පුදුම රටවල් අප්පා මෙව්වා. !!!!

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    බුදු හාමුදුරුවෝ ගිහි ජීවිතේ ආතල් එකේ ඉන්නයි පරලොව ජීවිතේට වැඩක් කරගන්නයි දෙකටම හොඳට දේශනා කරන තියෙනවා.
    මේ සිවුරු දාගත්තු මිනිස්සු ටික තමන් ප්‍රසිද්ද වෙන්න මාර්කට් කරන්න පුළුවන් බන කියන්නේ මිනිස්සුන්ව විහිලුවට අරන්
    දැන් පොඩි එවුන් එක්ක බන අහන්න බැරි තත්වයක් තියෙන්නේ :rofl:
     
    • Like
    Reactions: Janadipathi

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :lol::lol::lol::lol::lol:

    දූපත් මානසිකත්වය බන්
    ඔය සාරි පොටවල් දහයක් විතර ඇග වටේ ඔතාගෙන යනවට වඩා පහසු නැද්ද කොටට ඇදගෙන යන එක ලංකාවේ climate එකත් එක්ක බලද්දී
    රෙද්දේ සංස්කෘතිය

    අඩෝ කාශ්‍යප රජතුමාගේ කාලේනේ ඉන්න තිබුනේ බං. ඔක්කොම එළියේ දාගෙන ඉන්නේ ෆුල් මාවලස්!. ඉස්කෝල පිටින් ඇවිල්ලා නිරුවත් රූප බලන්නේ. කොල්ලෙක් ලඟ තිබිලා වැලක් අහුවුනොත් උගේ දෙමව්පියොත් ඉස්කෝලේට ගෙන්නනවා
    තරුන ජිවිත කාලා බන් තියෙන්නේ.. නිදහස අවුරලා. ඉතින් බලන්නෙම කෙල්ලෙක් උස්සන් අකුලකට කාමරේකට අදින්න තමා.. මනුස්ස සරීරේ මැජික් එකක් කරලා තියෙන්නේ..
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    දැන් කියන්නේ බුදු බණ නෙමෙයි බන්.. නබි උන්නාන්සෙගේ බන කියන්නේ.. වහගෙන නොහිටපු හින්දා තමා නැග්ගේ.. නොනගින විදියට ඇදලා යන්න ගැනු දැනගන්න ඔනා..

