පුදුම කලබලයක්...

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ලංකාවෙ නීතියක් කඩනවා කියන්නෙ නිකම් වීරකමක් විදිහටනෙ සලකන්නෙ. :dull: ලංකාවෙ බහුතරයක් මිනිස්සු හරි කැමතියි එහෙමදෙයක් කළාම ඒකෙ පුරාජේරුව අනිත් අයට කියන්න.
    eka attha machan :cool:

    උඹේ සිංහල පට්ට... කොහොමද ඉගෙන ගත්තෙ?
    :rolleyes: mokadda machan eke thiyana patta eka ??
    ------ Post added on Oct 27, 2022 at 6:48 PM

    උඹලා මොකේද ගියෙ?
    payin giye machan
    ------ Post added on Oct 27, 2022 at 6:50 PM
     
    • Like
    Reactions: Stimulus mind

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    විනයක් නැතිකම බන්.. මුල ඉදන් පහලටම සරල විනයවත් නෑ.. ඉතින් කොහෙද රටවල් හදන්නෙ
    Vinayak naa. Hama ekama thawa ekekwa issaraha karagena ikmanata yanna dagalana lives walin pirunu ratak. Oya train eke seats allagannane yanne
    විනය තකන්න ගෙනාපු මනුස්සයත් එළවගත්තනෙ.
     
    • Haha
    Reactions: siri_ayya

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    අද මම පොඩි ගමනක් ගියා...පර දිගේ ඇවිදගන යනකොට ඔන්න කොච්චි පාර අහු උනා,මම යනකොටම ගෙට්‍ටුව වැහැව්වා කොච්චියට..මමයි අපේ මල්ලියි පැත්තකට වෙලා කොච්චිය එනකන් දැන් බලාගන ඉන්නවා,අපි බලාගන ඉන්නවා දැකපු ගැණු කෙනෙක් එකපාර පනින්න හදලා නැවතුනා,නමුත් මට පස්සෙ ආපු මනුස්සයෙක් යනවා දැකලා එයත් එයාගේ පස්සෙ පාර මාරු උනා..ඉට පස්සෙ ආපු ඔක්කොම අය කලේ ඔකයි...ඉට පස්සෙ කොච්චිය ඇස් පෙනන මානයට ලං උනාමත් කට්ටිය පැන්නා..විශ්වාස කරන්න මමයි මගේ මල්ලියි විතරයි ගෙට්‍ටුව අරිනකන් බලාගන හිටියේ..මම ඔය ගැන අර ගෙට්‍ටු පාලක නිළධාරියා එක්කත් කිව්වා,එයා කියනවා ගෙට්‍ටුව වැහැව්වාට පස්සෙ ත්‍රිවිල් අයත් සිග්සැග් ගහලා අනන්තවත් මාරු වෙනවලු...හිතන්න කලන්තයක් ආවා...සෙරෙප්පුවක් පැටලුනා,මොකද කරන්නෙ ? මෙවා වෙන්න පුලුවන් දෙවල් නෙද...මේ බොරු කඩිකුලප්පුව හින්දා තමයි මේ රට දියුණු කරන්න බැරි...
    අරගලෙත් ඔය වගෙ තමා..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    hqdefault.jpg

    මේ ඉන්නේ ඔයයි මල්ලියි නේද

    @erozan @N A K A M U R A අයියෙ.මෙන්න @2osama අයිය ගත්තු ඔයාලගෙ පොටෝ එක ශෙයා වෙනව :)
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    ඔය වෙන මොකුත් නෙවෙයි
    අපේ උන් ගෙ තියෙන කුහක කම
    අනිත් කෙනාට කලින් අපි යන්න ඕන
    ඒක මුන්ට කෝච්චිය ටත් අදාල යි😄
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    අද මම පොඩි ගමනක් ගියා...පර දිගේ ඇවිදගන යනකොට ඔන්න කොච්චි පාර අහු උනා,මම යනකොටම ගෙට්‍ටුව වැහැව්වා කොච්චියට..මමයි අපේ මල්ලියි පැත්තකට වෙලා කොච්චිය එනකන් දැන් බලාගන ඉන්නවා,අපි බලාගන ඉන්නවා දැකපු ගැණු කෙනෙක් එකපාර පනින්න හදලා නැවතුනා,නමුත් මට පස්සෙ ආපු මනුස්සයෙක් යනවා දැකලා එයත් එයාගේ පස්සෙ පාර මාරු උනා..ඉට පස්සෙ ආපු ඔක්කොම අය කලේ ඔකයි...ඉට පස්සෙ කොච්චිය ඇස් පෙනන මානයට ලං උනාමත් කට්ටිය පැන්නා..විශ්වාස කරන්න මමයි මගේ මල්ලියි විතරයි ගෙට්‍ටුව අරිනකන් බලාගන හිටියේ..මම ඔය ගැන අර ගෙට්‍ටු පාලක නිළධාරියා එක්කත් කිව්වා,එයා කියනවා ගෙට්‍ටුව වැහැව්වාට පස්සෙ ත්‍රිවිල් අයත් සිග්සැග් ගහලා අනන්තවත් මාරු වෙනවලු...හිතන්න කලන්තයක් ආවා...සෙරෙප්පුවක් පැටලුනා,මොකද කරන්නෙ ? මෙවා වෙන්න පුලුවන් දෙවල් නෙද...මේ බොරු කඩිකුලප්පුව හින්දා තමයි මේ රට දියුණු කරන්න බැරි...
    nikamata maharagama pamunuwa pare railway crossing eka diha balan idapan payak dekak 5e withra idan.

