පුදුමයි_ඒත්~ඇත්තයි

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පුදුමයි_ඒත්~ඇත්තයි


    මේ පේන කලු සුදු පින්තුරය දැක්කා ද ?


    blackwhited.jpg



    ඒ දැකපු පින්තුරය වර්ණ පින්තුරයක් වෙනවා දකින්න කැමැතියි ද ?


    එහෙනම් අර තියෙන පින්තුරය මැදින් තියෙන
    Black තිත දිහා Loading වෙනකම් බලාගෙන ඉන්න



    amazingcolorwalltrick.gif



    වෙනස දැක්කා ද ?
    :)



    බැලුවා
    නම් මේ Thread එකට Bump එකක් හරි Comment එකක් හරි
    හොද හරි කියලා යන්න


     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මචංලා මට එහෙම වෙනසක් පේන් නෑනේ...මොකද වෙන්නේ කියපල්ලකෝ...මොන පාට ද වෙන්නේ ඒක...

    ඔයා දිගටම ඒ තිත දිහා බලාගෙන ඉන්න නැති වෙනකම් ඒතකොට පෙනෙයි