
hari machan.. man ahannam... ada un 10 wage awith ape ge wata kara gaththa ban... ane manda munta wena wada nadda ban.. mewata munta gewanawada ???මෙහෙමත් අහපන්,
දෙවියන් වහන්සෙ මැවුව මනුස්සයො කවුද කියල අහපන්.
එතකොට කියයි ආදමුයි ඒවයි කියල,
වෙන කාවවත් මැවුවද කියල අහපන් නැ කියයි.
එතකොට ආදම්ගෙයි ඒවගෙයි ලමයි කසාද බැන්දෙ කාවද කියල අහපන්.
කට උත්තර නැ,
ඔනෙ නම් දෙයියන් වහන්සෙ සහොදර සහොදරියො කසාද බැද ගන්නකන් මොනවද කොරේ කියලයි, ආගමෙන් සහොදර සහොදරියො කසාද බදිනවට විරුද්ද නැනේදයි අහපන්, පලාතෙ ඉන්න එකක් නැ.![]()




