පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි පමණයි :-D

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Mey velave nuclear power gahanna try karana eka moda kamak. Oka thavakalikava paththakata thallu karapu eka kamak na. Danata පුනර්ජනනීය බලශක්ති valata yanna oney.
    Nuclear plants typically cost billions of dollars upfront and take years to build. We simply can't afford it now.
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    පොඩි හරි nuclear ප්ලාන්ට් එකක් තියෙනවනම් බේස් ලෝඩ් එක මාර විදිහට ස්ටේබල් කර ගන්න පුළුවන්. වැඩිය ඕනේ නැහැ 500MW nuclear වලින් ආවා නම් සොලර් එක්ක සුපිරියට මැච් කරන්න තිබ්බා. 100MW SMR 5ක් තිබ්බනම් හොදටම ඇති.
    :-)
    100MW SMR 5 kata cost eka approx USD 8 billion vithara yanava. Thaama api bankruptcy eken goda avillath na. Rajapaksala rata vatey concrete kulunu gahuvata vada anthai.
    Godak rataval danatamath nuclear energy programs cancel karala due to high costs. :-)
    Munta oka kohomath karannath ba.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166

    Nuclear ප්‍රෝග්‍රෑම් නවත්වන්නේ පොඩි රටවල් ටිකක් විතරයි. ගොඩක් අය ඒක දිගටම ගෙනියනවා. නැත්නම් ගොඩ දාන්න බැහැ.

    අස්වැසුමට අවුරුද්දකට වියදම් කරන සල්ලි වලින් 70MW වගේ SMR 1ක් හදන්න පුළුවන්.

    පරණ කාලේ nuclear ප්ලාන්ට් හරි යන්නේ නැහැ. කෝස්ට් එකයි time එකයි වැඩි. SMR තමයි ගොඩ යන්න තියෙන්නේ. අපිට 15% nuclear වලින් ආවත් ඇති.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,931
    10,176
    113
    අනේ හොදයි. වැලි කොට්ට ගැහුවා වගේ ඕකත් හදන්න යයි නැත්තං.
    Meme Lol GIF by ALL SEEING EYES
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,678
    113
    අපෝ අපෝ මේ කොන්ක්‍රීට් පාලම් වෙනුවට වැලි කොට්ට ගහපු මකබාස් ජෙප්පෝ nuclear plants හදලා operate කරන්න ගියොත් දකුණු ආසියාවේ radiation ඇටේ වෙලා තමයි ලංකාව නවතින්නේ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Nuclear ප්‍රෝග්‍රෑම් නවත්වන්නේ පොඩි රටවල් ටිකක් විතරයි. ගොඩක් අය ඒක දිගටම ගෙනියනවා. නැත්නම් ගොඩ දාන්න බැහැ.

    අස්වැසුමට අවුරුද්දකට වියදම් කරන සල්ලි වලින් 70MW වගේ SMR 1ක් හදන්න පුළුවන්.

    පරණ කාලේ nuclear ප්ලාන්ට් හරි යන්නේ නැහැ. කෝස්ට් එකයි time එකයි වැඩි. SMR තමයි ගොඩ යන්න තියෙන්නේ. අපිට 15% nuclear වලින් ආවත් ඇති.
    US, France, Canada, Germany kiyanne podi ratavalda? Anika ae plants uth podi ewa. Stop karanna mulika hethuva due to high costs involved.
    Aswesumata USD 1 billion vithara yanava per year. Eken 70MW plant ekakata yana USD 800 million adu karannada kiyanne? :baffled:
    Api thaama oil and gas hoyagenath aeka gannath baruve dagalanava. Apita thaama salli na bn owata viyadam karanna. Punarjananiya thamai danata hodama visaduma.
     
    Last edited:

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    US, France, Canada, Germany kiyanne podi ratavalda? Anika ae plants uth podi ewa. Stop karanna mulika hethuva due to high costs involved.
    Aswesumata USD 1 billion vithara yanava per year. Eken 70MW plant ekakata yana USD 800 million adu karannada kiyanne? :baffled:
    Api thaama oil and gas hoyagenath aeka gannath baruve dagalanava. Apita thaama salli na bn owata viyadam karanna. Punarjananiya thamai danata hodama visaduma.
    Germany special case එකක්. අනිත් කිසිම රටක් plants වහගෙන යන්නේ නැහැ. France නම් ලොවෙත් කරන්නේ නැහැ.

    https://www.whitehouse.gov/presiden...r-reactor-technologies-for-national-security/

    අස්වසුමෙන් පිනට කන්න දෙනවා විතරයි. return එකක් නැහැ. ඒ සල්ලි වලින් පොඩි nuclear ප්ලාන්ට් 2 - 3 ක් හැදුවානම් හුදී ජනයාගේ QoL වැඩි වෙන්නේ. අඩුවට විදුලිය කියන්නේ අලුත් opportunities ගොඩකට පාරක්. අඩුම ගානේ ලංකාවේ බහුතරයක් AC දාගෙන හරි සැපට ඉදී.
     
    • Like
    Reactions: chamindakk2

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Germany special case එකක්. අනිත් කිසිම රටක් plants වහගෙන යන්නේ නැහැ. France නම් ලොවෙත් කරන්නේ නැහැ.

    https://www.whitehouse.gov/presiden...r-reactor-technologies-for-national-security/

    අස්වසුමෙන් පිනට කන්න දෙනවා විතරයි. return එකක් නැහැ. ඒ සල්ලි වලින් පොඩි nuclear ප්ලාන්ට් 2 - 3 ක් හැදුවානම් හුදී ජනයාගේ QoL වැඩි වෙන්නේ. අඩුවට විදුලිය කියන්නේ අලුත් opportunities ගොඩකට පාරක්. අඩුම ගානේ ලංකාවේ බහුතරයක් AC දාගෙන හරි සැපට ඉදී.

    Lankave social welfare and poverty alleviation programs navaththanna puluvanda???
    I repeat, api thaama Bankrupt. Kohomath nuclear valata vada Solar, Wind, saha Gas projects laabai. Ewa ikmanata hadannath puluvan.

    https://www.worldnuclearreport.org/...s-nuclear-power-s-stagnation-Someone-needs-to
     
    • Haha
    Reactions: chamindakk2