පුදුම වදයක් බන් තියෙන්නෙ.. 😔😔

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,296
    21,271
    113
    ලේසිම වැඩේ ඔය වගේ උන් එක්ක දේශපාලනේ කතා කරන්න යන්න එපා බන්.

    මම නම් නෑයෝ එක්ක නම් ඔව්වා කතා කරන්නෙ නෑ. මොනා හරි කියද්දි 'ආ.. ඇත්තද?' කියලා නිකම් ඉන්නවා ඕන දේකට.
    එහෙම කතා කරල තමයි බන් වාද වෙන්න එන්නෙ. මන් ගනන් ගන්නෙ නැථුව උත්තර දෙද්දි ඌ කියනවා උබලට තාම ඕන රාජපක්ශලා, උබලට තාම මේක හරියට දැනිල නෑ ඒකයි ඔය කියල. :baffled: :baffled: :baffled:
     
    • Haha
    Reactions: Honda.putha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    උබට ඉතින් උබේ හිත රිද්දන හැම එකාම ජෙප්පෙක් නේ 😌
    ඉස්සර ඉඳන් නහයෙන් අඩන හින්දා මම හිතුවේ ජෙපිසන් කෙනෙක් කියලා 🤩
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක
    @shenat ජෙප්පෙක් නෙවෙයි ද🤔

    නෑ බන්.
    ජෙප්පන්ගෙ වදෙන් බේරෙන්න අනුරව ජනාධිපති කරල, ජෙපි ආණ්ඩුවක් හදල දැම්මනං ඉවරයිනේ. එහෙනං අවුරුදු 5න් ජෙප්පො ඉවරයි.

    ඇයි ඕක උබලට තේරෙන්නෙ නැත්තෙ?
     
    • Haha
    Reactions: 2osama

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    නෑ බන්.
    ජෙප්පන්ගෙ වදෙන් බේරෙන්න අනුරව ජනාධිපති කරල, ජෙපි ආණ්ඩුවක් හදල දැම්මනං ඉවරයිනේ. එහෙනං අවුරුදු 5න් ජෙප්පො ඉවරයි.

    ඇයි ඕක උබලට තේරෙන්නෙ නැත්තෙ?

    bayyanta jeppangen pali ganna tiyana hodama widiyata anurawa president karala Jeppanta balaya denna
    Awurudu 5k yanakan jeppo iwarai, podi detath bayyangen kunu banum ahanna wenne :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක
    bayyanta jeppangen pali ganna tiyana hodama widiyata anurawa president karala Jeppanta balaya denna
    Awurudu 5k yanakan jeppo iwarai, podi detath bayyangen kunu banum ahanna wenne :lol:

    එකෙන්ම. මුන්ට බය තියෙන්නෙ මයින්ද මාත්තයට, රනිල් මාත්තයට කරදරයක් කරයිද දන්නෑ කියලා. 🤭🤭
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    අනිවා බන්. ඕකටත් බලේ දීලා බලලා ඉවරයක් කරමු. ඕකුන්ගෙ දේශපාලන මණ්ඩලයට නට් ලූස් වෙලා සමාජවාදී ලබ්බක් බස්සලා පොල්පොට් සීන් එකෙන් කෙලවගත්තට පස්සෙ තමයි මිනිස්සුන්ට හරියට තේරෙන්න පටන් අරන් මොලේ පෑදෙන්නෙ. :D
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    robin-schulz-oliver-tree.gif
     
    • Haha
    Reactions: Hasitha22

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක
    @erozan වේසියෙ මෙහෙ වරෙන්.
    අනිවා බන්. ඕකටත් බලේ දීලා බලලා ඉවරයක් කරමු. ඕකුන්ගෙ දේශපාලන මණ්ඩලයට නට් ලූස් වෙලා සමාජවාදී ලබ්බක් බස්සලා පොල්පොට් සීන් එකෙන් කෙලවගත්තට පස්සෙ තමයි මිනිස්සුන්ට හරියට තේරෙන්න පටන් අරන් මොලේ පෑදෙන්නෙ. :D

    මං කියන්නෙත් ඒකමයි බන්. උබ මොකෝ කියන්නෙ @2osama? ජෙප්පන්ට කෙළවන්න කිය කිය මෙතන බොරුව නොකර ඇත්තටම වැඩක් දීපන් මේ වගේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    @erozan වේසියෙ මෙහෙ වරෙන්.

    මං කියන්නෙත් ඒකමයි බන්. උබ මොකෝ කියන්නෙ @2osama? ජෙප්පන්ට කෙළවන්න කිය කිය මෙතන බොරුව නොකර ඇත්තටම වැඩක් දීපන් මේ වගේ.
    ජෙප්පන්ට බලේ දුන්නොත් එලවනවා බොරු 🤩🤩🤩🤩
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔව් ඔව් මොකෝ මිනීමරන්න පුරුදු කරන්න ඕනේ අය නෙවෙයි නේ 🤣🤣🤣
    JVP-89.jpg
    jvp eke minee maruwe wadipurama game carder la..ewage da mahinda kelinma order krla shot eka dunne..
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,945
    28,865
    113
    උබ මගුලක් කියනවා උබ කියන්නෙ මාත් එක්ක එකට ඉන්න එකෙක් ගිය චන්දෙ දෙන්නම එකට කතාවෙලා ගෝටට දුන්නා. දැන් ඌට අමතකයි ඌත් දුන්නෙ ගෝටට කියල. මන් ගෝටට දුන්න කියල මතකයි. නිතරම මට බනිනවා උබල තමයි මේවට වග කියන්න ඕන කියල. ඌට මගේ චන්දෙ මතකයි. උගෙන් ඇහුවම උබ දුන්නෙ කාටද කියල ඌ කියන්නෙ මොකෙක්ටවත් නෑ කියල. දැන් ඌ අනුරට දෙන්න බලන් ඉන්නෙ. හැබයි ඒක කියන්නෙ නෑ. මේ ලගදිත් කෝල් එකක් අරන් මාත් එක්ක විනාඩි හතලිහක් විතර වාදේ. ඌ කොච්චරවත් පිලිගන්නෙ නෑ දුන්නෙ ගෝටට කියල.

    අනුර ඇවිත් ෆේල් උනත් ඒ ටිකම තමයි ඒත් මන් බැනුම් අහනවා ශුවර්. අනුර ඇවිත් පාස් උනත් මන් බැනුම් අහනවා ශුවර්. මන් හිතන් ඉන්නෙ එන චන්දෙදි චන්ද කාඩ් එක ඌට ගෙනිහින් දෙන්න. අඩුම තරමෙ මොකක් උනත් මට කනක් ඇහිල ඉන්න පුලුවන් වෙයි. :lol: :lol: :lol:
    umbe yaluwa dan umbeta kerana dema umbeta uta keranna puluwan anura awilla fail unoth...
    eka nisa anurata chande dila fail wenekan balan indepan..eeta passe jepponta kiyanna puluwan bayyo amu kuhakayo kiyela :P