    ඇත්ත බන් නබියගේ බන වගේමයි අම්මලට තමයි බනින්නේ වැඩිපුර ගෑනු ගැනමයි කතා කරන්නේ
    පිරිමි ගැන මුකුත් නෑ දුශනේ කරත් වැරැද්ද ගෑනිගේ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ධර්මාශොකගේ ගොලයගෙන් බණ අහපු සෙට් එකක්නේ බන් දැන් ලන්කාවේ බණ කියන්නේ අහන්නේ.. ඉතින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ. බුදුන් 3 වරක් වැඩලත් උන්වහන්සේගෙන් බණ අහගන්න බැරි උන සෙට් එකක් මිහිදු තානාපති තුමාගේ අඹ ගහටයි තිස්සගේ මුවාටයි පින්සිද්ද වෙන්න දාර්මික උනා. ඉතින් බණ නෙමෙයි ඔතන තියෙන්නේ.. කපටි දේශපලනය. ඔය රොන් ටොක් දාන හාමුදුරුවො බලපන් එක රැයින් හිට් වෙනවා. ඊට පස්සේ පනස්දාහයි ලක්ශයයි බණට. එන්නේ ප්‍රාඩො එකෙන්. බොන්නේ කැපචීනො. වලදන්නේ බුරියානි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්තනෙ කියල තියෙන්නෙ. දුව කොටට ඇඳල හිටියම තාත්තට නගිනවනෙ. ඊට පස්සෙ දූශනේ කරන්න වෙනවනෙ. ඊට පස්සෙ හිරේ ගියාම හාන්දුරුවො ඇවිත් මොකෝ උන්නැහේ හිරේ කියල ඇහුවම කියන්න වෙනවනෙ.:rolleyes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇත්ත බන් නබියගේ බන වගේමයි අම්මලට තමයි බනින්නේ වැඩිපුර ගෑනු ගැනමයි කතා කරන්නේ
    පිරිමි ගැන මුකුත් නෑ දුශනේ කරත් වැරැද්ද ගෑනිගේ
    ඔව් බන්. බෙබදු කමටත් බනින්නේ ගැනිට හාමුදුරුවරු බන වලදී. කියල හදාගන්නේ නැතිලු.. ආදරෙන් කියන්නලු. මිනිහා ගෙදර එනකොට තේ එකක් හදලා දෙන්නලු. මෙවා කරන්න පුලුවන් වැඩද බන්. බොතලේ ගහලා හතර ගාතෙන් එන උන්ට තේ දීලා අදරෙන් කියලා හරියනවද? හරිනම් ගැනිට උපදෙස් දෙන්න ඔනා දිග්කසදේ අරන් දරුවො බේරගන්න හැටි ගැන කියලා. දැන් මොන වැරැද්ද කලත් මිනිහනේ ඉවසපාන් ලද වගේ ටොක් දෙන්නේ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ධර්මාශොකගේ ගොලයගෙන් බණ අහපු සෙට් එකක්නේ බන් දැන් ලන්කාවේ බණ කියන්නේ අහන්නේ.. ඉතින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ. බුදුන් 3 වරක් වැඩලත් උන්වහන්සේගෙන් බණ අහගන්න බැරි උන සෙට් එකක් මිහිදු තානාපති තුමාගේ අඹ ගහටයි තිස්සගේ මුවාටයි පින්සිද්ද වෙන්න දාර්මික උනා. ඉතින් බණ නෙමෙයි ඔතන තියෙන්නේ.. කපටි දේශපලනය. ඔය රොන් ටොක් දාන හාමුදුරුවො බලපන් එක රැයින් හිට් වෙනවා. ඊට පස්සේ පනස්දාහයි ලක්ශයයි බණට. එන්නේ ප්‍රාඩො එකෙන්. බොන්නේ කැපචීනො. වලදන්නේ බුරියානි.
    අත්දැකීමෙන් මේක නම් ඇත්ත බන්.. බුදුහාමුදුරුවන්ටත් බණ කියන සයිස් එකේ ඇයො ඉන්නේ දැන් පන්සල්වල. තිත්ත කුනුහර්ප, දෙපැත්ත කැපෙන වචන කියලා බන මඩුව ඩෙනියගේ, බන්දුගේ ෆිල්ම් එකක් කරලා ගතමන්ට් එක අරගෙන යනවා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Dan true buddhism thiyenne western countries wala...
    Mehe thiyenne amuthuma ekak...
    අද්යාත්මිකව නම් හරියටම පිලිපදින්නේ වෙස්ටර්න් උන් තමා. බොරු ආතල් උන් බැහැර කරනවා. දැන් ලන්කාවේ වෙන්නේ සම්පූර්න දේවාල ටයිප් එකට ගිහින් තියෙන්නේ ආමිස පූජාවට මාර ඩිමාන්ඩ් එකක් තියෙන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    සංස්කෘතිය තියෙන්නෙ ඇඳුමෙ නෙමෙ බන් .ඇඳුම කියන්නෙ එක එක විශෙශිත අවස්ථාවන් සහ තමන්ගෙ තත්වෙ පෙන්නන දෙයක් වෙලා තියෙන දෙයක් අද සමාජෙ. එත් ආරම්භයෙදි ඇඳුම කියන්නෙ ලැජ්ජාව වහ ගන්න කරපු දෙයක් නෙමෙ .ශරිරයෙ අදාල ස්ථාන ආරක්ෂා කරගන්න යොදාගත් මෙවලමක්.
    පස්සෙ ලොකෙ පරිනාමය වෙද්දි ඇඳුම කියන්නෙ තත්වෙ ,කුලය, ජාතිය, වර්ගය, වයස වගෙ සංකල්පය පිටට අඟවන මෙවලමක්
    අතීතෙ කොච්චර සල්ලි තිබ්බත් අඳින්න නීතියෙන් අවසර තමන්ගෙ කුලෙට ,තත්වෙට, වයසට ගැලපෙන දෙ විතරයි.
    වර්තමානෙ එහෙම නීතියක් නැතත් මිනිස්සු ඒ ප්‍රතිපත්ති රැකන් එනවා විවිධ හෙතු නිසා .
    කොටට ඇන්දහම කෙල්ලගෙ කකුල පෙනකොට නගින්නෙ නැත්තම් ඌ පිරිමියෙක් නෙමෙ. ඔනිම පිරිමියෙක් කාන්තා අඟ පසඟ වලට ආසයි.
    එත් ඒ හැඟීම පාලනය කරගැනීම තමා සංස්කෘතියෙන් ලැබෙන්න ඔනෙ
    රජකාලෙ තනෙ නෙරලා පෙන්න ඇන්ද එවුන් හිටිය.
    අර අබා ෆිල්ම් එකෙ බලපන්කො එකි ඇඳන් ඉන්නෙ අතීතෙ ඇන්ද ව්දියට.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    අද්යාත්මිකව නම් හරියටම පිලිපදින්නේ වෙස්ටර්න් උන් තමා. බොරු ආතල් උන් බැහැර කරනවා. දැන් ලන්කාවේ වෙන්නේ සම්පූර්න දේවාල ටයිප් එකට ගිහින් තියෙන්නේ ආමිස පූජාවට මාර ඩිමාන්ඩ් එකක් තියෙන්නේ.

