පුදුම_ආහාර_වට්ටෝරු
අප ආහාර ගන්නේ ජීවත් වීම පිණිසය. එහෙත් තවත් බොහෝ දෙනා ආහාර ගැනීම පිණිසම ජීවත් වෙති. ඒ කෙසේ වුවද මිනිසාගේ ආහාර පුරුදු එකිනෙකට වෙනස්ය. ඇතැම් ආහාර වට්ටෝරු පුදුම උපදවන සුළුය. අන්තර්ජාලයේ එක් වෙබ් අඩවියක් පසුගියදා සමස්ත මිනිස් වර්ගයාගේ සියලුම ආහාර වට්ටෝරු අතරින් වෙනස් මෙන්ම ඇදහිය නොහැකි, විකාර රූපී ආහාර වට්ටෝරු දහය නම් කළේය. මේ අරුම පුදුම ආහාර වට්ටෝරු විමසීමේදී විස්මය ද ඇතැම් විට පිළිකුළ ද ඔබ තුළ ජනිත වනු නොඅනුමානය.
Every culture has their own traditional foods and methods of preparation, but what seems mouth-watering to some can be utterly vomit-inducing to others. While I travelled India for a month this summer, I remember talking with some locals about foods and recipes they liked and disliked, asking them if there were any particular Western dishes they found totally disgusting.
No 1.
The initial image that popped into my head upon hearing the name of this renowned Chinese dish, was a soup comprised of floating, miscarried birds and remnants of twigs. However, it seems that a few species of swallow, namely swiflets, are known for building saliva nests, saliva which apparently produces a unique texture for soup that is simply… mouth-watering. The nests have been a traditional part of Chinese cooking for over 400 years and are among the most expensive animal products consumed by humans. In Hong Kong, a bowl of Bird Nest Soup could cost anywhere from $30 USD to $100 USD.
Preparation: There are two types of bird nests available: clean or unclean. Clean nests should be soaked in cold water for about 3 hours until soft, then cleaned under cold water. Unclean nests are blackish and still contain feathers and twigs so you will have to soak them for at least a day, that way, they will expand, loosening any foreign matter which will then float to the top. Rinse off the nests under running water until nothing comes loose. Whatever stubborn impurities remain will have to be handpicked using a pair of tweezers. Once this is done, you can add the softened nest pieces into your favourite chicken soup recipe. Mmmmm… Bird nest…
අරුම පුදුම ආහාර වට්ටෝරු අතර මුල් තැන ලබා සිටින්නේ චීනයේ සුපයකි. එහි පුදුමය එය සාදන්නේ කුරුළු විශේෂයක කුඩු තැම්බීමෙන් බවයි. මේ කුරුළු විශේෂය කූඩු සැදීමට ගන්නා ද්‍රව්‍ය මෙන්ම එම ද්‍රව්‍ය එකිනෙක ඇලවීමට යොදා ගන්නා කිසියම් මැලියම් වැනි ද්‍රව්‍යයක් හේතුවෙන් මේ කූඩු තම්බා ගත් වතුර ඉමිහිර රස වන බව චීන ජාතිකයන් ගේ අදහසයි. මේ කුරුළු කූඩු සඳහා වන ඉල්ලුම කොතරම් වන්නේ ද යත් ඒවා කිලෝ එකක මිල ඩොලර් 10,000 ක් පමණ වේ.

Last edited: