පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධද???

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හරියට හරි මචන් උඹ point එකට ආව

    SAITM එක විතරක් නෙවෙයි ඕනෙම ප්‍රමිතියක් තියන වෛද්‍ය විද්‍යාලයක් පිලි ගන්න අපි ලෑස්තියි

    එක මේවට GMOA විරුද්ධ වෙන්නෙ උන්ට තියන bargaining power එක අඩු වෙන නිසා

    උබ ලෑස්ති උනාම හරිද බං ?
    අව්ෂද අධිකාරියක් තිබිලා සමහර drug ගෙන්න එපා කීවාම
    උබ කැමති උනාම හරිද?:lol::lol::lol:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සයිටම් එකට හැමොම විරිද්ධ ඔකෙ තියෙන කප්පරක් අඩු පාඩු නිසානෙ , උන් රටම අන්දලනෙ වැඩ පටන් ගත්තෙ අන්තිමට රුසියාව්ත් අන්දන්ඩනෙ හැදුවෙ. එහෙම හොර ගුහාවකටනෙ හැමොම විරුද්ද, ඔක හරියට තිබ්බනම් මම නම් හිතන් නැ රටම විරුද්ද වෙයි කියල. සයිටම් එකට නම් විකල්ප නෑ රජයට පවර ගන්ඩ ඔනෙ. වෙන එකක් අලුතින් හදනවනම් සියලු පහසුකම් හ ප්‍රමිතියෙන් මම නම් හිතන් නැ කවුරුත් විරුද්ධ වෙයි කියල.

    හරි ඒ කියන්නෙ හෙට සියලුම ප්‍රමිතීන් සහිත අලුත් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් දැම්මොත් උඹල විරුද්ධ වෙන්නෙ නෑ, හරිනෙ

    ඒකයි මට අහන්න ඕනෙ උනේ
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උබ ලෑස්ති උනාම හරිද බං ?
    අව්ෂද අධිකාරියක් තිබිලා සමහර drug ගෙන්න එපා කීවාම
    උබ කැමති උනාම හරිද?:lol::lol::lol:

    මම කියන්නෙ මගේ මතය

    උබ විරුද්ධ ඇයි කියල පැහැදිලිව කියපන්, වටේ යන්නෙ නැතුව
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හරි ඒ කියන්නෙ හෙට සියලුම ප්‍රමිතීන් සහිත අලුත් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් දැම්මොත් උඹල විරුද්ධ වෙන්නෙ නෑ, හරිනෙ

    ඒකයි මට අහන්න ඕනෙ උනේ

    :yes::yes::yes:

    උබ කැමතිද ඔතන art කරලා AL fail වෙලා ගියපු අය
    වෛද්‍ය උපාදිය අරගන්නවට?
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ප්‍රතිපත්තිමය ලෙස විරුද්ධ නෑ.
    නමුත් සමාජය නොමග යවලා ගාන කපා ගන්න හදන සයිටම් එකට විරුද්ධයි.....

    මම එකඟයි

    පුද්ගලික අධ්‍යාපනය උනත් මධ්‍යම පාන්තිකයෙකුටවත් දරා ගන්න පුලුවන් මට්ටමක තියන්නෙ ඕනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එක මේවට GMOA විරුද්ධ වෙන්නෙ උන්ට තියන bargaining power එක අඩු වෙන නිසා
    මේවට නම් කියන්ඩ වෙන්නෙ රෙද්ද කියල තමා. GMOA එකේ ඉන්න දොස්තරලට දරුවො නැද්ද උන්ට සල්ලි නැද්ද උන් කැමති නැද්ද තමන්ගෙ A/L ෆේල් වෙන ලමයව දොස්තර කෙනෙක් කරවන්ඩ සයිටම් එකට දාල ???? තමන්ට ලබාගන්ඩ පුලුවන් පුද්ගලික වාසි වරදාන නොතකා රටක අධයාපනයේ ගුනාත්මකබව රකින්ඩ හදන මිනිස්සුන්ට මඩ ගහන්ඩ එපා බන්.:angry::angry::angry:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    :yes::yes::yes:

    උබ කැමතිද ඔතන art කරලා AL fail වෙලා ගියපු අය
    වෛද්‍ය උපාදිය අරගන්නවට?

    ඒක තමයි බන් ප්‍රමිතිය (standard) කියන වචනෙ තේරුම

    පොඩ්ඩක් කියවල බලල කරපන්
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    පුද්ගලික දේවලට නියොග දෙන්ඩ බලයක් ආණ්ඩුවට නැනෙ,පුද්ගලික ආයතනයක කොලිටිය ආරක්ශා කරගන්ඩ ඔනෙ එකෙ පාලකයො. නෙවිල සල්ලි බලාගෙන a/l බයො ෆේල් උනුත් ඇතුලට දාගෙන ඉන්නව, ගුනාත්මක අධයාපනයක් දෙන්නෙ නැ කියල රටට ඔප්පු කරල පෙන්නල තියෙනව සයිටම් එක.

    private ewa control karanna 100% balayak rajayata thiyenawa macho wade kiyanne thama ewa hariyata kerenne nahi eka. oka unath lankawe recognize wenna nam gov. approval one ehema nathuwa private ayata hithena hithena widihata owa karanna be bn
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    කවුරු මොනා කිව්වත් අපේ රටේ හොඳට අධ්‍යාපනය හොඳයි. අපේ රටේන් බිහිවෙන ඩොකෙක් ඉන්ජෙක්ගේ පිලිගැනීමත් හොඳයි. ප්‍රමිතියෙන් තොර පුද්ගලික වෛද්‍ය විද්‍යාල හැදුවම අපේ මිනිස්සුයි මැරෙන්නේ. රටේ නමයි කැත වෙන්නේ. කවුරු කොහෙන් ආවත් ol නැති al වැඩ 3 නැති එවුන්ට මේවට සම්බන්ධ කරගන්න හොඳ නෑ.

    ඕවා හැදෙන්න ඕනේ අපේ රටේ එවුන්ට නෙවෙයි, පිටරටවල් වල එවුන්ව මෙහෙට ගෙන්නගන්න රජය මැදිහත් වෙලා කරන්න ඕන වැඩ. විභාගේ පාස් වෙන උන්ට තොලොන්චි වෙලාම පල කියලා සහතිකේ දෙන්න තියෙන්නේ. රටට කොච්චර ආදායමක් ඒවිද?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම කියන්නෙ මගේ මතය

    උබ විරුද්ධ ඇයි කියල පැහැදිලිව කියපන්, වටේ යන්නෙ නැතුව

    මගේ මතය මං හැම තැනම කියලා තියෙන්නේ මචන්
    උබ කිවේ අපි පිලිගන්නවා කියලනේ
    එහෙම උබල පිලිගත්තට මොනවා වෙන්නද බං
    හැම එකක්ම කෙරෙන විදිහක් තියනවනේ
    මම ඉස්සරහ පිටුවේ දැම්ම foreign ගිය ලියන්න නොදුන් අය
    AL ලියලවත් නෑ
    ඔය හැමදෙඅම කරන්නේ ගුණාත්මක භාවයකට මිස
    උබ ඔය කියල එකදිකරයකට නෙමෙයි
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    :yes::yes::yes:

    උබ කැමතිද ඔතන art කරලා AL fail වෙලා ගියපු අය
    වෛද්‍ය උපාදිය අරගන්නවට?

    ප්‍රමිතිය කියන වචනෙන් අදහස් වෙනව තත්වය (Quality) කියන එක

    යම් දෙයක තත්වය තියා ගන්නනම් input, process, output කියන තුනම ප්‍රමිතියකට තියන්න ඕනෙ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ප්‍රමිතිය කියන වචනෙන් අදහස් වෙනව තත්වය (Quality) කියන එක

    යම් දෙයක තත්වය තියා ගන්නනම් input, process, output කියන තුනම ප්‍රමිතියකට තියන්න ඕනෙ

    i want to know ur opinion:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි ඒ කියන්නෙ හෙට සියලුම ප්‍රමිතීන් සහිත අලුත් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් දැම්මොත් උඹල විරුද්ධ වෙන්නෙ නෑ, හරිනෙ

    ඒකයි මට අහන්න ඕනෙ උනේ
    ඒකට විරිද්ද උනොත් විරුද්ද වෙන්නෙ මේ හේතුව නිසා විතරයි.

    පුද්ගලික අධ්‍යාපනය උනත් මධ්‍යම පාන්තිකයෙකුටවත් දරා ගන්න පුලුවන් මට්ටමක තියන්නෙ ඕනෙ
    ලoකාවෙ තිබ්බ රධල මානසිකත්වට නැති උනේ නිදහස් අධයාපනයේ සම අවස්තා නිසා. නිදහස් අධයාපනය නැති කරල නැවත සල්ලි ඇති අයට පමනක් අධයාපනය විවෘත වෙනවට මගෙනම් කිසිම කැමැත්තක් නැ.:no::no: කොලබ ඉන්න අපිට මිලියන් 10-20 කියන්නෙ මහ ගානක් නොවෙන්ඩ පුලුවන් ඉන්න ඉඩම හරි බැකුවට තිබ්බම ගත හැකියි.ඒත් බස්නාහිර පලාතෙන් පිට මිලියන 10 කියන්නෙ මහා ගානක් :oo:
     
    gepa

    Well-known member
  • නෙවිල් හදලා තියෙන්නේ මුලින් ඕක මැනේජ්මන්ට් වලට..අවසර අරන් තියෙන්නේත් SAITM එකේ එම් අකුර මැනේජ්මන්ට් විදියට.අන්තිමට එම් එම මෙඩිසින් කරලා..ඔකේ එලියට එන අයට සායනික පුහුනුව නැත..ඒක නැතුව ඩොකෙක් වෙලා තේරුමක් නැත..පිටරට දොස්තර විබාගේ කරල එන උනුත් මෙහේ තියන විභාගේ කොරලයි ලංකාවේ වැඩ කරන්නේ.මේකේ උන්ටත් ඕක කරන්න අවස්තාව සලසලා දීලා හිටියනම් හරි.නැත්නම් ලක්ශ ගානක් වියදම් කරපු එක පව් නේ සල්ලි කරුවෙක් උනත්
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    i want to know ur opinion:yes:

    This is my opinion.

