් කට මැත දොඩවන උපධිධාරීන් ඔවුනට ගමේ පාසලකට පත්වීමක් ලබා දුන්නම යන්නෙ නැහැ.කවුරුත් බලාපොරොත්තු වන්නේ ආනන්ද, නාලන්ද, විශාඛා හෝ නගරයේ පාසලක්.
පසු ගිය කාලේ විද්‍යා , ගණිත, පරිගණක , ඉංග්‍රීසි ගුරුවරුන් හාරදහසක් බදවා ගන්න කටයුතු කළා. ඒත් ඉංග්‍රීසි ගුරු පත්වීම් ගත්තේ පනස් දෙදෙනකු විතරයි.
ප්‍රාථමික ,ද්විතික , විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් නොමිලේ ලබා ගෙන අවුරුදු තුනක් ගමේ ළමයින්ට උගන්වන්න යන්න මේ උපාධිධාරීන් කැමති නැහැ.ඔවුන්ගේ කථාව විතරයි. කෙරුවාව නැහැ.
ජාතියක් බිහි වෙලා.අපිට සමස්ත ජාතියේම ආකල්ප වෙනස් කර ගන්න කාලය ඇවිත්.‘







ane bn PONCOK SHITRUWAN danna labba...ubala api yana thanata awanam gov ewa monada kiyala hithei..
![]()
okkoma ugannanne gov campus wala un.unma kiyanawa gov campus wala ugannala dan wadak na ewale syllabus level ekath api karana ekata wada sahena pallehin thiyenne kiyala mokada un Pera Mora hama ekema ugannala ewa gana danna nisa
gov campus professors la/lecturers la(Mora,Pera) kattiyama ohoma kiyanawa nan ithin thawa wena monada bn????lole lol
ubalage katha ballekta wadak thiyenawada ethakota???
![]()





ehenan itin apita job natiwei.... 



machn THOR lankawe SLIIT/SAITM/Cinec wala ranks balala nikan ka gahanna epa bn..balapan ewayin dena university wala rankings..as example SAITM eka gana katha kaloth un final 2 years walata AIT yanawa ethakota degree eka SAITM neme AIT..world rank is way better than Moratuwa or whatever university in SL..even graduates from Moratuwa go to AIT for their Masters..Moratuwa Vice Chancellor ge degree ekath AIT eken thiyenne.. :lol
![]()
danagena katha karapan bn..
![]()
anika AIT giyama samahara modules thamanta one nam USA/Europe Countries walin uth ganna aran ewaye credits AIT degree ekata ganna puluwan..aran International Exposure eka ganna puluwan..
Moratuwe karana gaman USA giya nan??
harima lo sahagathaiy..
![]()
![]()
anika goverment campus wala Marine,Aerospace,Mechatronics Engineering thiyenawada???ewa karanna kohomath private campus through yanna wenawa..ubalata ithin samprdayika degrees tika thama sada kal karanna wenne..
deyak katha karanakota dangena katha karapan..
habai mehema deyak, Goverment Campus Specially Engineering Faculty yana 90% wadak karaganna puluwan buddhimath un inne mokada un A/l sahena kapaweemak karala Engineering karanna government campus yana nisa..
habai Private campus wala 90%kma ewage un na, wiwida kattiya innawa sahena pissu kelina unui meloma rahak nathi un but ara wage sahena buddhimath unuth innawa..habai oya kolla balla moka hitiyath awasane degree eka aran (specially engineering) out wena 99.9% kma buddhimath un..
![]()
lankawen pitadi private campus through igena gaththa unta thana wadiy mainly because they have learnt one step higher course content than government campus ones and their degrees are from World Ranked Universities. anika bn lankawe athule witharai me pvt gov kagailla thiyenne..wadiya one na apita government campus wala ugannna lecturers la ne ugannanne unma kiyanawa pvt ewaye syllabus ekei gov ewai thiyena gap eka kohomada(pvt ewaye kochchara udin da kiyala) saha pvt ewayin goda yana unta labena wadi thana gana.. (owa kiyanne me prasiddiye neme unta salli labena nisa,owa api privately ahapu welawata kiyapu dewal) ithin lecturers lama ehema kiyanawa nan thawa monada?? habai aththa lankawe melo rahak nathi than thiyenawa oya IJTS wage ewa,thawa place thiyenawa..but man katha kale lankawe piligath than gana witharai(SLIIT/SAITM/APIIT/IIT/CINEC etc) thawa deyak ada keedenek foreign campus walata kelinma yanawada salli thiyena nisa?un wadi denek top uni walin pass out wenne..but echchara wiyadam karanna bari un thama private through yanne..
aai kiyanne thiyenne deyak danagena katha karapan nikan gov campus hodai hodai gan nathuwa nathuwa.![]()

