නියමයි මචං... මේවා දැක්කහම නම් එපා වෙනවා... තෑන්ක්ස් සිංහලෙනුත් දාලා පෝස්ට් කරාට...![]()






hoda wade makuluwata.. mata penna ba okunnawa...No 2
මේ පුදුම ආහාර වට්ටෝරු අතර දෙවැනි තැන කාම්බෝජයේ බදින ලද දිවි මකුළුවන්ට හිමි වී ඇත. දිවි මකුළු විශේෂයක් වන විශාල කළු මකුළුවෝ රසවත් ආහාරයක් බව ඇසීමට ඔබගේ පිළිකුලට හේතු වනු ඇත. එහෙත් කාම්බෝජයේදී නම් ඔවුන් ඉතාමත් රසවත් ආහාරයක් වේ. මේ මකුළු විශේෂය අල්ලා කිසිඳු කොටසක් ඉවත් නොකර සම්පූර්ණ තෙලේ බැද ගැනීමෙන් ආහාරය සකස් කර ගනු ලැබේ. ඔවුන්ව ආහාර ලෙස ගත හැකි බව මුල් වරට සොයා ගන්නා ලද්දේ කෙමර්රූජ් පාලන සමයේ අධික කුසගින්නේ සිටි කාම්බෝජ ජනතාව විසිනි. එහෙත් අද එය එරට අතිශයින් ජනපි‍්‍රය කෑමක් බවට පත් ව තිබේ.
![]()
It seems one person’s nightmare is another’s regional delicacy. In the Cambodian town of Sukon, fried tarantulas are a very popular and seemingly tasty snack, which have come to pique the curiosity of many tourist taste buds from all over the world. The spider-frying tradition came in response to the starving population’s need for food during the years of the Khmer Rouge rule. The spiders are bred in holes in the ground in villages north of Skuon and then fried in oil; legs, fangs and all. The tarantulas are said to have a crispy exterior and a soft, sometimes runny interior.
Preparation: Toss spiders into a mixture of MSG, sugar and salt. Crush garlic and fry in oil. Add spiders to the fried garlic oil and wait until the legs are almost completely stiff, so that the contents of the abdomen are not too runny.

japan visa maaluwa kanna asai,
eath...
merunoth topiya thamai........![]()




