පුනර්භවය ව්ශ්වාස කරන්නේ නැහැ..

Cyber Punk

Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    ඉස්සර නම් ඔයවගේ කතා කියන අයව මං දැක්කෙ බුද්ධ ධර්මය අවතක්සේරු කරන්න හදනවා කියලා.
    ඒත් දැනට ලෝකෙ තියෙන දේවල් බලලා තේරුන විදියට නම් ඔය කියන දේවල්වලට කිට්ටු මතයක් තමයි මටත් තියෙන්නෙ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,575
    2,022
    113
    ඒත් දැනට ලෝකෙ තියෙන දේවල් බලලා තේරුන විදියට

    අපිට ලෝකේ දිහා බලලා, වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන්නම්, බුදු කෙනෙක් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා, බුදු වෙලා, ධර්මය දේශනා කරන්න ඕනේ නැහැනේ බන්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,496
    1
    32,205
    113
    - උඩරට -
    පුනර්භවය ඇත්තක්..
    හැබැයි සිදුව්ම් ඉතාම අවමයි..
    ඉපදී තරුණ වයස එළඹී මුල් කාලවල පමණයි පසුගිය තොරතුරු මනසේ රැඳී තියෙන්නේ..
    ඊට පස්සේ ඒවා කාලයත් සමග මැකී යනවා..
    පෙර භවයේ මව්පියන්, අනතුරු, ගෙවල් , සම්බන්ධ තොරතුරු කියන්න පුලුවන් ගොඩක් වෙලාවට..

    විද්‍යාවට මේවා මේවලම් හා තාර්කික මිනුම් වලින් ඔප්පු කරන්න බැරි වෙල ??? ලකුණකට ඇද දමා තියෙනවා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,548
    167,048
    113
    එකමත් එක රටක
    අපිට ලෝකේ දිහා බලලා තේරුම් ගන්න පුලුවන්නම් බුදු කෙනෙක් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා බුදු වෙලා ධර්මය දේශනා කරන්න ඕනේ නැහැනේ බන්.
    ඉතින් උබ ඔය කියන සාරසංක ගානක් පෙරුම් පුරපු එකත් නිකන් හදාගත්ත කතාවක් නම් ?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,859
    1
    6,705
    113
    හිතන්න paralyse වෙලා ඉන්න දෑස් අන්ධ බිහිරි කෙනෙක් "විශ්වාස" කරනවා කියලා උඩ පැන්නම බිම වැටෙන්නේ නෑ කියලා

    ඒත් එයා ඒක "විශ්වාස" කර පලියට ඒක ද "ඇත්ත"
    ඒක ද නිරපේක්ෂ ලෝක යථාර්ථය ?
     
    • Like
    Reactions: silent one

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,575
    2,022
    113
    ඉතින් උබ ඔය කියන සාරසංක ගානක් පෙරුම් පුරපු එකත් නිකන් හදාගත්ත කතාවක් නම් ?

    කල්ප ගානේ කතාව ඇත්තද, නැද්ද බලන්න මුලින් දේශනා කරේ මොකක්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒකට ධර්මය අහන්න ඕනේ, අධ්‍යනය කරන්න ඕනේ, විමසන්න ඕනේ. අවබෝධ කර ගත්ත කෙනෙක්ට තමයි ලාවට හරි අදහසක් ගන්න පුලුවන් මේක තනියෙන් අවබෝධ කර ගන්න එක මොන වගේ දෙයක්ද කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,548
    167,048
    113
    එකමත් එක රටක
    කල්ප ගානේ කතාව ඇත්තද, නැද්ද බලන්න මුලින් දේශනා කරේ මොකක්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒකට ධර්මය අහන්න ඕනේ, අධ්‍යනය කරන්න ඕනේ, විමසන්න ඕනේ. අවබෝධ කර ගත්ත කෙනෙක්ට තමයි ලාවට හරි අදහසක් ගන්න පුලුවන් මේක තනියෙන් අවබෝධ කර ගන්න එක මොන වගේ දෙයක්ද කියලා.
    ඉතින් ඔය ඔක්කොම පට්ට පච නම් ?? තනිකර ම narration එකක් නම් ? ෆැන්ටසියක් විතරයි නම් ??
    එහෙම උනා ම ඒක ඇහුවා කියලා ඇත්ත වෙන්නේ නෑ බන් .

    උබට ෆැන්ටසි ෆිල්ම් එකක් බැලුවම ඕන නම් ඒකත් ඇත්ත කියලා හිතන්න පුලුවන් .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,575
    2,022
    113
    ඉතින් ඔය ඔක්කොම පට්ට පච නම් ?? තනිකර ම narration එකක් නම් ? ෆැන්ටසියක් විතරයි නම් ??
    එහෙම උනා ම ඒක ඇහුවා කියලා ඇත්ත වෙන්නේ නෑ බන් .

    උබට ෆැන්ටසි ෆිල්ම් එකක් බැලුවම ඕන නම් ඒකත් ඇත්ත කියලා හිතන්න පුලුවන් .

    පච නම්.. කියලා, කරන්න කියලා දේශනා කරලා තියෙන මෙලෝ දෙයක් නොකර, ධහමක් දන්නෙත් නැතුව කරන speculation වලින් සත පහක වැඩක් නැහැ නුවණැත්තෙක්ටනම්.

    පචද, නැත්තම් ඇත්තමද කියලා බලන්න පුලුවන් තමන්ටම පෙන්නපු පාරේ ගිහින්.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,859
    1
    6,705
    113
    ඔය බුද්දාගම නෙමෙයි ලිබ්බාගම.

    ඔය වගේ උන්ගේ ලිබරල් බන වලට සමහර උන් කැමති විනය, සිස්ටම් එක බල්ලට දාල තමන්ට ඕන විදියට සොමියේ ජීවත් වෙන අපත lifestyle වලට නිදහසට කාරනා හදල දෙන නිසා

    එතකොට ජීවිතේ කිසිම discipline එකක් නැති අපතයොන්ට උනත් තමන් ආගමික ජීවිතයක් ගත කරනවා කියල හිත හදාගන්න පුළුවන්, ඒකයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,548
    167,048
    113
    එකමත් එක රටක
    පච නම්.. කියලා, කරන්න කියලා දේශනා කරලා තියෙන මෙලෝ දෙයක් නොකර, ධහමක් දන්නෙත් නැතුව කරන speculation වලින් සත පහක වැඩක් නැහැ නුවණැත්තෙක්ටනම්.

    පචද, නැත්තම් ඇත්තමද කියලා හොයන්න පුලුවන් තමන්ටම පෙන්නපු පාරේ ගිහින්.
    ප්‍රතිපල තියන උන් එකෙක්වත් නෑ මේ හාමුදුරුවෝ කියනව වගේ .
    ඉතින් ඒ කතන්දර වල කියවෙන විදියේ ප්‍රතිපල නෑ කියන්නේ පච තමයි .
    මමත් උබට කිව්වා නේ පුලුවන් නම් උබ ඔය කරන්න ලේසි කියන ධ්‍යාන වැඩලා උඩින් යන එකෙක් පෙන්නපන් කියලා . උබ නිකන් වටේ යනවා ඒවා කිව්වම :lol:

    එක්කෝ උබ නිහතමානි වෙලා පිළිගන්න ඕනේ යකෝ උබ එහෙම එකෙක් ව දන්නේ නෑ .එහෙම එකෙක් පෙන්නන උබට බෑ කියලා .
    එහෙම කරන්නේ නැතුව පකේ ටෝක් නේ දෙන්නේ .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    අපිට ලෝකේ දිහා බලලා, වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන්නම්, බුදු කෙනෙක් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා, බුදු වෙලා, ධර්මය දේශනා කරන්න ඕනේ නැහැනේ බන්.

    මෙයාගේ පෝස්ට් ගැන මොකෝ හිතෙන්නේ?

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,575
    2,022
    113
    මෙයාගේ පෝස්ට් ගැන මොකෝ හිතෙන්නේ?

    Facebook නෑ මන්. ඒ නිසා full post එක කියවන්න විදිහක් නැහැ.

    මමත් උබට කිව්වා නේ පුලුවන් නම් උබ ඔය කරන්න ලේසි කියන ධ්‍යාන වැඩලා උඩින් යන එකෙක් පෙන්නපන් කියලා . උබ නිකන් වටේ යනවා ඒවා කිව්වම :lol:

    උඩින් යන එකයි ධර්මයයි අතරේ තියෙන සම්බන්ධය මොකක්ද?
    ------ Post added on Apr 5, 2026 at 10:32 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,575
    2,022
    113
    ඉතින් යකෝ කරන්න බැරි රෙද්දවල් මොකද ඔය ධර්මය අස්සේ ඔබල තියෙන්නේ ?

    කරන්න බැහැ කියලා නැහැ. පරිකර්ම කරලා කරන්න පුලුවන් කියලා තියෙන්නේ.

    පරිකර්ම කියන්නේ කටින් බයිල ගහන එකනම් නෙමෙයි.
     
    • Haha
    Reactions: dilann