ubala danne kohen hari private upadi kadeka ekek kiyapuwa metana desabaanna witarai.. moratuwe VC ge degreeya gana uba danagatte kohenda kiyapan.. koheda kiyapan tiyenne AIT eken degreeya gatta kiyala,uba maraine ahata wat dakala nati kenekge qualifications pawa kiyanawa apita 
nodanna labbawal kata karala gonkama pennanne natuwa idapan ban 
machan uba eh video eka balapnkooeh microsoft cup eka lankaawata genawe first time
man government walata mukuth kiyanawa newei eh wala sira porawal innawa
private walath innawa sira porawal kiyannai man meka damme
thawa ekak mekata yanna kalin microsoftla mehe competition ekak thybba okkoma uni wala projects daaala eken IIT me project eka thamai select une
man nikan example ekak witharai dhunne
prvt walath wadoo ona tharam innawai kiyala kiyanda
![]()

ubala oka kawada terum ganiyada danne na
2002(IICS) idan tibilat 2013 wenakan oya taragekin win karanna bariune ai machan?? ekak win karapu ekak allan nahinne natuwa owat poddak balapan.. ohoma wela tyenne ai kiyala.. IIT eke sira wadakayo tikak idapu welawaka win kara,etakota anit awrudu wala???????????
mama IT/CS field eke newei,ee nisa wena compititions gana wadiya danne na ahala tiyena lokuma ewa gana tamai kiwwe... tawa onataram tyenawa....

eka tamai ban..first year inna ewn innawa "Hello World ekak gahala" ok computing goda kiyala hitagena inna.. can't help..
adumagaane white paper ekak kiyanne mokakda kiyalawath dananwada??.. poddak google krala balapn ..
I'm going to IIT and NSBM for fun..![]()
First at least get a job.. oh sorry still 1st year ne.. complete the degree.. then let's do the talking...![]()





e competition eken lokenma first place lankawata labuna eka gana api satutu wenawa,ee wagema e team ekata wish karanawa issarahatat oyawage dewal karanna puluwan wenna kiyala.. math piligannawa private unat wada puluwan un inna bawa,mage yaluwoth innawa ehema.. eth api kiyanne ehema nati unuth owata ena probability eka wadiy.. eka piliganna.. karanna deyak natiunama gedara minissunta salli tiyenawanan okata yanawa,kawruwat balanne na sudusukamak.. oka IT patten awlak natiwenna puluwan..eth oka MBBS wage degreeyak karanna giyama eka loku awlak,ara wage ewun ekata kohomawat galapenne na ubala kochchara kiwwat..ubala oka kawada terum ganiyada danne na
ee wagema aa udin dapu wagee awards onataran Uom ,UCSC ekata tyenawa Mr.Thor kiwwa wage.. metana danna giyot iawarayak natiwei.. uba dannema nati nisa metana tikak dannam..
Imagine Cup Sri Lanka
Past winners;
2005: Team SivuMithun, Faculty of Information Technology, University of Moratuwa
2006: Team Arunalu, Faculty of Information Technology, University of Moratuwa
2007: Team Sara, Faculty of Information Technology, University of Moratuwa
2008: Team Sasrutha, Faculty of Engineering/Faculty of Information Technology, University of Moratuwa
2009: Team Mahee , Sri Lanka Institute of Information Technology.....
2010: Team Collectivists, School of Computing, University of Colombo
2011: Team PeraSoft , Faculty of Engineering, University of Peradeniya
2012: Team Team V360, Faculty of Information Technology, University of Moratuwa
otana kawda wadipurama winkarala tiyenne kiyala balanna.. 8 n 5 k ma UoM....2002(IICS) idan tibilat 2013 wenakan oya taragekin win karanna bariune ai machan?? ekak win karapu ekak allan nahinne natuwa owat poddak balapan.. ohoma wela tyenne ai kiyala.. IIT eke sira wadakayo tikak idapu welawaka win kara,etakota anit awrudu wala???????????
me tiyenne GSoC eke esults
http://en.wikipedia.org/wiki/Google_Summer_of_Code
oke uni wala top rank eke inne kawda/keeyak innawada kiyala balanna...number of accepted students gana balanna 1 st and 2nd ranks wala kochchara wenasak tiyenawada kiyala
http://ddweerasiri.blogspot.com/2009/09/university-of-moratuwa-on-top-of-world.html
me tawa tikak
http://www.cse.mrt.ac.lk/images/stories/News/cse-news-magazine-2013-march.pdf
oya mama dakapu tikak witarai..tawa ona taram api nitara dakinawa hamadama notice board walath...ee nisa apita owa loku dewal newei macha pampori gahanna...mama IT/CS field eke newei,ee nisa wena compititions gana wadiya danne na ahala tiyena lokuma ewa gana tamai kiwwe... tawa onataram tyenawa....
ee nisa machan poddak hitala balanna,eka awrd ekak gatta wage newei UoM,UCSC hamadama awards gannawa...![]()
IIT is just runners up.... මචං මම UNIVERSITY වලට බනින්නේ නැහැ මෙතන .ඒත් උඹ කිව්ව එකේ පොඩි අවුලක් තියෙනවා .මචං A/L ගොඩ දාන්න බැරි එකා Medicine වගේ ලොකු එව්වා කරනේ කොහොමද කියල කිව්වනේ .හරි අපි බලමු මේ A/L කියන්නේ මොනවගේ විභාගයක්ද කියලා. එතන කණ්ඩායම් හැඟීම තියෙනවද ? නහැ .නිර්මාණශීලීත්වය තියෙනවද ? ඒත් නැහැ .තාර්කික බුද්ධිය තියෙනවද ? නැහැ .ප්‍රායෝගික න්යාය තියෙනවද ? නැහැ .එහෙනම් මොකක්ක්ද තියෙන්නේ ? තියෙන්නේ අවුරුදු 2 ක් තිස්සේ පොත මරලා ගිරවා වගේ කටපාඩම්ක් කරලා එක දවසකින් කොළ කෑල්ලකට වමාරන එක.
…
…මෙඩිසින් කරන එකා හිතන්න ඕනේ සත්තු මිනිස්සු ගැන නේ .ඒත් බයෝ කරන උන් හිතන්නේ එව්වද ? නැහැ .එහෙනම් හිතන්නේ මොකක්ක්ද ? .කොහොමද ලකුණු ගන්නේ ,කොහොමද Z-Score එක වැඩිකර ගන්නෙ කියන එක .බයෝ විතරක් නෙමේ අනික් හැම විෂයෙම මේ තත්වය තියෙනවා .කවුරුත් විෂය ගැන හිතන්නේ නැහැ. ඉතිං එහෙම විභාගයක් ගොඩ දැම්මා කියලා කොහොමද පොරක් වෙන්නේ ? අනික ඔය පාස් වෙන උන් කැම්පස් යන්නේත් විභාගේ කරලා අවුරුද්දකට පස්සේ .ඉතිං උන්ගෙන් විෂය ගැන දෙයක් ඇහැව්වාහම ගොඩක් උන්ට මතක නැහැ .ඉතිං කොහොමද අර විභාගේ කටපාඩම් කරලා පාස් උන් විතරක් මෙඩිසින් වලට සිදුසුයි කියන්නේ ? .අනික් දේ තමා සමහරක් එවුන් ඉන්නවා මෙඩිකල් ෆැකල්ටි එකට යන්න නිසාද මන්දා හෙන ඔළුවෙන් ඉන්නේ .මිනිහෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ ,හිනාවක් නැහැ .දැක්කොත් වගතුවක් නැහැ .ඉතිං එහෙම උ කොහොමද මිනිස්සුන්ට බෙහෙත් දෙන්නේ .අනික ඔය විභාග ගොඩා දාපු දොස්තරල කීදෙනෙක් ඉන්නවද හරියට සුව වෙන්න බෙහෙතක් දෙන්න බැරි .සමහර උන් ඔපරේෂන් එකක් කලොත් අජූතයි .කියන්න ඕනේ නැහනේ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අක්කා කෙනෙක් ගේ අතකට කරපු හරිය . අහ් තව දෙයක් ,අපේ පැත්තේ ඉන්නවා දොස්තරයෙක් .දවසක් අපි බෙහෙත් ගන්න ගියා .සාමාන්‍යෙන් අහනවනේ බෙහෙත් දෙනකොට කෑවේ මොනවද කියලා .හරියට ලෙඩේ හොයා ගන්න .මම ඉතිං කිව්වා කාපු දේවල් .පස්සේ මම කිව්ව බෙහෙත් නෙල්ලි ගෙඩියකුත් කෑවා කියලා .මූ අහනව මගේන් "මොනවද බෙහෙත් නෙල්ලි කියන්නේ මම එහෙම එකක් අහල නැහැ නේ" කියලා.ඉතිං මට ඊලඟට හිතිච්ච දේ ගැන ලියන්න ඕනේ නැහැ නේ .ඉතිං කවුද මේ කිව්වේ ? උඹ කියන විදියට විභාගේ හොඳට පාස් කරලා අවුරුදු 6ක් මෙඩිකල් ෆැකල්ටියේ ඉඳලා බෙහෙත් දෙන දොස්තර මහත්තයෙක් .විලි ලැජ්ජාවේ සන්තොසේ බැහැ .හැබැයි මම කියන්නේ නැහැ හැම දොස්තරම එහෙමයි කියලා .හොඳ මිනිස්සුත් ඉන්නවා .මට ඕනේ උනේ උඹ කිව්ව විභාග ගොඩ දැමිල්ල සහ මෙඩිසින් යාම කියන දේ කොච්චර ගැළපෙනවද කියලා පෙන්වන්න .හැබැයි විභාගේ පාස් වෙන එක වරදක් නෙමේ .ෆේල් උනා කියලා කවුරුත් සවුත්තුත් නැහැ .මොකද වැරදිච්ච තැන හදාගන්න එක තමා ෆේල් වෙච්ච එකා කරන්න ඕනේ .ඉතිං උන්ට සල්ලි ගෙවලා හරි ea දේ කරගන්න පුළුවන් නම් ඒක හොඳයි .ඒකට ඉඩ දෙන්න ඕනේ .කුහක වෙන්න නරකයි .
…
uba AL karalath natuwa AL gana katakarana ekek.. uba kohomada kiyanne AL wala nirmanasheelithwaya naa,prayogika na,tharkika na kiyala.. ethana oya okkoma tiyenawa.. ewa tiyena nisa tamai uba wage unta katapadam karala godayanna bari... nattan uba wage unuth pass wenna ona katapadam karala..ehema pass wenna puluwan unanam tawa kochchara godak university yanawada.. ube nohakiyawata anith unta karanna deyak nane ban.. nohakiyawa nisa kuhakayek wela uba..
tuition sir la oluwalata powanne tharkayada?
campus wala ara wage tuition master la wate naha powanna,,, thaman taniyama goda yanna oni tawa kollange kuppi walin allagattu ewat ekka.. anna etana tiyanawa ara uba kiyana igena ganna widiya

