ගල් ටීක් වෙන්න සීතලයි.. හරියට නුවරඑලිය වගේ.. 2022 දෙසැම්බර් 08 වෙනිදා තරම් නෑ හැබැයි...
බොලාගේ පැත්තෙත් මෙහෙමද?
බොලාගේ පැත්තෙත් මෙහෙමද?

Gal kalak nadda
පිස්සුද උට්ටෝ ...
ටී ෂර්ට් එකකුත් නැතුව ෆෑන් එක කන ගාවට කරල උපරිම දාගෙන ඉන්නේ . මේක ඔෆ් කරොත් දාඩිය දායි කියලා හිතෙන්නේ![]()
gini rasnei
සීතල පොඩ්ඩක් ගැහුවද උබ?
විශේෂයක් නැ.
උදේට මීදුම අඩි 10යි පේන්නේ 🫣
23 salary watei, 25 sunday hinda, mehe nn wenada wagema thamaසල්ලි නෑ..
me awurudde indan 1 wenida hambenne.