    වෙස්ටර්න් ජනගහනය අඩු රටවල් වල.
    ඒ රටවල් වල බොග වැඩක් උනොත් පිටින් ඒ රටට ආපු එවුන්ගෙන් තමා. අර ස්වීඩනයෙ හම්බයො ගිහින් නාන්නෙ, අන්න ඒ වගෙ.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔව් බන්. බෙබදු කමටත් බනින්නේ ගැනිට හාමුදුරුවරු බන වලදී. කියල හදාගන්නේ නැතිලු.. ආදරෙන් කියන්නලු. මිනිහා ගෙදර එනකොට තේ එකක් හදලා දෙන්නලු. මෙවා කරන්න පුලුවන් වැඩද බන්. බොතලේ ගහලා හතර ගාතෙන් එන උන්ට තේ දීලා අදරෙන් කියලා හරියනවද? හරිනම් ගැනිට උපදෙස් දෙන්න ඔනා දිග්කසදේ අරන් දරුවො බේරගන්න හැටි ගැන කියලා. දැන් මොන වැරැද්ද කලත් මිනිහනේ ඉවසපාන් ලද වගේ ටොක් දෙන්නේ..

    ඔය ලෝගික්ස් මචන් අද කාලෙට හරි යන්නේ නැහැ
    ගැහැණු උනා කියලා මිනිහට බයේ හැමදේකටම ඔලුව නම ගෙන ඉන්න ඕනද?
    දැන් ඉන්න ගැහැණු ඉස්සර උන් වගේ වහල්ලු වගේ ඉන්න කැමති නැහැ
    මිනිහ පිස්සු කෙලිනවානම් උට හුක ගනින් කියලා divorce එක අරගෙන ජීවත් වෙනවා දැන් ඉන්න උන්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    වෙස්ටර්න් ජනගහනය අඩු රටවල් වල.
    ඒ රටවල් වල බොග වැඩක් උනොත් පිටින් ඒ රටට ආපු එවුන්ගෙන් තමා. අර ස්වීඩනයෙ හම්බයො ගිහින් නාන්නෙ, අන්න ඒ වගෙ.
    උන්ට කෙලවෙන්නේ අහක යන නයි රෙද්දි දාගන්න ගිහින්.. නැත්තම් ඔය රටවල් පට්ට පීස්ෆුල් රටවල්. බුද්දාගම දර්ශන තියෙන්න තිබ්බේ එහේ..
     
    • Like
    Reactions: justinshady

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය ලෝගික්ස් මචන් අද කාලෙට හරි යන්නේ නැහැ
    ගැහැණු උනා කියලා මිනිහට බයේ හැමදේකටම ඔලුව නම ගෙන ඉන්න ඕනද?
    දැන් ඉන්න ගැහැණු ඉස්සර උන් වගේ වහල්ලු වගේ ඉන්න කැමති නැහැ
    මිනිහ පිස්සු කෙලිනවානම් උට හුක ගනින් කියලා divorce එක අරගෙන ජීවත් වෙනවා දැන් ඉන්න උන්

    දැන් ගැනු නම් ඔහොම ඉවසන්නේ නැ බන්. දිග්කසදෙත් අරගෙන ඇලමොනිත් ඉල්ලන උන් ඉන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    තරුන ජිවිත කාලා බන් තියෙන්නේ.. නිදහස අවුරලා. ඉතින් බලන්නෙම කෙල්ලෙක් උස්සන් අකුලකට කාමරේකට අදින්න තමා.. මනුස්ස සරීරේ මැජික් එකක් කරලා තියෙන්නේ..