prayogika tharika bawa wedi nisada mass classes revision tute class walata yanne...tuition sir la oluwalata powanne tharkayada?
uba campus kiyala mama wishwasa karanawa...
uba poddak kalpanakarapan ubala campus eke labana adyapanayada A\Ls wala labuwe kiyalacampus wala ara wage tuition master la wate naha powanna,,, thaman taniyama goda yanna oni tawa kollange kuppi walin allagattu ewat ekka.. anna etana tiyanawa ara uba kiyana igena ganna widiya
![]()
oka A\Ls walata witarak nemei
5 shishtwaya , OLs indan tiyana deyak![]()



uba hithanne class wala karanne girawunta wage katapadam karawana eka kiyalada????
samitha sirge physics gihin thiyanawada
solage maths gihin thiyanawada
jeewaka sirge chemistry gihin thiyanawada
sure ekatama uba kiyanne na kiyala![]()

uba kiyapu thun dena salli walata tuition karanne ewa A\Ls tuition kada . ewa salli walata nidahas adyapanawa wikunanawa. iskola wala A\Ls gana katha karamu 
uba AL karalath natuwa AL gana katakarana ekek.. uba kohomada kiyanne AL wala nirmanasheelithwaya naa,prayogika na,tharkika na kiyala.. ethana oya okkoma tiyenawa.. ewa tiyena nisa tamai uba wage unta katapadam karala godayanna bari... nattan uba wage unuth pass wenna ona katapadam karala..ehema pass wenna puluwan unanam tawa kochchara godak university yanawada.. ube nohakiyawata anith unta karanna deyak nane ban.. nohakiyawa nisa kuhakayek wela uba..
























මචං ඔය ඔක්කොම සර් ලා කරන්නේ කටපාඩම තමා බන් .හැබැයි ඒක කරන විදිය වෙනස් .එහෙම නෙමේ නම ඔච්චර ටියුෂන් මරවන්න ඕනේ නැහැ නේ බන් .නියම Concept එකට විෂය උගන්වනවානම් අවුරුද්දේන් සිලබස් කවර් කරන්න පුලුවන් .ඒත් මුන් අවුරුදු දෙකහමාරක් අදින්නේ ඇයි ? සබ්ජෙක්ට් එකේ කරුණු වලට වැඩිය බහුවරණ ,ව්‍යුහගත ,රචනා ප්‍රශ්න වලට මරවනවා .ඒ කරනේ කට පාඩම් කරවන්න .මම දැකලා තියෙනවා සමිත සර් පොඩි පොඩි පොත් ගහලා Short Notes කියලා ළමයින්ට දෙනවා . ඒ කරන්නේත් කටපාඩම් කරපු එක වමාරන්න ඕනේ කරන Key points ටික memorize කරගන්න .අනික ජීවක සර් කරන්නේත් ඒකම තමා .වෙනම පෙපර් ක්ලාස් දානවා .සොලාත් එහෙම තමා .ඉතිං විෂය ගැන ඉලක්ක කරනවට වඩා කරන්නේ විභාගේ ඉලක්ක කරන් ලකුණු වලට මරවන එක .එහෙම නේද මචං ?uba hithanne class wala karanne girawunta wage katapadam karawana eka kiyalada????
samitha sirge physics gihin thiyanawada
solage maths gihin thiyanawada
jeewaka sirge chemistry gihin thiyanawada
sure ekatama uba kiyanne na kiyala![]()




