ඔන්න යාලුවනේ පුන්චි මජික් 1ක් කරන්නයි හදන්නෙ...
calulator එකක් ලග තියෙනවනම් ගන්නකො ඒක අතට..නැත්නම් pc 1ඒ cal 1 ඕපන් කරගන්නකො....
හරි එහෙනම් මෙන්න මෙකයි කරන්න තියෙන්නේ....,
ඔයාගෙ 4n no. 1ඒ area code නැතුව පලවෙනි ඉලක්කන් 3 අරගෙන
1) ( area code නැතුව පලවෙනි ඉලක්කන් 3 ) x 80
2) ඒකට + 1
3) උත්තරය x 250
4) + ( අන්තිම ඉලක්කන් 4 )
5) + ( අන්තිම ඉලක්කන් 4 )
6) උත්තරය - 250
7) උත්තරය 2න් බෙදන්න. (/2)
උදා : - 011 - 1234567 නම් දුරකතන අංකය
1) ( 123 ) x 80
2) 9840 + 1
3) 9841 x 250
4) + ( 4567 )
5) + ( 4567 )
6) 2469384 - 250
7) 2469134 (/2)
දැන් එහෙනම් හෙමොම ආපු උත්තරය කොමෙන්ට් කරන්නකො......
පුලුවන් කමක් තියෙනවනම් සලකල යන්න...

)