    ඇඟවහ ගැනීම කියන සංකලප්ය එන්නෙ එබ්‍රහමික් ආගම් වල.
    ක්‍රිස්තියානි ,ඉස්ලාම් ආගම් වල.
    එව්වායෙන් තමා අන්තවාදය වැඩිම.
    එවායෙ සංකල්ප වලින් තමා අපෙ රට කෑවෙ.
    හින්දු ආගමෙ තියෙනවා පොඩි අන්තවාදි පැත්තක්
    කුල භෙදය වගෙ .එත් ගැණුන්ට ඇඟවහන් අඳින්න ඔනෙ කියලා සීන් නැහැ.

    වැඩිය ඔනෙ නැහැ ඒ කාලෙ ඉන්දියාවෙ බලපන් ඇඳුම් එහෙම.
    ඔය අජන්තා ලෙන් වල කැටයම් එහෙම බලපන් .
    ඉතිං ඉන්දියාවෙ ඔය සීන් තිබ්බෙ නැහැ. ඒ කියන්නෙ බුද්ධාගමෙත් නැහැ
    කවුරුහරි අහාවි ක්‍රසිතියානි රටවල් වල සුද්දියො කොටට ඇඳන් ඉන්නෙ කියලා
    ඔව් ඒ ආගමෙන් පනවපු දෙ නෙමෙ.ඒ රටෙ නීතියෙන් නූතනයත් එක්ක බැඳුනු සමාජ ක්‍රමයෙන් දීපු නිදහස.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    උන්ට කෙලවෙන්නේ අහක යන නයි රෙද්දි දාගන්න ගිහින්.. නැත්තම් ඔය රටවල් පට්ට පීස්ෆුල් රටවල්. බුද්දාගම දර්ශන තියෙන්න තිබ්බේ එහේ..

    ගොඩාක් වෙස්ටර්න් එවුන් පන්සල් නොගියාට බෞද්ධ ආගමෙ ඉගැනිවීම් ගැණ දන්නවා. ඉගෙන ගන්නවා
    බුද්ධාගම අන්තවාදි වෙලා තියෙන්නෙ ක්‍රිස්තියානි,හින්දු ,ජෛන අගම් වල මත වල ගිලිලා තියෙන නිසා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය මහා ලොකු දාර්ශනික කතා ඔය අසරණ මනුස්සයට තේරෙන්නේ නෑ බන් ඌ ඇවිල්ලා සාමාන්‍ය හැඟීම් දැනීම් අනුව වැඩකරන තවත් එක සතෙක් විතරයි :oo: බඩගිනි ආවම කනවා නිදිමත ආවම නිදියනවා නැග්ගම උකනවා :baffled: නගින්න හේතුව දුව කොටට ඇඳගෙන හිටපු එක කියලයි ඌ කියල තියෙන්නේ හාමුදුරුවන්ට :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇඟවහ ගැනීම කියන සංකලප්ය එන්නෙ එබ්‍රහමික් ආගම් වල.
    ක්‍රිස්තියානි ,ඉස්ලාම් ආගම් වල.
    එව්වායෙන් තමා අන්තවාදය වැඩිම.
    එවායෙ සංකල්ප වලින් තමා අපෙ රට කෑවෙ.
    හින්දු ආගමෙ තියෙනවා පොඩි අන්තවාදි පැත්තක්
    කුල භෙදය වගෙ .එත් ගැණුන්ට ඇඟවහන් අඳින්න ඔනෙ කියලා සීන් නැහැ.