මචං මම කාටවත් කුහක කම් කලේ නැහැ .කරන්නෙත් නැහැ කරලා වැඩකුත් නැහැ .කුහක කම් කරාහම මට පඩියක් හම්බ වෙනවානම් අන්න සළකා බලනවා .මම කිව්වේ බන් අපේ රටේ එදා ඉඳ අධ්‍යාපන ක්‍රම වේදයේ තිබ්බ පොදු අවුල .ඒ අවුලට වග කියන්න ඔනේ මේ රටේ අධ්‍යාපන ක්‍රම වේදය හා විෂය නිර්දේශය සකස් කරපු හා කරන ඇත්ම් උන්දලා .ළමයි කරන්නේ එව්වයේ පව් ගෙවන එක .පාස් වෙන එකත් ෆේල් වෙන එකත් දෙන්නාම පව් ගෙවනවා .මම කිව්ව එක වැටහෙවි උඹට මේ වගේ ත්‍රේඩ් වල මම පළ කරපු පොස්ට් දැක්කා නම් .ආයෙත් මම බය නැතිව කියනවා ,මේ විභාගේ කිසිම නිර්මාණ ශීලීත්වයක් නැහැ ,ප්‍රායෝඅගික බවක් නැහැ කියලා.ඒ වගේම මේ විභාග කියන එව්වට මුහුණ දෙන හැමෝම කරන්නේ ගිරව් වගේ අවුරුදු 2 ක් තිස්සේ කට පාඩම් කරන එක(Maths, Bio ,Commerce ,Arts) .හිතන්නේ විෂය ගැන නෙමේ ලකුණු ගැන ,Z-Score එක ගැන .පුළුවන් නම් නැහැයි කියපන් .දැන් බලපන් A/L කාලේ ගණිතය කරද්දි අවකලනයේදි අපිට යම්කිසි බලයක් තියෙන විචල්‍යක් අවකලනය කරද්දි උගන්වන්නේ කොහොමද ? බලයේ ඇති අගය විචල්‍ය ඉස්සරහින් ලියන්න බලයෙන් එකක් අඩු කරන්න .ඔන්න ඕකනේ තියරිය කියල කර්න්නේ ?අපි දන්නවද ඇයි එහෙම ගන්නේ කියලා ? අපිට කිසිම හේතුවක් කියනවද කවුරුවත් ? නැහැ
…තව උදාහරණයක් කියන්නම් මම උඹට .
.ඒ තමා දවසක් අපිට ඉස්කොලේ ඉගැන්නුවා කේන්ද්‍ර අභිසාරී බල ගැන පාඩම .එකේදි අපිට කිව්වා කේන්ද්‍ර අභිසාරි බලය යෙදන තැන්වල උදාහරණ දෙන්න කියලා . අපි එක එක එව්ව කිව්වා .පස්සේ ඒ උත්තර ගැන සාකච්ඡා කරලා මිස් කේන්ද්‍ර අභිසාරී බලයැ ගැන ගාණක් දුන්නා.එකේ තිබ්බේ සූර්‍ය වටා ග්‍රහලෝක ගමන් කරන් කේස් එකක් .passe ම්ama මිස් ගෙන් ඇහැව්වා :"මිස් අප කතා කරපු උදාහරණ වල කේන්ද්‍ර අභිසාරී බලය යෙදෙන්නේ වෘතාකාර පථයකනේ ..ea කියන්නේ හැම පැත්තටම බලය සමානයි නේ .ඒත් මිස් සූර්‍යා වටා ග්‍රහලෝක ගමන් ගන්නේ ඉලිප්සයකනේ .එතකොට බලය වෙනස් වෙනවා නේද ? " කියලා .මිස් කිව්වා මට "ඔයාට් එකේන් වැඩක් නැහැ නේ .කට වහගෙන දුන්න ගාණ හදන්න ..හදලා උත්තරේ මට කියන්න . " කියලා .
පස්සෙ මම ඇහැව්වා ."ඉතිං මිස් එහෙම බැහැ නේ අපි හර් තියරිය දැන ගන්න එපැයි .ගානේ උත්තරේනම් ගත්ත හැකී ඒත් මෙකේ තියරිය වැරදි නේ " කියලා . ඊට පස්සේ මිස් මට කිව්වා "මේ ඔය ඔව්වා ගැන හිතන ඕනේ නැහැ .ඔව්වා ගැන හිතන්න ගෙදර ගිහින් .දැන් මේ දුන්න ගාන හදන්න " කියලා .
ඔන්න මචං තේරුම් ගනින් තත්වේ .අනික් ඉස්කෝල වල එවුන්ටත් මේ කේස් එකම තමා. ඔනි නම් තව උදාහරණයක් දෙන්නම් . තවත් දවසක් අපෙ පන්තියේ එක එකාගෙන් ඇහැව්වා බ'නූලි ප්‍රමේය ගැන .ඒකෙන් කරන්න කිව්වේ බ'නූලි ප්‍රමේය කට පාඩමින් කියන්න . ඉතිත්ං උඹ\ලා දන්නවානේ ඒක ටිකක් දිගයි කියලා .එකෙක් ගෙන් ඇහැව්වාහම ඌ ඒ ප්‍රමෙය කට පාඩ්මින් කියාගෙන යන්නේ නැතිව ඒ සිද්ධාන්තයෙන් වෙන දේ පැහැදිලි කලා . මිස් ඌට බැන්න එහෙම කරන්න එපා .ආයෙත් මම පාඩම් ගන්නවා ඔයාගෙන් ඒක නිසා පොත බලලා පුරුදු වෙන්න කියලා .මූ ඊට පස්සේ ට්‍රයි ක්ල කියන්න වැඩේ හරි ගියේ නැහැ .පස්සේ මූට මළ පැනලා මිස් එක්ක මූ ටෝක දැම්ම "මිස් මෙහෙම කට පාඩම් අරං වැඩක් තියෙනවද ? " කියලා .පස්සේ මිස් කියනවා "ඔව්වා තමා විභාගෙට එන්නේ .ප්‍රශ්නයක් ආවොත් බ්'නූලි ප්‍රමේයය මොකක්ක්ද කියලා ..ඔඔයා කියන්න උත්තරේ විදියට කට පාඩම් කරලා වැඩක් තියෙනවද කියලා .එහෙම හොඳයි නේ? " .
ඔන්න ඕකයි මචං තත්වේ .අනික් ඉස්කොල වලත් ඔය සීන් එකම තමා .අහ් තව දෙයක් .මම දැන් යටින් දාන්නම් අපේ රටේ ප්‍රසිද්ධ මහාචාර්‍ය වරයෙක් A/L A3 ගන්න අයයි ඩිග්‍රී ගන්න අය ගැනයි කියපු වදන් සෙට් එකක් .උබ කලින් දැකලත් ඇති මේ වචන සෙට් එක කමක් නැහැ ආයෙත් බලපන් මචං
…
…" බටහිර ගණිතය බටහිර දැනුමෙහි වඩාත් ම වියුක්ත දැනුම් පද්ධතිය වෙයි. අද ලෝකයේ දක්‍ෂතම බටහිර ගණිතඥයන් ඇත්තේ රුසියාව ඇතුළු නැගෙනිර යුරෝපයෙහි ය. බොහෝ විට උතුරු ඇමරිකාවෙහි හා බටහිර යුරෝපයෙහි ජීවත්වන ද’ක්‍ෂතම බටහිර ගණිතඥයන්ගේ සම්භවය
නැගෙනහිර යුරෝපයෙහි ය. ඔවුහු එම රටවලට නැගෙනහිර යුරෝපීය රටවලින් සංක්‍රමණය වුවෝ වෙති. වඩාත් ම දක්‍ෂ බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ හා බටහිර දාර්ශනිකයෝ බටහිර යුරෝපයේ නැගෙනහිරට වූ රටවල් වන ඕස්ට්‍රියාව (සුප්‍රසිද්ධ වියනා කවය නම් දාර්ශනිකයන්ගේ කවය ඕස්ට්‍රියාවෙහි අගනුවර වූ වියනා නගරය ආශ්‍රිත ව බිහිවිය.) හා ජර්මනිය ජන්මභූමි කොට ඇත්තෝ වෙති.
මෙහි දී දක්‍ෂ යනුවෙන් හැඳින්වෙන්නේ උසස් පෙළ පරීක්‍ෂණයෙන් A සාමාර්ථ තුනක් ලබාගැනීම හෝ උපාධි පරීක්‍ෂණයෙන් ප්‍රථම පංතියේ(first class) සාමාර්ථයක් ලබාගැනීම හෝ නො වේ. චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල සිසුහු බටහිර දැනුම සම්බන්ධ විභාගවලින් ඉතා ඉහළින් සමර්ථ වෙති. එහෙත් ඔවුහු බටහිර දැනුම නිර්මාණයෙහි දක්‍ෂයෝ නො වෙති. දක්‍ෂයා යනුවෙන් මෙහි දී හැඳින්වෙන්නේ දැනුම නිර්මාණය කිරීමෙහි ලා දක්‍ෂයෙකි.
උතුරු ඇමරිකාවට ගිය ද අපේ සිසුහු ඉතා ඉහළින් විභාග සමත් වෙති. එහෙත් ඔවුන්ට බටහිර දැනුමෙහි කේන්ද්‍රයෙහි දැනුම නිර්මාණය කළ හැකි නො වේ. මේ බව විශ්වවිද්‍යාලවල උගන්වන ඇමරිකානුවෝ ද දනිති. ඔවුන්ගේ නිරක්‍ෂණය වී ඇත්තේ ඉන්දිය හා චීන සිසුන් විභාගවලින් ඉහළින් සමත්වන නමුත් පර්යේෂණයෙහි ලා දක්‍ෂයන් නොවන බව ය. මෙය ලංකාවෙන් ඇමරිකාවට යන සිසුන් සම්බන්ධයෙන් ද වලංගු ය.
මෙයින් අදහස් වන්නේ අපේ සිසුන්ට ආචාර්ය උපාධි ලබාගැනීමේ අවහිරයක් ඇති වන බව නො වේ. බොහෝ විට ආචාර්ය උපාධියක් සඳහා කෙරෙනුයේ අදාළ ක්‍ෂෙත්‍රයෙහි පරිධියෙහි ඇති ගැටළුවක් විසඳීම ය. විභාගවලින් සමත්වීමේ හැකියාවක් ඇති සිසුන්ට එය විශාල ගැටළුවක් නො වේ. එහෙත් බටහිර දැනුම් ක්‍ෂෙත්‍රවල කේන්ද්‍රයෙහි නව සංකල්පයක්, නව ප්‍රවාදයක් නිර්මාණය කිරීමෙහි ලා ආසියාතික සිසුහු දක්‍ෂතාවක් නො පෙන්වති. "
" කිසිම සිංහලයකුට නොබෙල් ත්‍යාගයක් ලැබී නොමැතිවා පමණක් නො වේ. මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා අය මහත් ඉහළින් සලකන ලංඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලබාගැනීමට හැකි වී තිබෙන්නේ එකම එක සිංහලයකුට පමණකි. ඔහු ද සිංහල බෞද්ධයෙක් නො වේ."
" මෙරට විශ්වවිද්‍යාලවලින්(පෞද්ගලික රජයේ දෙකම ) සිදු වී ඇත්තේ සිදුවන්නේ කරුණු දෙකක් පමණ ය.
එකක් ඇතැමුනට සමාජ හිණිමගේ ඉහළට යෑමට අවස්ථාව ලබාදීම ය. අනෙක ඇතැමුනට තම අනාගත සහකරු හෝ සහකාරිය හෝ මුණ ගැසීමේ අවස්ථාව ලබා දීම ය .
…මෙරට විශ්වවිද්‍යාල හැඳින්විය යුත්තේ මංගල සේවා ආයතන ලෙසය ."
-මහාචාර්‍ය නලින් ද සිල්වා-
…දැන් මචං උඹ නලින් ද සිල්වා ටත් කියපන් කුහකයා කියලා .
…

