පුදුම රස්නයක්නේ යකෝ මේ දවස් වල තියෙන්නේ
ගන්න හොද AC එකක් කියපන්කො,මොන BRAND එකද හොද ?
ac වලට කරන්ට් කෝ බන්,,, සෙට් කරලා බලන් ඉන්න තියෙන්නේ සුපර්market එකෙක් ඇතුලට රින්ගහන්![]()
සිරාවට බන් AC සෙට් කලත් කෝ කරන්ට් එක .




machn solar power system ekak hai karanna.
hoda ganak(400000 or 500000) wiyadam krnna puluwan nm AC ekakuth bassanna puluwan wei

eka hoda investment ekakuth wei aniwa.
