පුනර්භවය සහ පින්

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    පුනර්භවය සහ පින්

    තෙරුවණ් සරණ වේවා! එළ කිරියන්ස්ලට:)

    මන් අවුරුදු ගනනාවක් තිස්සේ පොඩි දෙයක් ගැන හොයනවා.තාමත් හැබැය් මට ඒකට උත්තරයක් හම්බුනේ නැ මචන්ලා..

    "මම පුනරුත්පත්තිය විශ්වාස කරනවා.අපි හිතමු කෙනක් මිය ගියාට පස්සේ එයා වෙන ජන්මයක් ලබනවා.කලින් ජන්මේ හිටපු නෑදෑයන් තමන්ගේ මිය ගිය ඥාතියාට පින් අනුමොදන් කරනවා.ඒත් ඒ පුද්ගලයා වෙන ජන්මයක උපත ලබලා නම් ඒ ඥාතින් අනුමොදන් කරන් පින් මේ ආත්මේ පුද්ගලයට ලැබෙනවද?"

    ඔබලගේ අදහස් දැනගනිමට කැමතිය්.
    :)
     
    Last edited:

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    avatar256626_2.gif
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම බෞද්ධ මචන්. මම නම් පුනරුත්පත්තිය විශ්වාස කරන්නේ නෑ. පුනර්භවය තමයි පිළිගන්නේ බුදු දහම අනුව. උඹ අහන දේට උත්තරේ නම් 'බෑ' කියන එක තමයි. මැරුණට පස්සේ නෑදැයෝ දෙන පින් ගන්න පුළුවන් ප්‍රේත ආත්මවල ඉපදෙන යට විතරයි. ඒත් හැම ප්‍රේත කොට්ටශයකටමත් බෑ. ගන්න පුළුවන් ප්‍රේත කොට්ටාශ කිහිපයයි ඉන්නේ. මට ඒවගේ නම් නම් මතක නෑ බන්. වෙන කාටවත් ගන්න බෑ
     
    • Like
    Reactions: handysameera

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මම බෞද්ධ මචන්. මම නම් පුනරුත්පත්තිය විශ්වාස කරන්නේ නෑ. පුනර්භවය තමයි පිළිගන්නේ බුදු දහම අනුව. උඹ අහන දේට උත්තරේ නම් 'බෑ' කියන එක තමයි. මැරුණට පස්සේ නෑදැයෝ දෙන පින් ගන්න පුළුවන් ප්‍රේත ආත්මවල ඉපදෙන යට විතරයි. ඒත් හැම ප්‍රේත කොට්ටශයකටමත් බෑ. ගන්න පුළුවන් ප්‍රේත කොට්ටාශ කිහිපයයි ඉන්නේ. මට ඒවගේ නම් නම් මතක නෑ බන්. වෙන කාටවත් ගන්න බෑ

    rep :)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086

    pissuda ban!!! puluwan. samahara aathmawaladi baa kiyala thiyenawa, namuth prethayanta witharai kiyanna eka waradiy. ehenam dewiyantath pin denne?

    punuruppaththiya vs punarbhawaya kiyanne dekakda? (dekama nawatha upadeema nemeida ban?)
     
    • Like
    Reactions: handysameera

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    pissuda ban!!! puluwan. samahara aathmawaladi baa kiyala thiyenawa, namuth prethayanta witharai kiyanna eka waradiy. ehenam dewiyantath pin denne?

    punuruppaththiya vs punarbhawaya kiyanne dekakda? (dekama nawatha upadeema nemeida ban?)

    මමත් උඹ හිතන විදියට තමයි මචන් හිතන් හිටියේ මේ ලඟක් වෙනකම්ම. ඊට පස්සේ ඔය පින් දීම ගැනම තියෙන ධර්ම දේශනාවක් අහන්න ලැබුණා. බුදුන් වහන්සේ දේශනා කරපු සුත්‍රයක් විස්තර කලේ. ඒකෙ ඔක්කොම විස්තර ටික පැහැදිලිවම කියල තියෙනවා මචන්. තියෙන්නේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායයෙහි ප්‍රේත වත්ථු වල.

    එකට අනුව පින් ගන්න පුළුවන් පරදත්තූප ජීවි ප්‍රේත කොට්ඨාසයට පමණයි.
     
    DarK HerO

    Member
    Apr 22, 2013
    444
    99
    0
    -අඳුරේ-
    මම බෞද්ධ මචන්. මම නම් පුනරුත්පත්තිය විශ්වාස කරන්නේ නෑ. පුනර්භවය තමයි පිළිගන්නේ බුදු දහම අනුව. උඹ අහන දේට උත්තරේ නම් 'බෑ' කියන එක තමයි. මැරුණට පස්සේ නෑදැයෝ දෙන පින් ගන්න පුළුවන් ප්‍රේත ආත්මවල ඉපදෙන යට විතරයි. ඒත් හැම ප්‍රේත කොට්ටශයකටමත් බෑ. ගන්න පුළුවන් ප්‍රේත කොට්ටාශ කිහිපයයි ඉන්නේ. මට ඒවගේ නම් නම් මතක නෑ බන්. වෙන කාටවත් ගන්න බෑ
    දෙවියන්ටත් පින් ගන්න පුලුවන් නේද නැත්තම් දෙවියන්ට පින්දෙන්න ඕනේ නෑනේ බන්.
    හැම ප්‍රේත කොට්ටශයකටම පින්ගන්න බෑ කියන එක හරි පරදත්තූප ජීවි ප්‍රේත කොට්ඨාසයට විතරයි පින් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: handysameera

    DarK HerO

    Member
    Apr 22, 2013
    444
    99
    0
    -අඳුරේ-
    මමත් උඹ හිතන විදියට තමයි මචන් හිතන් හිටියේ මේ ලඟක් වෙනකම්ම. ඊට පස්සේ ඔය පින් දීම ගැනම තියෙන ධර්ම දේශනාවක් අහන්න ලැබුණා. බුදුන් වහන්සේ දේශනා කරපු සුත්‍රයක් විස්තර කලේ. ඒකෙ ඔක්කොම විස්තර ටික පැහැදිලිවම කියල තියෙනවා මචන්. තියෙන්නේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායයෙහි ප්‍රේත වත්ථු වල.

    එකට අනුව පින් ගන්න පුළුවන් පරදත්තූප ජීවි ප්‍රේත කොට්ඨාසයට පමණයි.
    එතන කියන්නේ ප්‍රේත කොට්ටාස ගැන විතරයි නේද ප්‍රේත කොට්ටාස වලින් පරදත්තූප ජීවි ප්‍රේත කොට්ඨාසයට විතරයි පින් ගන්න පුලුවන් :rolleyes:
     
    Apr 13, 2014
    394
    17
    0
    තෙරුවණ් සරණ වේවා! එළ කිරියන්ස්ලට:)

    මන් අවුරුදු ගනනාවක් තිස්සේ පොඩි දෙයක් ගැන හොයනවා.තාමත් හැබැය් මට ඒකට උත්තරයක් හම්බුනේ නැ මචන්ලා..

    "මම පුනරුත්පත්තිය විශ්වාස කරනවා.අපි හිතමු කෙනක් මිය ගියාට පස්සේ එයා වෙන ජන්මයක් ලබනවා.කලින් ජන්මේ හිටපු නෑදෑයන් තමන්ගේ මිය ගිය ඥාතියාට පින් අනුමොදන් කරනවා.ඒත් ඒ පුද්ගලයා වෙන ජන්මයක උපත ලබලා නම් ඒ ඥාතින් අනුමොදන් කරන් පින් මේ ආත්මේ පුද්ගලයට ලැබෙනවද?"

    ඔබලගේ අදහස් දැනගනිමට කැමතිය්.
    :)

    ගුඩ් පොස්ට් මචන්... ඔයා කියුවමයි මමත් කල්පනා කලේ.... එහෙම වෙනවද? කොහොමද? :oo::oo:
     
    • Like
    Reactions: handysameera
    Apr 13, 2014
    394
    17
    0
    මට පොඩි දෙයක් හම්බුනා.....

    http://www.buddhistculture.net/3508353835053530-351735103505-349235353501353935053530.html

    දෙවියන්ට පින් දුන්නම. අපිට හම්බෙන්නේ මොනවද?? ආශීර්වාදය ලබනවානම්. ඉන්න මිනිස්සු ඔක්කොම දෙවියන්ට පින් දෙනවනේ.. ඔක්කොටම එහෙම ලැබෙනවද? කොහොමද??
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    දෙවියන්ටත් පින් ගන්න පුලුවන් නේද නැත්තම් දෙවියන්ට පින්දෙන්න ඕනේ නෑනේ බන්.
    හැම ප්‍රේත කොට්ටශයකටම පින්ගන්න බෑ කියන එක හරි පරදත්තූප ජීවි ප්‍රේත කොට්ඨාසයට විතරයි පින් ගන්න පුලුවන්

    rep :)
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    වලස් පැංචා;16547485 said:
    ගුඩ් පොස්ට් මචන්... ඔයා කියුවමයි මමත් කල්පනා කලේ.... එහෙම වෙනවද? කොහොමද? :oo::oo:

    rep :)
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මේ ප්‍රශ්ණෙට හරි උත්තරයක් දෙන්න පුලුවන් කෙනෙක් දැන් මේ ලෝකේ නෑ මචන්.....ඊලග බුදුහාමුදුරුවෝ ලෝකෙට වඩිනකම් හිටපන්....

    uttarayak ati macahn..
    budu dahama kohawat ne saka ati karaganna thanak.ape nodanuwathkama thama metana tiyanne..pahadilikaraganan puluwan wei
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Thaman visin kata pin dunnath, ese anunata pin deemen thamange pina vadi venava. A mokadha aya Maithri saha Danayak vasayen salakena nisa.
     
    • Like
    Reactions: handysameera