    වැඩිය ඔනෙ නැහැ ඒ කාලෙ ඉන්දියාවෙ බලපන් ඇඳුම් එහෙම.
    ඔය අජන්තා ලෙන් වල කැටයම් එහෙම බලපන් .
    ඉතිං ඉන්දියාවෙ ඔය සීන් තිබ්බෙ නැහැ. ඒ කියන්නෙ බුද්ධාගමෙත් නැහැ
    කවුරුහරි අහාවි ක්‍රසිතියානි රටවල් වල සුද්දියො කොටට ඇඳන් ඉන්නෙ කියලා
    ඔව් ඒ ආගමෙන් පනවපු දෙ නෙමෙ.ඒ රටෙ නීතියෙන් නූතනයත් එක්ක බැඳුනු සමාජ ක්‍රමයෙන් දීපු නිදහස.
    මෙඩීඊවල් යුගේ සම්ප්‍රදායික එන්ගලන්ත කාන්තාවගේ කොසට් එකත් එක්ක ඇදුම නේ තාම මෙහේ නොනා කියන කෙනාට අන්දන්නේ. ලන්කාවේ උන් බටහිර විරොදී කිව්වට පිලිගැනීම තියෙන්නේ නොනෙක් වෙන්න නම් එහෙම අදින්න ඔනා. ඒත් ලන්කාවේ තමා එන්ගලන්තෙට කලින් ගැනි හෙලුවෙන් ඇවිද්දේ.. දැන් සුද්දා කියලාදීපු බ්‍රසියර් එක ගලවන එක මැජික් වෙලා. සින්හලු දන්නෙ නැ සින්හලු මොනවා කරනවද කියලා.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    දැන් ටීවී එකේ බනක්, (සාකච්චාවක් යනවා ) හාමුදුරුවො කියනවා, වැලිකඩ ඉන්නවලු දුව දූශනය කරපු තාත්තලා. හාමුදුරුවො ඇහුවලු ඇයි එහෙම කලේ කියලා. තාත්තා කිව්වලු දුව කොටට ඇදන් හිටිය නිසා කියලා. ඒ ටහිකෙන තාත්තෙක්. ඊට වඩා හිකෙන කතාව කිව්වේ හාමුදුරුවො.. හාමුදුරුවො කියනවා සන්ස්කෘතිය ආරක්ශා කරගන්නලු.. සන්වරව අදින්නලු.. මේක සින්ගපුරුවක් කරන්න එපාලු. එතකොට දැන් සින්ගපුරුවේ කෙල්ලොන්ව තාත්තලා ඩේලි දූශනය කරනවද බන් කොටට ඇදන් ඉන්න නිසා.. :P:P:P

    :( puduma ratak meka
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    ධර්මාශොකගේ ගොලයගෙන් බණ අහපු සෙට් එකක්නේ බන් දැන් ලන්කාවේ බණ කියන්නේ අහන්නේ.. ඉතින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ. බුදුන් 3 වරක් වැඩලත් උන්වහන්සේගෙන් බණ අහගන්න බැරි උන සෙට් එකක් මිහිදු තානාපති තුමාගේ අඹ ගහටයි තිස්සගේ මුවාටයි පින්සිද්ද වෙන්න දාර්මික උනා. ඉතින් බණ නෙමෙයි ඔතන තියෙන්නේ.. කපටි දේශපලනය. ඔය රොන් ටොක් දාන හාමුදුරුවො බලපන් එක රැයින් හිට් වෙනවා. ඊට පස්සේ පනස්දාහයි ලක්ශයයි බණට. එන්නේ ප්‍රාඩො එකෙන්. බොන්නේ කැපචීනො. වලදන්නේ බුරියානි.

    ඒත් උපාසක ඇත්තන්ට මෙව්වා කැප නැහැ ආයුබොවන්ඩ.
    මෙව්වා කරොත් සිල් බිඳෙනවාලු
    මන් දන්නෙ නැහැ මටත් කිව්වෙ අපෙ පැත්තෙ හාමුදුරු නමක් .
    හාමුදුරු කිව්වාට ඌ නොම්බර එකෙ ඝනයෙක් .
    ගැණුත් තියන් ඉන්න එකෙක්. හැමොම දන්නවා එත් අපෙ උපාසක ඇත්තන්ගෙ අධික ශ්‍රද්ධාව නිසා කට පුක පියා සිටිනවා .