eka attha machanලංකාවෙ නීතියක් කඩනවා කියන්නෙ නිකම් වීරකමක් විදිහටනෙ සලකන්නෙ.ලංකාවෙ බහුතරයක් මිනිස්සු හරි කැමතියි එහෙමදෙයක් කළාම ඒකෙ පුරාජේරුව අනිත් අයට කියන්න.

උඹේ සිංහල පට්ට... කොහොමද ඉගෙන ගත්තෙ?
mokadda machan eke thiyana patta eka ??payin giye machanඋඹලා මොකේද ගියෙ?
uba suddek neda?? Lankave ekek nan ohoma kiyan naeka attha machan
mokadda machan eke thiyana patta eka ??
------ Post added on Oct 27, 2022 at 6:48 PM
විනයක් නැතිකම බන්.. මුල ඉදන් පහලටම සරල විනයවත් නෑ.. ඉතින් කොහෙද රටවල් හදන්නෙ
විනය තකන්න ගෙනාපු මනුස්සයත් එළවගත්තනෙ.Vinayak naa. Hama ekama thawa ekekwa issaraha karagena ikmanata yanna dagalana lives walin pirunu ratak. Oya train eke seats allagannane yanne
අරගලෙත් ඔය වගෙ තමා..අද මම පොඩි ගමනක් ගියා...පර දිගේ ඇවිදගන යනකොට ඔන්න කොච්චි පාර අහු උනා,මම යනකොටම ගෙට්‍ටුව වැහැව්වා කොච්චියට..මමයි අපේ මල්ලියි පැත්තකට වෙලා කොච්චිය එනකන් දැන් බලාගන ඉන්නවා,අපි බලාගන ඉන්නවා දැකපු ගැණු කෙනෙක් එකපාර පනින්න හදලා නැවතුනා,නමුත් මට පස්සෙ ආපු මනුස්සයෙක් යනවා දැකලා එයත් එයාගේ පස්සෙ පාර මාරු උනා..ඉට පස්සෙ ආපු ඔක්කොම අය කලේ ඔකයි...ඉට පස්සෙ කොච්චිය ඇස් පෙනන මානයට ලං උනාමත් කට්ටිය පැන්නා..විශ්වාස කරන්න මමයි මගේ මල්ලියි විතරයි ගෙට්‍ටුව අරිනකන් බලාගන හිටියේ..මම ඔය ගැන අර ගෙට්‍ටු පාලක නිළධාරියා එක්කත් කිව්වා,එයා කියනවා ගෙට්‍ටුව වැහැව්වාට පස්සෙ ත්‍රිවිල් අයත් සිග්සැග් ගහලා අනන්තවත් මාරු වෙනවලු...හිතන්න කලන්තයක් ආවා...සෙරෙප්පුවක් පැටලුනා,මොකද කරන්නෙ ? මෙවා වෙන්න පුලුවන් දෙවල් නෙද...මේ බොරු කඩිකුලප්පුව හින්දා තමයි මේ රට දියුණු කරන්න බැරි...
![]()
මේ ඉන්නේ ඔයයි මල්ලියි නේද

nikamata maharagama pamunuwa pare railway crossing eka diha balan idapan payak dekak 5e withra idan.අද මම පොඩි ගමනක් ගියා...පර දිගේ ඇවිදගන යනකොට ඔන්න කොච්චි පාර අහු උනා,මම යනකොටම ගෙට්‍ටුව වැහැව්වා කොච්චියට..මමයි අපේ මල්ලියි පැත්තකට වෙලා කොච්චිය එනකන් දැන් බලාගන ඉන්නවා,අපි බලාගන ඉන්නවා දැකපු ගැණු කෙනෙක් එකපාර පනින්න හදලා නැවතුනා,නමුත් මට පස්සෙ ආපු මනුස්සයෙක් යනවා දැකලා එයත් එයාගේ පස්සෙ පාර මාරු උනා..ඉට පස්සෙ ආපු ඔක්කොම අය කලේ ඔකයි...ඉට පස්සෙ කොච්චිය ඇස් පෙනන මානයට ලං උනාමත් කට්ටිය පැන්නා..විශ්වාස කරන්න මමයි මගේ මල්ලියි විතරයි ගෙට්‍ටුව අරිනකන් බලාගන හිටියේ..මම ඔය ගැන අර ගෙට්‍ටු පාලක නිළධාරියා එක්කත් කිව්වා,එයා කියනවා ගෙට්‍ටුව වැහැව්වාට පස්සෙ ත්‍රිවිල් අයත් සිග්සැග් ගහලා අනන්තවත් මාරු වෙනවලු...හිතන්න කලන්තයක් ආවා...සෙරෙප්පුවක් පැටලුනා,මොකද කරන්නෙ ? මෙවා වෙන්න පුලුවන් දෙවල් නෙද...මේ බොරු කඩිකුලප්පුව හින්දා තමයි මේ රට දියුණු කරන්න බැරි...