    uba aimth me wage post daane na
     
    • Like
    Reactions: siri_ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    අද මම පොඩි ගමනක් ගියා...පර දිගේ ඇවිදගන යනකොට ඔන්න කොච්චි පාර අහු උනා,මම යනකොටම ගෙට්‍ටුව වැහැව්වා කොච්චියට..මමයි අපේ මල්ලියි පැත්තකට වෙලා කොච්චිය එනකන් දැන් බලාගන ඉන්නවා,අපි බලාගන ඉන්නවා දැකපු ගැණු කෙනෙක් එකපාර පනින්න හදලා නැවතුනා,නමුත් මට පස්සෙ ආපු මනුස්සයෙක් යනවා දැකලා එයත් එයාගේ පස්සෙ පාර මාරු උනා..ඉට පස්සෙ ආපු ඔක්කොම අය කලේ ඔකයි...ඉට පස්සෙ කොච්චිය ඇස් පෙනන මානයට ලං උනාමත් කට්ටිය පැන්නා..විශ්වාස කරන්න මමයි මගේ මල්ලියි විතරයි ගෙට්‍ටුව අරිනකන් බලාගන හිටියේ..මම ඔය ගැන අර ගෙට්‍ටු පාලක නිළධාරියා එක්කත් කිව්වා,එයා කියනවා ගෙට්‍ටුව වැහැව්වාට පස්සෙ ත්‍රිවිල් අයත් සිග්සැග් ගහලා අනන්තවත් මාරු වෙනවලු...හිතන්න කලන්තයක් ආවා...සෙරෙප්පුවක් පැටලුනා,මොකද කරන්නෙ ? මෙවා වෙන්න පුලුවන් දෙවල් නෙද...මේ බොරු කඩිකුලප්පුව හින්දා තමයි මේ රට දියුණු කරන්න බැරි...
    අපේ ගේට්ටු වහන්නේ කොච්චිය එන්න විනාඩි 5-8 කාලයක් ඉස්සරහ එතකං බලං හිටියම පිටිපස්සට තියන ඉන්ටසෙක්ශන් ඔක්කම හිරවෙනවා . ඕවා ඕටෝමේට් කරලා අඩුම විනාඩියකට කලින් වැහුවනම් හොදටම ඇති . පරණ ටෙක්නොලොජි මැනුවල් සිසිටම් නිසා වෙන පාඩුවක් ඔය
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694

    Oka mokakda ban, Issara bus ekey dora gaawa hitiyama dial enawa pimbagena thallu karan foot bored ekata bahinna. Itapase nawathanna slow karapu gaman dial eka bimata bahinawa (duwala stop karanne). Itapase halt ekey wata pita balala bala 10 minutes witara innawa.
    Pukey amaruwatada ban etakota kalin basse?

    Lankawe inna godak winayak nathi gobba hukannala tama. Mama hitha gaththa dey tama, loku wenna wenna kawadawath jiwithey risk wena wada karanne ne kiyala.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    Rate palakayoth ehemane. set eka bassala VIP lights dan horn ekath gahan kalabalayen yanne rata hadanna. බොරු කඩිකුලප්පුව හින්දා තමයි මේ රට දියුණු කරන්න බැරි
     
    • Like
    Reactions: slx

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අපේ ගේට්ටු වහන්නේ කොච්චිය එන්න විනාඩි 5-8 කාලයක් ඉස්සරහ එතකං බලං හිටියම පිටිපස්සට තියන ඉන්ටසෙක්ශන් ඔක්කම හිරවෙනවා . ඕවා ඕටෝමේට් කරලා අඩුම විනාඩියකට කලින් වැහුවනම් හොදටම ඇති . පරණ ටෙක්නොලොජි මැනුවල් සිසිටම් නිසා වෙන පාඩුවක් ඔය
    ඔය ඉතින් ගේට්ටු වහන්නන්ගේ සංගමයෙන් අහගන්න යන්නේ
     
    • Haha
    Reactions: Don GasCan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    apo oka hodai... hawasata maradanata waren poddak minissu jiwithe ballata daana heti balanna... kotuweth mehema wenna athi... mam godak maradana platform eken naginne... eka nisa kotuwa kohadama danne neh..

    kochchiya enakota duwan gihin ellenawa ban... nikan hithapan taman ekka tawa ekekuth patalila oya assakata giyoth mokada wenne... ohe harak wage poraka nawa... male female both.... mokatada mee? seat ekak aran wadi wela yanna... :baffled: :baffled: :dull: mokek wath naa empty train ekakatath mung pora kanawa 😂😂

    .. mam korona walin passe giyema naa taama..dan meeta wada upset athi.. dan train usage eka wadilu ne bus ticket eka wadi wechcha nisa...
    Ehema innawa ban godak un. Oya set wala un tama ehema karanne. itapse wate bala bala seat hoyanawa. Unta winadi 2 3 passe ena untath samahara welawata seat tiyenawa. Mamath issara Maradanen nagiddi oka tama scene eka. Mama karanne Aath wela innawa nawathanakan, mokada ara wage ekege ange happila apith athulata wisiwenna puluwan.
     
    • Like
    Reactions: allrights