පුන්චි උපදෙසක් ඕනා යාලුවනේ

පුන්චි උපදෙසක් ඕනා යාලුවනේ

මචන්ලා.. මම බදින්න ඉන්න කෙල්ල (ප්‍රපෝසල් එකකින්) මට කතාකරන හැටි චුට්ටක් කචල් මචන්. පොඩි උපදෙසක් බලාපොරොත්තුවෙන් මේක ලියන්නේ.

උඹලට මතක ඇති මම කලිනුත් ත්‍රෙඩ් එකක් දාල ඇති මෙයා ගැන​.

මචන් මේකයි සීන් එක​. කෙල්ලට මම මුලින්ම කැමතිවුනේ නැහ​. ඒත් අපි කතාකරගෙන කතාකරගෙන යනකොට (ස්කයිප් එකෙන්… මොකද මම ඉන්නේ පිටරටක​), මගේ හිත ටිකක් මෙලෙක් වෙලා ඒකිට ආදරේ කරන්න පටන් ගත්තා. දැන් මම ඒකිට ආදරේ කරනවා. මේ ඔක්කෝටම ඕනනම් මාස 2ක් විතර ඇති.

මේ සතියේ මම වයිබර් හරහා ටෙක්ස්ට් එකක් යැව්වා, "ඔයා මුලුවෙලාවෙම මගේ හිතට එනවා, ගිය සෙනසුරාදා අපේ දිග ස්කයිප් ටෝක් එක නියමයි කියලා…" කඩ්ඩෙන්.

එයත් රිප්ලයි කලා මෙහෙම "මටත් එහෙම තමයි" කියලා.

මමත් ඉතින් බූරුවෙක් වගේ ඒකිගේ අම්මා වගේ අපෝ මචන්… මටම ලැජ්ජයි.. ඒකිට කතා කලේ ඊට පස්සේ මගේ දුවෙක්ට වගේ. ඇත්තමයි මචන්ලා.. මට මන් ගැනම හිරිකිතයි.

අනික මම ඒකිට කතා කරන්නේ "බබා" කියලා. ඒත් ඒකි නෙමෙයි මට එක ආදර වචනයකින්වත් කතා කරන්නේ.
ඊයේ රෑත් මචන් මගෙත් එක්ක ටිකක් ඔරොප්පුවෙන් වගේ කතාව​. හරී නෙගටිව් ගතියක් මට දැනුනා. ඒත් මම ඉවසගෙන කතා කලා. මම ඔහොම නෙමෙයි, මෙන්න මෙහෙම හැදෙන්න කියලා උපදෙස් දුන්නම "අයියෝ එහෙම මටනම් ඉන්න බැහ​…" කියලා කියනවා.

මචන්ලා.. මට දැන් දැන් හිතෙනවා මෙයාව මට ගැලපෙන්නේ නැහ කියලා. අනේ මන්දා. මොකද මම ආස කරන්නේ මට පිස්සු වැටිලා ආදරේ කරන අහින්සක කෙල්ලෙක්ට​.

මම ආස​, මගේ වයිෆ් මට ආදරෙන් කතා කරලා, මගේ දුක සැප අහලා මම කියන දේට ඇහුන්කම් දීලා.. අඩුම ගානේ "හොදයි ලසන්ත​.. මම ඔයා කියන විදිහට හැදෙන්න උත්සාහ ගන්නම්කෝ" කියලාවත් කියන කෙල්ලෙක්ට​.

ඒත් මෙයා, මුලුවෙලාවේම එයාගේ මතේමයි!

මම අද රෑ කිව්වා.. "ඔයා කතා කරනකොට අහන් ඉන්න එක්කෙනාගේ හිත රිදෙන හැටියට කතා නොකරන්න උත්සාහ කරන්න​. මම වගේ ඉන්න කියලා.. ඔයා දැකලා තියෙනවද මම ඔයාට තරහෙන් කතා කරලා තියෙනවා මොනවෙලාවේ හරී?" කියලා.

මේකී ගත් කටටම "ඔව්.. ආපෝ ඔයා එහෙම කතා කරලා තියෙනවා" කියලා. මට හරීයට දුක හිතුනා මචන්. මෙච්චර මම මගේ දරුවෙක්ට වගේ කතා කරපු මේ ගර්ල්.. මට මෙහෙම කිව්වනේ. ඒත් මම හාර හාර අහනකොට කියනවා "නැහ​.. මම නිකම් කිව්වේ" කියලා.

මමනම් හිතන්නේ මෙයා ඕනකමින් එහෙම කිව්වේ.

මට හිතෙන්නේ මම නිකම් කිච වෙලා ඉන්නේ කියලා. මම ඒකිගේ මිනිහා නෙමෙයි.. ගෑණි වෙලා. මම කියලා කියලා, දැන් බොරුවට හැමදෑම උදේට වයිබර් ටෙක්ස්ට් එකෙක් එවනවා "ගුඩ් මෝර්නින්" කියලා. ඒකත් ලන්කාවේ වෙලාවෙන් 11ටත් කිට්ටු කලාම​. ආදරේ කරන කෙල්ලෙක් මෙහෙම කරයිද මචන්?

