පුදුම සම්මුඛ සාකඡ්ාව

wattala_patta

Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    පුදුම සම්මුඛ සාකඡ්ාව

    සම්මුඛ පරීක්‍ෂකවරයා: ගුවන් යානයක ගඩොල් කැට 50ක් ඇත.ඔබ ඉන් ඒකක් පිටතට විසික් කළොත් කොපමණ ප්‍රමාණයක් ඉතුරු වි තිබේද?

    අයදුම්කරු: ඒක ලේසියි,49යි.

    සම්මුඛ පරීක්‍ෂකවරයා: මොනවද පියවර තුන අලියෙකු ශ්‍රීතකරණයක් තුළට දැමිමට?

    අයදුම්කරු: ශ්‍රීතකරණය අරින්න,අලියා එය තුළට දමන්න,ශ්‍රීතකරණය වසන්න.

    සම්මුඛ පරීක්‍ෂකවරයා: මොනවද පියවර හතර මුවෙකු ශ්‍රීතකරණයක් තුළට දැමිමට?

    අයදුම්කරු: ශ්‍රීතකරණය අරින්න.
    අලියව පිටතට අර ගන්න.
    මුවාව ඇතුළට දමන්න.
    ශ්‍රීතකරණය වහන්න.

    සම්මුඛ පරීක්‍ෂකවරයා: එය වෙනවා සිංහයගේ උපන්දිනය,සියලුම සතුන් එහි පැමිණ සිටිනවා එක්කෙනෙකු හැර,ඒ ඇයි?

    අයදුම්කරු: මක්නිසාද මුවා සිටින්නේ ශ්‍රීතකරණය ඇතුළේ.

    සම්මුඛ පරීක්‍ෂකවරයා: කොහොමද වයසක කාන්තාවක් වගුරකින් එතර වෙන්නේ කිඹුලන්ගෙන් පිරී ඇති?

    අයදුම්කරු:ඇයට එයින් එතර විමට පුලුවන් මක්නිසාද කිඹුලන් සිටින්නේ සිංහයගේ උපන්දිනය තියන තැන


    සම්මුඛ පරීක්‍ෂකවරයා: අවසාන ප්‍රශ්නය.
    ඒ වුණත් අවසානයෙදි මහලු කාන්තාව මැරුණා.ඒ ඇයි?

    අයදුම්කරු: ඇත්තටම...මම අනුමාන කරනවා ඇය ගිලි මැරෙන්න ඇතැයි කියලා?

    සම්මුඛ පරීක්‍ෂකවරයා: නෑ.ඇයට වැදුනා ගඩොල් කැටය ගුවන් යානයෙන් වැටුණු.දැන් ඔබට යන්න පුලුවන්

    රි පොස් නම් සොරි හොදේ
    sours: Facebook
     
    Last edited:
    • Like
    Reactions: uzi101

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නියම Interview එක... මටනම් Re-post නෙමෙයි. Rep දෙන්න ඕනි උනත්... ඉවරයිනේ
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    :shocked::shocked:
    11.gif