පුදුම සීතලක්නේ තියෙන්නේ සිංහලු... 🥶

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අඩන එපා පක්ය්යෝ.. මේ කාන්තාරේ


    Whats-App-Image-2026-01-21-at-11-29-39-PM.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,251
    113
    Mother Earth
    පෙට්‍රල් ටැංකියෙ පෙට්‍රල් මිදිලා අයිස් වගේ වෙලා. මම දැන් මේ පෙට්‍රල් ටැංකිය රත් කරන ගමන් කාඩදාසියක් පත්තු කරලා. 🤷‍♂️
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    අඩන්නේ නැතුව හිටු.
    ලංකාවේ ඔහොම උනාට මේ තනි කාන්තාරේ අද සෙල්සියස් 2යි.
    රියාද්, සෞදි අරාබිය.

    අඩන එපා පක්ය්යෝ.. මේ කාන්තාරේ


    Whats-App-Image-2026-01-21-at-11-29-39-PM.jpg
    same here bro, ada celcius 2i. Riyadh
    ------ Post added on Jan 22, 2026 at 11:11 AM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    23° :baffled: hemba hadila fk wela inne hawasa idan. eliyata bahinna be hachin ynawa. Humidity eka tamai hene. :angry:
    Hachin yanne machan air pollution eka hinda. Nattan me dawaswala thamayi loeest humidity thiyenne lankawe.

    ඒ කාලේ මීදුමේ ඉස්කෝලේ ගියා දැන් මීදුමේ වැඩට යනවා..
    Meedumak neme air pollution eka bn oya.
    ------ Post added on Jan 22, 2026 at 11:30 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,251
    113
    Mother Earth
    ඇට දෙක ගල් වෙලා තියෙන්නෙ. පට්ට සීතලයි මෙහෙට. 🥶❄️
    Mzr3Jy.jpg

    ඒ මදිවට චිමිනියට දාන fire wood ඉවරයි. යන්තන් coal කෑලි දෙකක් තියෙනවා. ඒ දෙක පත්තු කරන් ඉන්නේ. Heaters වැඩ කරන්නෙත් නෑ. ලංකාව කොච්චර හොඳද කියලා හිතෙනවා. 🤷🏻‍♂️
     
    Last edited:
    • Haha
    Reactions: Kalegana