දැන් අවස්තා 2කදී මගේ හිත හරීයට රිදවලා තියනවා මෙයා.

මචන්ලා.. මට දැනගන්න ඕනා… ඇත්තටම උඹලගේ කෙල්ලොත් මේ වගේද කියලා. "බබා", "පැටියා" කියලා උඹලා උන්ට කතා කරනවද​? පුන්චි ළමයෙක්ට වගේ ඇදලා අහින්සක විදිහට කතා කරනවද​?
මම නිකම් ඕනවට වඩා මෙහෙම කරලා දැන් මේකි මාව පොන්ස් කෙනෙක් වගේ හිතාගෙනද ඉන්නේ?

මේ මගුල මම කරගන්නද​? මම කොහොමද ගෑණිට භය නොවී ඉන්නේ? මේකි කියන කියන දේට මම හිස නොනමා ඉන්නේ කොහොමද​?

ඇත්තටම කිව්වොත් මචන්.. මට වයස 33යි. ඒකිට 30යි. මම ජීවිතේට හු*ලා නැහ. මට හිතෙනවා මම මේ ගර්ල්ගෙන් බලාපොරොත්තු වෙන්නේ සෙක්ස් කීයලා. ඒත් මචන් බදින්නේ සෙක්ස් වලට නම්.. ඒක චා මගුලක් වෙයි නේද කියලා මට මහා භයක් දැනෙනවා.

උඹලට පුන්චි උපදෙසක් හරී මට දෙන්න පුලුවන්නම ගොඩාක් පින්. :(
 
Last edited:

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මේ කසාදය අර අතීකේ අපේ අත්තා මුත්තලා කිව්ව විදයට උඔට හිරයක්ම වේවි.... :yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Uba sensitive wediy mchn.anika awurudu 30 kellekta aye aluthen kiyala dila eka eka dewal ugannana wayasak newe..uba kellata wada possessive and sensitive eka hinda oka hariyanne ne..ubata wada sensitive kellek hoyaganna wenawa.and masa 2k madi close wenna,ubala meet wela tiyenawada kiyanna man danne ne,but eka parata adura gatta ekenek gen patiyo, baba ewa balaporthu wenna epa.ewa enne love eka awama.man nan kiyanne uba satis wenakan ekak hoyapan,poddak hari awulak tiyenawanan hithe badinna epa,ita passe bendata passe pasuthewenna wenawa..ubata kellawa kiyala hadaganna one nan tawa wayasen adu kellek hoyanna,ubata match wena kellek nan katha karapu gaman terenawa,oka hariyanne ne.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Love is blind daruwa....
    hangim walata wahal wenna epa tikak pirimi kama tiyaganin
    kellata adare karapan habai kicha wenna yanna epaa...
     
    Uba sensitive wediy mchn.anika awurudu 30 kellekta aye aluthen kiyala dila eka eka dewal ugannana wayasak newe..uba kellata wada possessive and sensitive eka hinda oka hariyanne ne..ubata wada sensitive kellek hoyaganna wenawa.and masa 2k madi close wenna,ubala meet wela tiyenawada kiyanna man danne ne,but eka parata adura gatta ekenek gen patiyo, baba ewa balaporthu wenna epa.ewa enne love eka awama.man nan kiyanne uba satis wenakan ekak hoyapan,poddak hari awulak tiyenawanan hithe badinna epa,ita passe bendata passe pasuthewenna wenawa..ubata kellawa kiyala hadaganna one nan tawa wayasen adu kellek hoyanna,ubata match wena kellek nan katha karapu gaman terenawa,oka hariyanne ne.

    ස්තූතියි සහෝ.. උඹ හොද උපදෙසක් දීලා තියෙන්නේ. අවුරුදු 30ක කෙල්ලෙක්ට මොනවා කියලා දෙන්නද මචන්.

    ඇත්තටම මම ඒකිව මූනට් දැකලාවත් නැහ​. මගේ පින්තූරයක් යැව්වත්, අද (මේ ඉන්න තත්ත්වේ) පින්තූරයක් මට එව්වෙම නැහ​. එව්වේ හද්ද පරණ අවුරුදු 5කට විතර කලින් ගත්ත එව්වා.
    කියනවා ඒවා දෙන්නම්ලු කියලා එයාව බලන්න ආවට පස්සේ.

    අනේ මන්දා මචන්..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ලසන්ත පෙරේරා;16874507 said:
    ස්තූතියි සහෝ.. උඹ හොද උපදෙසක් දීලා තියෙන්නේ. අවුරුදු 30ක කෙල්ලෙක්ට මොනවා කියලා දෙන්නද මචන්.

    ඇත්තටම මම ඒකිව මූනට් දැකලාවත් නැහ​. මගේ පින්තූරයක් යැව්වත්, අද (මේ ඉන්න තත්ත්වේ) පින්තූරයක් මට එව්වෙම නැහ​. එව්වේ හද්ද පරණ අවුරුදු 5කට විතර කලින් ගත්ත එව්වා.
    කියනවා ඒවා දෙන්නම්ලු කියලා එයාව බලන්න ආවට පස්සේ.

    අනේ මන්දා මචන්..

    oka danma amataka karapan oka hariyanne ne mchn.uba inna rate kello nedda?wena ekak hoyapan
     
    මචන් ඔය කෙල්ල පව්ලේ එකම ළමයද ??

    නැහ මචන්.. වැඩිමලා.. නන්ගී කෙනෙක් විතරයිලු ඉන්නේ.. ඒත් අපේ අම්මලා මුලුවෙලාවේම කියන්නේ අක්කට වඩා නන්ගී කටකාරයිලු කියලා. අක්කා අහින්සක පාටයිලු කියලා. ඒත් මට මහා ලොකු ඩොමිනන්ට් පර්සනැලිටි එකක් පේනවා මෙයාගෙන්. මාව අල්ලේ නටවයි මචන්.. මට භයයි :(
     
    oka danma amataka karapan oka hariyanne ne mchn.uba inna rate kello nedda?wena ekak hoyapan

    මොන කෙල්ලෝද මචන් මෙහෙ. ඉන්න් සුද්දියෝ මගේ දිහා බලන්නෙත් නැහ​. උන්ට අපි නිකම් ඉන්ඩියන් එවුන් වගේ.

    ලන්කාවේ කෙල්ලෝ ඔක්කෝම බැදපු එවුන්. තනිකඩ එකෙක්වත් නැහ​. හිටියත් දඩාවතේ ගිහින් සුද්දොත් එක්ක නටපු හැත්ත​.

    මම ඉතින් ආයේ මගේ පාලු ලෝකේට ගිහින් තනිවෙන්න හිතාගත්තා මචන්. ඒ මගේ තනිකඩ ලෝකේ හරීම සීතලයි.. දුකයි… ඒත් මම ඒ පලුවටයි.. සීතලටයි භය නැහ මචන්.

    මගේ ජීවීතේ කෙල්ලෙක් දාගන්න අවස්තා ආවා පොඩි කාලේ "ඒ ලෙවෙල්" කරන කාලේ.. ඒත් පොතටම සීමාවෙච්ච මගේ ජීවිතේ අද ඉතිරිවෙලා තියෙන්නේ මචන් ඒ සුන්දර මතකයන්ගේ නටඹුන් විතරයි. මොනවා කරන්නද මචන්.. ජීවිතේ හැටි මේක තමයි. අපි කොච්චර ආස කලත් අපි ආසකරන හැමදේම අපිට ලැබෙන්නේ නැහනේ නේද​?
     
    • Like
    Reactions: tas

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ලසන්ත පෙරේරා;16874565 said:
    නැහ මචන්.. වැඩිමලා.. නන්ගී කෙනෙක් විතරයිලු ඉන්නේ.. ඒත් අපේ අම්මලා මුලුවෙලාවේම කියන්නේ අක්කට වඩා නන්ගී කටකාරයිලු කියලා. අක්කා අහින්සක පාටයිලු කියලා. ඒත් මට මහා ලොකු ඩොමිනන්ට් පර්සනැලිටි එකක් පේනවා මෙයාගෙන්. මාව අල්ලේ නටවයි මචන්.. මට භයයි :(

    පව්ලේ එකම ළමය නම් ඔය කියනවගේ ගතිගුණ සාමන්යෙන් තියෙනවා එකයි මම ඇහුවේ. කොහොම උනත් උබ තව ටිකක් ආශ්‍රය කරලා තීරණය කරන එක තමයි හොද. :dull:
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    uba adare karana widiyata ubata adare karanne nati kellekgen wadak tiyanawada machan tawama podi kalayak wena nisa mehema wennath puluwan.dan ohoma nam bandata passe kohoma hitida.adareta adare karanna danna kellek hoyaganin machan.machan kellanta mula indan baba patiya owa dala onawata wadiya huratal karanna yanna epa ethakota un api ponnayo kiyala hitha gena respet denawa.kauruth epa kiyana paliyata break karanna yannath epa meka ube life eka sambanda gataluwak ea nisa ubama hoda tiranayak ganin hodata hithala balala...
     
    Last edited:
    පව්ලේ එකම ළමය නම් ඔය කියනවගේ ගතිගුණ සාමන්යෙන් තියෙනවා එකයි මම ඇහුවේ. කොහොම උනත් උබ තව ටිකක් ආශ්‍රය කරලා තීරණය කරන එක තමයි හොද. :dull:

    තවත් මොනවා බලන්නද මචන්.. මට ඇත්තටම එපා වෙලා මචන්. මට මේක දිගටම කරගෙන ගියොත් මාවම එපා වෙයි.