සමහර හීන්බිජ්ජෝ වගේ අර උඩ යන්නේ ඩිග්‍රී එක පෙන්නලා... හැබැයි රස්සාවක් කරලා කාලයක් ජීවත් වෙද්දි හිතේ ජීවිතයේ ඊට වඩා දේවල් තියනවා කියලා...

සමහර හීන්බිජ්ජෝ වගේ අර උඩ යන්නේ ඩිග්‍රී එක පෙන්නලා... හැබැයි රස්සාවක් කරලා කාලයක් ජීවත් වෙද්දි හිතේ ජීවිතයේ ඊට වඩා දේවල් තියනවා කියලා...
මෙන්න UK private university කඩේකින් MBBS ගත්තු මනුස්සයෙක් කඩ්ඩෙන් කොටන හැටි...
අපේ ගන්න ඉන්න උදවිය උත්ගෝශණ පෙලපාලි වලින් විසදන්න හදන දේවල් මේ මිනිස්සු වචනය හසුරවලා ලස්සනට විසඩන්න හදනවා






uba AL karalath natuwa AL gana katakarana ekek.. uba kohomada kiyanneAL wala nirmanasheelithwaya naa,prayogika na,tharkika na kiyala.. ethana oya okkoma tiyenawa.. ewa tiyena nisa tamai uba wage unta katapadam karala godayanna bari... nattan uba wage unuth pass wenna ona katapadam karala..ehema pass wenna puluwan unanam tawa kochchara godak university yanawada.. ube nohakiyawata anith unta karanna deyak nane ban.. nohakiyawa nisa kuhakayek wela uba..







prayogika tharika bawa wedi nisada mass classes revision tute class walata yanne...tuition sir la oluwalata powanne tharkayada?
uba campus kiyala mama wishwasa karanawa...
uba poddak kalpanakarapan ubala campus eke labana adyapanayada A\Ls wala labuwe kiyalacampus wala ara wage tuition master la wate naha powanna,,, thaman taniyama goda yanna oni tawa kollange kuppi walin allagattu ewat ekka.. anna etana tiyanawa ara uba kiyana igena ganna widiya
![]()
oka A\Ls walata witarak nemei
5 shishtwaya , OLs indan tiyana deyak![]()
liwwat hari awabodekin liyapu un newei,katapadam karala karanna gihin waradda gatta aya tamai ee.. ee nisa un ekka min pasu katawak natha.. issella AL papers tikak kiyawala balala terum ganna uthsaha karala waren... 
මචං ඔය ඔක්කොම සර් ලා කරන්නේ කටපාඩම තමා බන් .හැබැයි ඒක කරන විදිය වෙනස් .එහෙම නෙමේ නම ඔච්චර ටියුෂන් මරවන්න ඕනේ නැහැ නේ බන් .නියම Concept එකට විෂය උගන්වනවානම් අවුරුද්දේන් සිලබස් කවර් කරන්න පුලුවන් .ඒත් මුන් අවුරුදු දෙකහමාරක් අදින්නේ ඇයි ? සබ්ජෙක්ට් එකේ කරුණු වලට වැඩිය බහුවරණ ,ව්‍යුහගත ,රචනා ප්‍රශ්න වලට මරවනවා .ඒ කරනේ කට පාඩම් කරවන්න .මම දැකලා තියෙනවා සමිත සර් පොඩි පොඩි පොත් ගහලා Short Notes කියලා ළමයින්ට දෙනවා . ඒ කරන්නේත් කටපාඩම් කරපු එක වමාරන්න ඕනේ කරන Key points ටික memorize කරගන්න .අනික ජීවක සර් කරන්නේත් ඒකම තමා .වෙනම පෙපර් ක්ලාස් දානවා .සොලාත් එහෙම තමා .ඉතිං විෂය ගැන ඉලක්ක කරනවට වඩා කරන්නේ විභාගේ ඉලක්ක කරන් ලකුණු වලට මරවන එක .එහෙම නේද මචං ?
හැබැයි මම කලිනුත් කිව්වා වගේ ළමයි මෙව්වට වැරදි නැහැ .මොකද ක්‍රමේ අප්සට් උනත් වෙලාවේ හැටියට කරන්න තියෙන එකම දේ ඒක නම් කරන වෙනවා කට පාඩමෙන් උනත් නැතත්![]()
athuwa samitha sirge katapadam karana kawruth yanna. serama therenna kiyala pussalla sir gaawata duwanawa 
eewaka sir karanneth pothe thiyana ewa + eya danna ewa niyametama ethanadi wigraha karana eka. ewa lassanata flow wena widihata karanawa. apitath e parema eya ekka oluwen hitha hitha yanna one. wadagath ewa liyagannawa. ewa anthimata mathaka thiyaganna one thama. nathuwa chemistry mathakayen thorawa liyanna puluwanda? 
th anik panthi ekka gaththama thun haaradaas gunayak padam karanna na 



eth mula kaledi masa 6k m e tika hariyatama hithala mole hadagana thibbe nathtan anthima kale melo reddak ba. (eg - sapeksha prawegaya)












UK uni SLIIT gaanata daanna hadannepa
SLIIT wage nemei ehe A/L illanawa. S3 k nemei eth. hode![]()









