පුනර්භවය ව්ශ්වාස කරන්නේ නැහැ..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,545
    167,036
    113
    එකමත් එක රටක
    කරන්න බැහැ කියලා නැහැ. පරිකර්ම කරලා කරන්න පුලුවන් කියලා තියෙන්නේ.

    පරිකර්ම කියන්නේ කටින් බයිල ගහන එකනම් නෙමෙයි.
    පලයන් යකෝ යන්න . උඩින් යන එකෙක් පෙන්නපන් බිලියන 8 ඇතුලේ උබ කියන ධ්‍යාන වඩලා .. එච්චරයි . .
    බැරි නම් බෑ කියපන්

    එක සුත්‍රයක තියනව රජ්ජුරුවෝ අලියා පිටේ නැගල අහසින් ලෝකේ වටේ යනවා කියලා :rofl:
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,575
    2,022
    113
    පලයන් යකෝ යන්න . උඩින් යන එකෙක් පෙන්නපන් බිලියන 8 ඇතුලේ උබ කියන ධ්‍යාන වඩලා .. එච්චරයි . .
    බැරි නම් බෑ කියපන්

    එක සුත්‍රයක තියනව රජ්ජුරුවෝ අලියා පිටේ නැගල අහසින් ලෝකේ වටේ යනවා කියලා :rofl:

    නිකන් රජෙක් ගැන නෙමෙයි ඒ කියන්නේ, චක්‍රවර්තී රජෙක් ගැන.

    උඩින් යන ඒවා මටනම් වැඩක් නැහැ. උබට ඕනෙනම් හොයලා, කරන්න ඕනේ පරිකර්ම ටික කරලා බලපන්. මට වැඩක් තියෙන්නේ ධර්මය විතරයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,036
    113
    එකමත් එක රටක
    නිකන් රජෙක් ගැන නෙමෙයි ඒ කියන්නේ, චක්‍රවර්තී රජෙක් ගැන.
    කොහෙද යකෝ එහෙම උන් ඉන්නේ ලෝක ඉතිහාසේ ඔය ආගමික ෆැන්ටසි වල ඇරෙන්න ?
    උබ කියනව ධර්මය කියවල ඒවා අවබෝද ක්රගන්නලු . . කතන්දර කියෙව්වා කියලා කතන්දර ඇත්ත වෙන්නේ නෑ .
     

    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,105
    93
    අපි නෑ කියලා හිතන් හිටියට atheist කියන කෙනෙක් උනත් ආදරේ කෙනෙක් මැරුණම කොහේ ඉදන් හරි බලන් ඇති කියන "බලාපොරොත්තුව" තියෙනවා . මේවගේ නැත්නම් බොන තැනක මන් නම් ඕව විශ්වාස කරන්නේ නෑ කිව්වට :-) ;)
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,575
    2,022
    113
    උබ කියනව ධර්මය කියවල ඒවා අවබෝද ක්රගන්නලු . . කතන්දර කියෙව්වා කියලා කතන්දර ඇත්ත වෙන්නේ නෑ .

    කතන්දර හැදෙන්න බැරි වෙන එක තමයි කොහොමත් ධර්මය කියන්නේ.
     
    • Haha
    Reactions: dilann

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    අපිට ලෝකේ දිහා බලලා, වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන්නම්, බුදු කෙනෙක් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා, බුදු වෙලා, ධර්මය දේශනා කරන්න ඕනේ නැහැනේ බන්.
    ඔය විදියටම තමයි මම කලින් හිතුවේ.

    අපි පොඩිකාලෙ ඉඳලා අහලා දැකලා ඉගෙනගෙන තියෙන්නෙ ඕකනෙ. එතකොට අපි හැමදේම හිතන්න පුරුදුවෙලා තියෙන්නෙ ඔය පදනම මත ඔය දේවල් ඇත්ත කියලා. එතකොට ඔය තර්කෙ හරි, බුදු කෙනෙක් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා, බුදු වෙලා තියෙන්නෙ ඒ හින්දා අපිට එච්චර ගැඹුරු දේවල් ලේසියෙන් අවබෝධ කරගන්න බෑ කියන එක.
    ඔහොම තමයි අපේ දෙමව්පියෝ, ඊට කලින් හැමෝම පිලිගත්තෙ අවුරුදු සිය ගාණක් යනකන්. ඒකට විරුද්ධව කාටවත් හිතන්න හේතුවක් තිබ්බෙ නෑ ඒකට අභියෝග කරන්න වෙන ආගමක්, මතවාදයක් තිබ්බෙ නෑ මොකද බුද්ධාගමේ ඉගැන්වීම්වලට කිට්ටුවෙන් තමයි හින්දු ආගමේ ඉගැන්වීම් යන්නෙත්. ඒවාට සාපෙක්ෂව මෙහෙට පස්සෙ ආපු ආගම් සුරංගනා කතා වගේ කියලා හිතෙනවා.

    හැබැයි දැන් අපිට ඉස්සර අපේ දෙමව්පියොන්ට ලැබුණෙ නැති තොරතුරු ලේසියෙන් ගන්න ක්‍රම තියෙනවා. අපි දැනට දන්න දේවල් අමතක කරලා ලෝකෙ අනිත් පැත්ත බැලුවොත් ඒ පැත්තෙත් මිනිස්සු ඔය වගේම දැඩි මතේක ඉන්නවා මේ ලෝකෙ දෙවිකෙනෙක් මැව්වා, එයාලව දෙවියො ආරක්ෂා කරනවා, etc. ඒ අයටත් අවුරුදු දහස් ගාණක ඉතිහාසයක් තියෙනවා, කතා ගොඩකුත් තියෙනවා. ඒ අයගෙ ජීවිතේ පොඩිකාලෙ ඉඳලම හැදිලා තියෙන්නෙ ඒ විශ්වාස මත. කොච්චර විද්‍යාව ඉගෙනගෙන දැනුම තිබ්බත් එයාලත් එයාලගෙ දෙවියෝ ගැන අපි අපේ බුදුන් ගැන තියෙනවා වගේ දැඩි විශ්වාසයක් තියෙනවා.

    ඔය ආගම් දෙවර්ගෙම ඉතිහාසෙ බැලුවොත් පේන පොදු දේ තමයි එකක්වත් pure නෑ. බුද්ධාගම හැදිලා තියෙන්නෙ හින්දු ආගමේ සමහර කොටස් මත, ක්‍රිස්තියානි ආගම හැදිලා තියෙන්නෙ යුදෙව් ආගමේ කොටස් මත. තව ටිකක් ඈතට හොයලා බැලුවොත් ඔය ඔක්කොම ගස් ගල් ඉර හඳ සත්තු වඳින ආගම් විදියට පටන් අරගෙන අවුරුදු දහස් ගාණක එක එක වෙනස්කම් වලට එක එක සිද්ධිවලට, චරිත වලට අනුව වෙනස් වෙලා ආපු ඒවා කියලා පේනවා.

    හැමෝම කරන්නෙ ආගමේ තමන් කැමති කොටස අදහලා අකමැති ටික අයින් කරන එක. එහෙම තමයි ආගම් ඇතුලෙ වෙන වෙන කොටස් හැදෙන්නෙ. ඕක බුද්ධාගමටත් අදාලයි අනිත් ආගම්වලටත් අදාලයි.

    ඔය හේතුව හින්දා බුද්ධාගමේ කියලා තියෙන හැමදේම හරි කියලා අදහලා ඒකට සාපේක්ෂව ලෝකේ දිහා බලන එක මම නතර කරලා තියෙන්නෙ, ඒ වෙනුවට බුදුන් දේශනා කරා කියන දේවල් වලින් ප්‍රායෝගිකව අත්දකින්න පුලුවන් දේවල් මම පිළිගන්නවා.
    Ex: හේතු ඵල, සිත මූලික වෙන එක, එදිනෙදා ජීවිතේ සමාජෙ හොඳින් ඉන්න පන්සිල්වල හරය, තමන්ට වෙනවාට අකමැති දෙයක් වෙන කෙනෙක්ට නොකරන එක, අනිත්‍ය බව, ඕනවට වඩා ඇලීම් නැතුව ඉන්න එක, ක්‍රියාවට ප්‍රතික්‍රියාව etc.

    හැබැයි එකකට එකක් ගැලපෙන්නෙ නැති කොටස් ගැන විශ්වාස කරන්නෙ නෑ දැනට.
    Ex: ආත්ම, පුනුරුප්පත්තිය, කුසල අකුසල කර්ම, ඍද්ධි බල, පන්සිය පනස් ජාතක, පිරිත් පැන් etc

    මං ඔය දේවල් සමච්චලයට ගන්නෙත් නෑ, මොකද ඔවා සම්පූර්ණ ඇත්ත වෙන්න සම්භාවිතාවකුත් තියෙනවා අපි මේ ඉන්නෙ simulation එකක වගේ නම්. ඒත් දැනට පිළිගන්න සාධක මදි
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,499
    3,079
    113
    කල්ප ගානේ කතාව ඇත්තද, නැද්ද බලන්න මුලින් දේශනා කරේ මොකක්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒකට ධර්මය අහන්න ඕනේ, අධ්‍යනය කරන්න ඕනේ, විමසන්න ඕනේ. අවබෝධ කර ගත්ත කෙනෙක්ට තමයි ලාවට හරි අදහසක් ගන්න පුලුවන් මේක තනියෙන් අවබෝධ කර ගන්න එක මොන වගේ දෙයක්ද කියලා.
    තනියෙන් අවබෝධ කරගන්න දෙයක් නෑනේ. දහස් ගණන් දාර්ශනිතයෝ ඉන්දියාවේ ඒ කාලේ ඊට කලින් හිටියනේ. ඔය සේරම දැනුමේ mix එකක් ඔය…
     
    • Like
    Reactions: Cyber Punk

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    කොහෙද යකෝ එහෙම උන් ඉන්නේ ලෝක ඉතිහාසේ ඔය ආගමික ෆැන්ටසි වල ඇරෙන්න ?
    උබ කියනව ධර්මය කියවල ඒවා අවබෝද ක්රගන්නලු . . කතන්දර කියෙව්වා කියලා කතන්දර ඇත්ත වෙන්නේ නෑ .
    උබ පොඩි කාලේ දහම් පාසල් යද්දි පන්සලේ ඇබිත්තයා පුකේ පාරක් ඇරියා නේද? ඇත්ත කියපං. කැරිම වේදනාවක් තියෙන්ෙන් ඒ ඇරපු ඇරිල්ලට නේද උබට :rofl:
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,575
    2,022
    113
    තනියෙන් අවබෝධ කරගන්න දෙයක් නෑනේ. දහස් ගණන් දාර්ශනිතයෝ ඉන්දියාවේ ඒ කාලේ ඊට කලින් හිටියනේ. ඔය සේරම දැනුමේ mix එකක් ඔය…

    දාර්ශනිකයෝ හිටියා. ඒ කව්රුත් පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍ය, ත්‍රිලක්ෂණය ගැන කිව්වේ නැහැනේ කලින්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,036
    113
    එකමත් එක රටක
    උබ පොඩි කාලේ දහම් පාසල් යද්දි පන්සලේ ඇබිත්තයා පුකේ පාරක් ඇරියා නේද? ඇත්ත කියපං. කැරිම වේදනාවක් තියෙන්ෙන් ඒ ඇරපු ඇරිල්ලට නේද උබට :rofl:
    මේ මොන පොන්නයෙක්ද මේ? :rofl:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    Punarbawaya kiyanne awrudu 70,80 passe marila ipadena eka newe.
    Me hema second ekak gane samudaya nirodaya wena ekata.fan ekak hayyen karakenkota pena rawuma digatama tiyena ekak wage penawa.eka tama 80 years life eka kiyanne.eka illusion ekak.

    Athma drustiyak kalinma aran punarbaywak gena katha karala wedak ne
     
    • Like
    Reactions: Yeezus