පුදුම සීතලක්නේ තියෙන්නේ සිංහලු... 🥶

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    Gal kalak nadda

    සල්ලි නෑ..

    පිස්සුද උට්ටෝ ...
    ටී ෂර්ට් එකකුත් නැතුව ෆෑන් එක කන ගාවට කරල උපරිම දාගෙන ඉන්නේ . මේක ඔෆ් කරොත් දාඩිය දායි කියලා හිතෙන්නේ :baffled:
    gini rasnei
    සීතල පොඩ්ඩක් ගැහුවද උබ?
    විශේෂයක් නැ.
    උදේට මීදුම අඩි 10යි පේන්නේ 🫣

    24 ඉන්නේ..


    UjKaO1f.png