    All Private Universities should be allowed, not only the Private Medical Colleges.

    There should be standard for all these.

    Students who enter these should have minimum A/L qualification, which should be decided after detailed analysis.

    Education & Training within these Private Unis should be above a given standard. Those who give the education & training should have minimum qualifications and university facilities should have minimum standards.

    Then the output. Those who are graduated from these should have a minimum level of results to be a graduate. Others should be failed.

    Thawa godak thiyanawa type karanna time na
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම එකඟයි

    පුද්ගලික අධ්‍යාපනය උනත් මධ්‍යම පාන්තිකයෙකුටවත් දරා ගන්න පුලුවන් මට්ටමක තියන්නෙ ඕනෙ
    හරි....
    නමුත් ඒ ලෙවල් හරියට කරගන්න බැරි දරුවෙක් ට වෛදය විද්‍යාව වගේ මහා පරිමාන දැණුමක් හැන්ඩ්ල් කරන්න පුළුවන් වෙයි ද? මොකද අපි පෞද්ගලික මට්ටමෙන් දන්න අය ඉන්නව පිටරටවල වෛදය උපාධිය කරල මෙහේ ඇක්ට්16 පාස් වෙන්න 12 වතාවක් ඒකට මුහුණ දුන්න....
    අනික ලංකාවේ තියනව ප්‍රශ්නයක්. ප්‍රජා වෛදය විද්‍යාව සහ අධිකරණ වෛදයවේදය කියන අංශ දෙකම පවතින්නේ රජයේ රෝහල් සහ රජයේ වෛදය විද්‍යාල අශ්‍රය කරගෙන. එතකොට ඒව නැතුව වෛදයවරයෙක් වෙන්න පුළුවන් ද කියන ප්‍රශ්නය එනවා.

    සයිටම එකේ නම් අමු බොරුවක් කරනනේ. නෙවිල් ප්‍රනාන්දු රෝහල මම වැඩ කරන හරියෙම නෙ තියෙන්නේ. රෝගීන් නැත. හේතුව ගනන් අස්ප වීම. ක්ලිනික්ල් එක්ස්පෝෂර් එකක් හරියට නැති ඩොකෙක් ගාවට මචං උඹගේ අම්ම/තාත්ත/බිරිද/දරුවො/නෑදෑයො ගෙනියනව ද නැද්ද කියන එක ප්‍රතිකාර වලට ඉතිං උඹ ම විසදගන්න ඕන ප්‍රශ්නයක්.....
     
    නැහැ මචන් මම කියන්නෙ SAITM එක ගැන නෙවෙයි

    ප්‍රමිතියක් සහිත සාධාරණ අයකිරීම් සහිත පුද්ගලික වෙද්‍ය විද්‍යාල ගැන
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැහැ මචන් මම කියන්නෙ එක ගැන නෙවෙයි

    ප්‍රමිතියක් සහිත සාධාරණ අයකිරීම් සහිත පුද්ගලික වෙද්‍ය විද්‍යාල ගැන
    මගේ ප්‍රතිරෝධිතාවයක් නොමැත.
    නමුත් මේ දෙකම සහිත පුද්ගලික වෛද්‍ය විදයාලයක් ලංකාවේ කෙදිනකවත් බිහි නොවේ.
    හේතුව අර අධිකරණ වෛද්‍යෙව්දයේ සහ ප්‍රජා වෛද්‍යෙව්දයේ ඇති ඒකාධිකාරයේ ප්‍රශ්නය.අනික ඒලෙවල් හරියට පාස් නැති ළමයින් සල්ලි පිණිසම පමණක් රෙක්කෘෘට් කිරීම මගින් ජනතාව තුල ඇති කරන අවිශ්වාසනීය බව......

    අනික හැම මුදලාලිම බලන්නේ ඉක්මනින් මඩිය තර කර ගන්න.
    නැත්තං දැන් සයිටම් එකට තිබ්බනේ බං නෙවිල් ප්‍රනාන්දු රෝහල නිදහස්/ගාස්තු නොගෙවන රෝහලක් කරන්න. කලා ද? නෑ...!! හේතුව තමා සල්ලි. ළමියින්ගෙන් එක්කොටි විසි ලක්ෂයයි, රෝගීන් ගෙන් මරල ගන්න සල්ලියි...හොද ආදයම් මාර්ග......