පුදුම ආහාර වට්ටෝරු

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    උඹෙ පළවෙනි එකේ තියෙන්නෙ වැහි ළිහිණි කූඩු බන්.. ඒවා ලංකාවෙත් විකුණනවා නෙ.... හැබැයි තහනම් !! ලංකාවෙ ප්‍රසිද්ධ හෝටලේක පුරුෂ ශක්තිය වැඩි වෙන්න කියලා මිනිස් කළල සුප් එකකුත් හැදුවා නෙ, ඉතින් මේවා මොනවාද බන්?


    :oo::oo::oo::oo::nerd::nerd: