පුනර්භව සිද්ධියක්
ෆිල්ම් එකේ කතාව කීවම වටිනාකමක් නෑනේ. මේක බලලාම ඉන්න.
දැඩි කතෝලික ක්‍රිස්තියානි පසුබිමක් තියෙන රටවල් වලත් පුනර්භවය වගේ බුදුදහමෙ කියවෙන දේවල් පිළිගැනෙනවා.
චන්දන මෙන්ඩිස් මහත්මයගෙ සිහිනයක රැඳි රහසක් පරිවර්තන පොත ඔබතුමන්ලාගෙන් බහුතරය කියවල ඇති. මේ පොතේ ඔරිජිනල් පොත තමයි කියන්නේ. මේ නමින්ම චිත්‍රපටයකුත් හැදුනා 1975දී.
මේ කතාවෙ ප්‍රධාන චරිතය ඇසුරින් තමයි මම මේ එකවුන්ට් එකේ නමත් දැම්මේ. ඔහුගේ නම පීටර් ප්‍රවුඩ්.
මම යටකී පරිවර්තනය කියෙවුවට පස්සෙ මේ ගැන පොඩ්ඩක් හොයල බලනකොට තමයි දැනගත්තේ ෆිල්ම් එකකුත් තියෙන බව. ඒ දවස් වල ඩීවීඩී තැටි විකුණන කඩවල එහෙම හෙව්වත් හම්බ වුනේ නෑ. පස්සෙ අන්තර්ජාලය සුලභව භාවිතා වෙන්න ගත්තට පස්සෙ ටොරන්ට් හොයල බැලුවත් ඒ හමු වුනෙත් නෑ. අන්තිමට හම්බ වුනේ යූටියුබ් එකේ තිබිලා.