කොහොමද කට්ටිය.මෙ පැත්තට මම දාන පලවෙනි පොස්ට් 1...ඇත්තටම මේක මගෙ නිර්මනයක් නෙවි....මෙක මගෙ 1 ආදරේ 

( තාමත් එහෙමයි )මාත් එක්ක තරහ උන වෙලාවෙ එයගෙ යාලුවෙක්ට දිල තිබුන මට දෙන්නෙ කියල.....ගොඩක් ලස්සනයි කියල හිතුන නිසා මේක දාන්නෙ.....හොදද කියල දන්නෑ .....මටනම් ගොඩක් දුක හිතුනා මේක කියවලා
.කියවල බලලා අදහස් කියන්නකො 

එක දවසක් පුන්චි හොරෙක් අවිත් මගෙ හිත හොරකම් කරන් ගියා එයා ගාවට.එයා මගෙ හිත නතර කරගත්තෙ අයෙමත් මට ගන්න බැරි විදියට.මගෙ හිත අකමැත්තෙන් උනත් එයා ලග නතර උනා.හිමිහිට හිමිහිට කාටත් හොරෙන් මටත් හොරෙන් මගෙ හිත එයාට අදරෙ කරා.තමත් මම එයට ආදරෙයි.ගොඩක් ආදරෙයි.හැමදා ටම ආදරෙයි.මගෙ හිත එයාගෙ හිත ලග හින ලොකයක් හැදුවා.එ හීන සැබෑ වෙන්න කියලා මම හැමදා ම ප්රාර්තනා කරනවා.මේ දැනුත් එහෙමයි.එත්.......

Last edited: