පුදුම රටවල් අප්පා මෙව්වා. !!!!
දැන් ටීවී එකේ බනක්, (සාකච්චාවක් යනවා ) හාමුදුරුවො කියනවා, වැලිකඩ ඉන්නවලු දුව දූශනය කරපු තාත්තලා. හාමුදුරුවො ඇහුවලු ඇයි එහෙම කලේ කියලා. තාත්තා කිව්වලු දුව කොටට ඇදන් හිටිය නිසා කියලා. ඒ ටහිකෙන තාත්තෙක්. ඊට වඩා හිකෙන කතාව කිව්වේ හාමුදුරුවො.. හාමුදුරුවො කියනවා සන්ස්කෘතිය ආරක්ශා කරගන්නලු.. සන්වරව අදින්නලු.. මේක සින්ගපුරුවක් කරන්න එපාලු. එතකොට දැන් සින්ගපුරුවේ කෙල්ලොන්ව තාත්තලා ඩේලි දූශනය කරනවද බන් කොටට ඇදන් ඉන්න නිසා..