පුදුම රස්නයක්නේ

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    පුදුම රස්නයක්නේ යකෝ මේ දවස් වල තියෙන්නේ
    ගන්න හොද AC එකක් කියපන්කො,මොන BRAND එකද හොද ?

    ac වලට කරන්ට් කෝ බන්,,, සෙට් කරලා බලන් ඉන්න තියෙන්නේ සුපර්market එකෙක් ඇතුලට රින්ගහන් :P

    සිරාවට බන් AC සෙට් කලත් කෝ කරන්ට් එක .

    :lol::lol::lol::lol:

    machn solar power system ekak hai karanna.
    hoda ganak(400000 or 500000) wiyadam krnna puluwan nm AC ekakuth bassanna puluwan wei :yes:

    eka hoda investment ekakuth wei aniwa.
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    F8NOM4AG1O4THWI.MEDIUM.jpg

    Portable Evaporative Cooler (swamp cooler)http://www.instructables.com/id/Portable-Evaporative-Cooler-swamp-cooler/?ALLSTEPS mekakwath hadagathanm hari