අපේ ගේට්ටු වහන්නේ කොච්චිය එන්න විනාඩි 5-8 කාලයක් ඉස්සරහ එතකං බලං හිටියම පිටිපස්සට තියන ඉන්ටසෙක්ශන් ඔක්කම හිරවෙනවා . ඕවා ඕටෝමේට් කරලා අඩුම විනාඩියකට කලින් වැහුවනම් හොදටම ඇති . පරණ ටෙක්නොලොජි මැනුවල් සිසිටම් නිසා වෙන පාඩුවක් ඔයඅද මම පොඩි ගමනක් ගියා...පර දිගේ ඇවිදගන යනකොට ඔන්න කොච්චි පාර අහු උනා,මම යනකොටම ගෙට්‍ටුව වැහැව්වා කොච්චියට..මමයි අපේ මල්ලියි පැත්තකට වෙලා කොච්චිය එනකන් දැන් බලාගන ඉන්නවා,අපි බලාගන ඉන්නවා දැකපු ගැණු කෙනෙක් එකපාර පනින්න හදලා නැවතුනා,නමුත් මට පස්සෙ ආපු මනුස්සයෙක් යනවා දැකලා එයත් එයාගේ පස්සෙ පාර මාරු උනා..ඉට පස්සෙ ආපු ඔක්කොම අය කලේ ඔකයි...ඉට පස්සෙ කොච්චිය ඇස් පෙනන මානයට ලං උනාමත් කට්ටිය පැන්නා..විශ්වාස කරන්න මමයි මගේ මල්ලියි විතරයි ගෙට්‍ටුව අරිනකන් බලාගන හිටියේ..මම ඔය ගැන අර ගෙට්‍ටු පාලක නිළධාරියා එක්කත් කිව්වා,එයා කියනවා ගෙට්‍ටුව වැහැව්වාට පස්සෙ ත්‍රිවිල් අයත් සිග්සැග් ගහලා අනන්තවත් මාරු වෙනවලු...හිතන්න කලන්තයක් ආවා...සෙරෙප්පුවක් පැටලුනා,මොකද කරන්නෙ ? මෙවා වෙන්න පුලුවන් දෙවල් නෙද...මේ බොරු කඩිකුලප්පුව හින්දා තමයි මේ රට දියුණු කරන්න බැරි...
Oka mokakda ban, Issara bus ekey dora gaawa hitiyama dial enawa pimbagena thallu karan foot bored ekata bahinna. Itapase nawathanna slow karapu gaman dial eka bimata bahinawa (duwala stop karanne). Itapase halt ekey wata pita balala bala 10 minutes witara innawa.අද මම පොඩි ගමනක් ගියා...පර දිගේ ඇවිදගන යනකොට ඔන්න කොච්චි පාර අහු උනා,මම යනකොටම ගෙට්‍ටුව වැහැව්වා කොච්චියට..මමයි අපේ මල්ලියි පැත්තකට වෙලා කොච්චිය එනකන් දැන් බලාගන ඉන්නවා,අපි බලාගන ඉන්නවා දැකපු ගැණු කෙනෙක් එකපාර පනින්න හදලා නැවතුනා,නමුත් මට පස්සෙ ආපු මනුස්සයෙක් යනවා දැකලා එයත් එයාගේ පස්සෙ පාර මාරු උනා..ඉට පස්සෙ ආපු ඔක්කොම අය කලේ ඔකයි...ඉට පස්සෙ කොච්චිය ඇස් පෙනන මානයට ලං උනාමත් කට්ටිය පැන්නා..විශ්වාස කරන්න මමයි මගේ මල්ලියි විතරයි ගෙට්‍ටුව අරිනකන් බලාගන හිටියේ..මම ඔය ගැන අර ගෙට්‍ටු පාලක නිළධාරියා එක්කත් කිව්වා,එයා කියනවා ගෙට්‍ටුව වැහැව්වාට පස්සෙ ත්‍රිවිල් අයත් සිග්සැග් ගහලා අනන්තවත් මාරු වෙනවලු...හිතන්න කලන්තයක් ආවා...සෙරෙප්පුවක් පැටලුනා,මොකද කරන්නෙ ? මෙවා වෙන්න පුලුවන් දෙවල් නෙද...මේ බොරු කඩිකුලප්පුව හින්දා තමයි මේ රට දියුණු කරන්න බැරි...
ඔය ඉතින් ගේට්ටු වහන්නන්ගේ සංගමයෙන් අහගන්න යන්නේඅපේ ගේට්ටු වහන්නේ කොච්චිය එන්න විනාඩි 5-8 කාලයක් ඉස්සරහ එතකං බලං හිටියම පිටිපස්සට තියන ඉන්ටසෙක්ශන් ඔක්කම හිරවෙනවා . ඕවා ඕටෝමේට් කරලා අඩුම විනාඩියකට කලින් වැහුවනම් හොදටම ඇති . පරණ ටෙක්නොලොජි මැනුවල් සිසිටම් නිසා වෙන පාඩුවක් ඔය
Ehema innawa ban godak un. Oya set wala un tama ehema karanne. itapse wate bala bala seat hoyanawa. Unta winadi 2 3 passe ena untath samahara welawata seat tiyenawa. Mamath issara Maradanen nagiddi oka tama scene eka. Mama karanne Aath wela innawa nawathanakan, mokada ara wage ekege ange happila apith athulata wisiwenna puluwan.apo oka hodai... hawasata maradanata waren poddak minissu jiwithe ballata daana heti balanna... kotuweth mehema wenna athi... mam godak maradana platform eken naginne... eka nisa kotuwa kohadama danne neh..
kochchiya enakota duwan gihin ellenawa ban... nikan hithapan taman ekka tawa ekekuth patalila oya assakata giyoth mokada wenne... ohe harak wage poraka nawa... male female both.... mokatada mee? seat ekak aran wadi wela yanna...![]()
![]()
mokek wath naa empty train ekakatath mung pora kanawa
.. mam korona walin passe giyema naa taama..dan meeta wada upset athi.. dan train usage eka wadilu ne bus ticket eka wadi wechcha nisa...