පුදුම රස්නෙයක් යකෝ තියෙන්නේ

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අද කෙල වෙනවා.
    Screenshot_2023-04-18-10-01-04-904.jpg
     
    • Like
    Reactions: Stimulus mind

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    මේ දවස්වල exam එකට ready වෙනවා ,නින්ද යනවනේ banz හෝ ගාල , රසෙනේ නිසා ද ? උබලත් එහෙමද ?
    නැත්නම් මට exam pressure නිසා ද මේ ?
     
    • Like
    Reactions: Stimulus mind

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    එපා වෙන්නෙ ටැප් එකෙන් එන වතුර රස්නෙ වුණාම
    මං කරන වැඩේ ටැප් දෙක තුනකින් නානව
    ගෙදර වතුර ටැංකි දෙකක් තියෙනව. ලයින් දෙකක්
    ඕක හොදටම දැනෙන්නේ shower tap එකෙන් පුක හොදනකොට :baffled: 😂
     
    • Wow
    Reactions: AnuradhaRa

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com

    Screenshot-20230418-211707.png

    මේ ටිකේ රෑටත් දාඩිය දාගෙන නැගිටිනවා බන් තුන් හතර පාරක්ම​

    Screenshot-20230418-212107.png

    ට හි#ලා තියෙන්නෙ ලෙසටම 😏
    ------ Post added on Apr 18, 2023 at 9:22 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,093
    113
    34
    Kalutara

    Screenshot-20230418-211707.png

    මේ ටිකේ රෑටත් දාඩිය දාගෙන නැගිටිනවා බන් තුන් හතර පාරක්ම​

    Screenshot-20230418-212107.png

    ට හි#ලා තියෙන්නෙ ලෙසටම 😏
    ------ Post added on Apr 18, 2023 at 9:22 PM
    ජූනි වෙද්දී බාගයක් වාෂ්ප වෙලා තියෙයි යකෝ.