උබට ඉතින් උබේ හිත රිද්දන හැම එකාම ජෙප්පෙක් නේ@shenat ජෙප්පෙක් නෙවෙයි ද![]()
එහෙම කතා කරල තමයි බන් වාද වෙන්න එන්නෙ. මන් ගනන් ගන්නෙ නැථුව උත්තර දෙද්දි ඌ කියනවා උබලට තාම ඕන රාජපක්ශලා, උබලට තාම මේක හරියට දැනිල නෑ ඒකයි ඔය කියල.ලේසිම වැඩේ ඔය වගේ උන් එක්ක දේශපාලනේ කතා කරන්න යන්න එපා බන්.
මම නම් නෑයෝ එක්ක නම් ඔව්වා කතා කරන්නෙ නෑ. මොනා හරි කියද්දි 'ආ.. ඇත්තද?' කියලා නිකම් ඉන්නවා ඕන දේකට.
ඉස්සර ඉඳන් නහයෙන් අඩන හින්දා මම හිතුවේ ජෙපිසන් කෙනෙක් කියලාඋබට ඉතින් උබේ හිත රිද්දන හැම එකාම ජෙප්පෙක් නේ![]()
@shenat ජෙප්පෙක් නෙවෙයි ද![]()
නෑ බන්.
ජෙප්පන්ගෙ වදෙන් බේරෙන්න අනුරව ජනාධිපති කරල, ජෙපි ආණ්ඩුවක් හදල දැම්මනං ඉවරයිනේ. එහෙනං අවුරුදු 5න් ජෙප්පො ඉවරයි.
ඇයි ඕක උබලට තේරෙන්නෙ නැත්තෙ?

bayyanta jeppangen pali ganna tiyana hodama widiyata anurawa president karala Jeppanta balaya denna
Awurudu 5k yanakan jeppo iwarai, podi detath bayyangen kunu banum ahanna wenne![]()
එහෙම කරන්නෙ ජෙප්පොනෙ. රටට ආදරේ මිනිස්සු එහෙම කරන්නෙ නෑ.![]()

අනිවා බන්. ඕකටත් බලේ දීලා බලලා ඉවරයක් කරමු. ඕකුන්ගෙ දේශපාලන මණ්ඩලයට නට් ලූස් වෙලා සමාජවාදී ලබ්බක් බස්සලා පොල්පොට් සීන් එකෙන් කෙලවගත්තට පස්සෙ තමයි මිනිස්සුන්ට හරියට තේරෙන්න පටන් අරන් මොලේ පෑදෙන්නෙ.![]()
රාජපස්සලා ආපහු එනවත් බොරුජෙප්පන්ට බලේ දුන්නොත් එලවනවා බොරු![]()
ඔව් ඔව් මොකෝ මිනීමරන්න පුරුදු කරන්න ඕනේ අය නෙවෙයි නේරාජපස්සලා ආපහු එනවත් බොරු![]()
jvp eke minee maruwe wadipurama game carder la..ewage da mahinda kelinma order krla shot eka dunne..ඔව් ඔව් මොකෝ මිනීමරන්න පුරුදු කරන්න ඕනේ අය නෙවෙයි නේ
![]()
ඒක තමා මිනීමරන්න පුරුදු කරන්න ඕනේ අය නෙවෙයි නේඔව් ඔව් මොකෝ මිනීමරන්න පුරුදු කරන්න ඕනේ අය නෙවෙයි නේ
![]()
මහින්ද 64 000 ක් මැරුවා දjvp eke minee maruwe wadipurama game carder la..ewage da mahinda kelinma order krla shot eka dunne..
umbe yaluwa dan umbeta kerana dema umbeta uta keranna puluwan anura awilla fail unoth...උබ මගුලක් කියනවා උබ කියන්නෙ මාත් එක්ක එකට ඉන්න එකෙක් ගිය චන්දෙ දෙන්නම එකට කතාවෙලා ගෝටට දුන්නා. දැන් ඌට අමතකයි ඌත් දුන්නෙ ගෝටට කියල. මන් ගෝටට දුන්න කියල මතකයි. නිතරම මට බනිනවා උබල තමයි මේවට වග කියන්න ඕන කියල. ඌට මගේ චන්දෙ මතකයි. උගෙන් ඇහුවම උබ දුන්නෙ කාටද කියල ඌ කියන්නෙ මොකෙක්ටවත් නෑ කියල. දැන් ඌ අනුරට දෙන්න බලන් ඉන්නෙ. හැබයි ඒක කියන්නෙ නෑ. මේ ලගදිත් කෝල් එකක් අරන් මාත් එක්ක විනාඩි හතලිහක් විතර වාදේ. ඌ කොච්චරවත් පිලිගන්නෙ නෑ දුන්නෙ ගෝටට කියල.
අනුර ඇවිත් ෆේල් උනත් ඒ ටිකම තමයි ඒත් මන් බැනුම් අහනවා ශුවර්. අනුර ඇවිත් පාස් උනත් මන් බැනුම් අහනවා ශුවර්. මන් හිතන් ඉන්නෙ එන චන්දෙදි චන්ද කාඩ් එක ඌට ගෙනිහින් දෙන්න. අඩුම තරමෙ මොකක් උනත් මට කනක් ඇහිල ඉන්න පුලුවන් වෙයි.![]()
![]()
![]()
