ඒත් දැනට ලෝකෙ තියෙන දේවල් බලලා තේරුන විදියට
ඉතින් උබ ඔය කියන සාරසංක ගානක් පෙරුම් පුරපු එකත් නිකන් හදාගත්ත කතාවක් නම් ?අපිට ලෝකේ දිහා බලලා තේරුම් ගන්න පුලුවන්නම් බුදු කෙනෙක් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා බුදු වෙලා ධර්මය දේශනා කරන්න ඕනේ නැහැනේ බන්.
ඉතින් උබ ඔය කියන සාරසංක ගානක් පෙරුම් පුරපු එකත් නිකන් හදාගත්ත කතාවක් නම් ?
ඉතින් ඔය ඔක්කොම පට්ට පච නම් ?? තනිකර ම narration එකක් නම් ? ෆැන්ටසියක් විතරයි නම් ??කල්ප ගානේ කතාව ඇත්තද, නැද්ද බලන්න මුලින් දේශනා කරේ මොකක්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒකට ධර්මය අහන්න ඕනේ, අධ්‍යනය කරන්න ඕනේ, විමසන්න ඕනේ. අවබෝධ කර ගත්ත කෙනෙක්ට තමයි ලාවට හරි අදහසක් ගන්න පුලුවන් මේක තනියෙන් අවබෝධ කර ගන්න එක මොන වගේ දෙයක්ද කියලා.
ඉතින් ඔය ඔක්කොම පට්ට පච නම් ?? තනිකර ම narration එකක් නම් ? ෆැන්ටසියක් විතරයි නම් ??
එහෙම උනා ම ඒක ඇහුවා කියලා ඇත්ත වෙන්නේ නෑ බන් .
උබට ෆැන්ටසි ෆිල්ම් එකක් බැලුවම ඕන නම් ඒකත් ඇත්ත කියලා හිතන්න පුලුවන් .
ඔය බුද්දාගම නෙමෙයි ලිබ්බාගම.
ඔය වගේ උන්ගේ ලිබරල් බන වලට සමහර උන් කැමති විනය, සිස්ටම් එක බල්ලට දාල තමන්ට ඕන විදියට සොමියේ ජීවත් වෙන අපත lifestyle වලට නිදහසට කාරනා හදල දෙන නිසා
එතකොට ජීවිතේ කිසිම discipline එකක් නැති අපතයොන්ට උනත් තමන් ආගමික ජීවිතයක් ගත කරනවා කියල හිත හදාගන්න පුළුවන්, ඒකයි
ප්‍රතිපල තියන උන් එකෙක්වත් නෑ මේ හාමුදුරුවෝ කියනව වගේ .පච නම්.. කියලා, කරන්න කියලා දේශනා කරලා තියෙන මෙලෝ දෙයක් නොකර, ධහමක් දන්නෙත් නැතුව කරන speculation වලින් සත පහක වැඩක් නැහැ නුවණැත්තෙක්ටනම්.
පචද, නැත්තම් ඇත්තමද කියලා හොයන්න පුලුවන් තමන්ටම පෙන්නපු පාරේ ගිහින්.
අපිට ලෝකේ දිහා බලලා, වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන්නම්, බුදු කෙනෙක් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා, බුදු වෙලා, ධර්මය දේශනා කරන්න ඕනේ නැහැනේ බන්.
මෙයාගේ පෝස්ට් ගැන මොකෝ හිතෙන්නේ?

මෙයාගේ පෝස්ට් ගැන මොකෝ හිතෙන්නේ?
මමත් උබට කිව්වා නේ පුලුවන් නම් උබ ඔය කරන්න ලේසි කියන ධ්‍යාන වැඩලා උඩින් යන එකෙක් පෙන්නපන් කියලා . උබ නිකන් වටේ යනවා ඒවා කිව්වම![]()
ඉතින් යකෝ කරන්න බැරි රෙද්දවල් මොකද ඔය ධර්මය අස්සේ ඔබල තියෙන්නේ ?උඩින් යන එකයි ධර්මයයි අතරේ තියෙන සම්බන්ධය මොකක්ද?
ඉතින් යකෝ කරන්න බැරි රෙද්දවල් මොකද ඔය ධර්මය අස්සේ ඔබල තියෙන්නේ ?