සෝෂල් මිදියාවල ගොඩක් නිරා එවුන් ඉරිදට පල්ලියේ ගීතිකා කියනවාඋඹලත් පුදුම මිනිස්සු. ත්‍රෙඩ් දාලා නිරා ජෙප්පෝ ගූඇන්පී සෙට් එක ටිගර් කරලා ආතල් ගන්නවා.
සෝෂල් මිදියාවල ගොඩක් නිරා එවුන් ඉරිදට පල්ලියේ ගීතිකා කියනවාඋඹලත් පුදුම මිනිස්සු. ත්‍රෙඩ් දාලා නිරා ජෙප්පෝ ගූඇන්පී සෙට් එක ටිගර් කරලා ආතල් ගන්නවා.
හැමදේම වෙනස් වෙලා ගිය ආත්මෙ විතරක් වෙනස් නොවී තියෙනව කියලද කියන්නෙ.බුදු දහමේ අනාත්ම කියන්නේ සැමදා පවතින ස්ථිර ආත්මයක් නෑ, අපි ආත්මය කියන්නේ චිත්තක්ෂණ ඇතිවෙමින් නැතිවෙමින් යන චිතක්ක්ෂණ පරම්පරාවකට කියන දේ.
දැන් මම කලින් කිව්වනේ ආත්මය කියන්නේ චිත්තක්ෂණ පරම්පරාවක් කියලා බුදු දහමේ තියෙන්නේ කියන එක. ඒක මේ මැරෙනකොට වෙනස් වෙන අමුතු දෙයක් නෙවේ. දැන් ඉන්න උඹ මිට අවුරුදු 10කට කලින් හිටිය එකාද? ඒ වගේ අපි හැමෝම වෙනස් වෙමින් පවතිනවා. එතකොට මේ මම කියන්නේ සිදුවෙන ක්‍රියාවලියක් මිසක් මෙන්න මේ තමයි මම කියලා මොකෙක්ටවත් පෙන්නන්න බෑ. එකම ගගකට දෙපාරක් බහින්න බෑ කියලා තියෙන්නේ ඒකයි.හැමදේම වෙනස් වෙලා ගිය ආත්මෙ විතරක් වෙනස් නොවී තියෙනව කියලද කියන්නෙ.
සහ පුනරුප්පත්තිය මොන විද්‍යවට අනුවද ඔප්පු කරන්න බැරි හෝ පුළුවන්?
දැන් මම කලින් කිව්වනේ ආත්මය කියන්නේ චිත්තක්ෂණ පරම්පරාවක් කියලා බුදු දහමේ තියෙන්නේ කියන එක.
කොවුර් කියන්නේ ඕවා නොදන්න ගොබ්බයෙක්. ඌ අනාත්ම කියන වචනය උගේ point එක ඔප්පු කරන්න විකෘති කරලා පොතේ ලිව්වා.
මේ තියෙන්නේ, මෙතනින් තමයි ඔය අදහස මුලින්ම සමාජ ගත කරන්න පටන් ගත්තේ. කොවුර්ව අදහන උන් ප්‍රශ්න කිරීමකින් තොරවම කොවුර්ගේ මේ අනාත්ම අදහස පිළිගත්තා. ඕක ඉස්සෙල්ලම මම ඇහුවේ සෙනරත් වේරගම කියලා ඩොකෙක් හිටියා හේතුවාදී සංගමේ. ඕක ගිහින් කිව්වා හාමුදුරු නමකට. එතකොට හාමුදුරුවෝ කිව්වා "මහත්තයා හේතු වාදය උගන්නන්න, බුදු දහම උගන්නන්න එපා" කියලා. ඒ කාලේ අපි දැඩි හේතුවාදීන්. ඒ උනාට මම දනන් හිටියා ඩොකා කෙලවගත්තා වැරදියට කියලා. මොකද මම දැනන් හිටියා අනාත්ම කියන්නේ එහෙම මගුලක් නවේ කියලා.හරි ඔයා කියපු දේට සපෝට් වෙන දෙයක් ලැබුන. පූර්වනිවාසානුසමෘතිඥාණය ගැන විසුද්ධිමාර්ගය පොතේ තියෙන අර්ත දැක්වීම. වචන වෙනසක් තියෙනව එතන කියන්නෙ "කාම රූපාරූප භවයන්හි පැවති ස්කන්ධ පරම්පරාව" කියල චිත්තක්ෂණ වෙනුවට.
කෝවුර්ගෙ මොන පොතේද ඕක ගැන කියන්නෙ මම කියවල තියෙන්නෙ දැනට අවුරුදු 15කට විතර කලින් දෙවියෝ සහ බූතයෝ පොත ඒත් මට ඕක එච්චර මීටර් නෑ.
මරණානුස්සති භාවනාව කොටසෙ කියනව ජීවතය පවතින්න හේතු දෙකක් එකක් ඉපදෙන්න හේතු උන කර්මයේ ශක්තිය සහ උපන් ලෝකයට අයිති ආයුෂ ප්‍රමාණය. එතකොට මරණය ඔය දෙක ඉවර වෙලා හෝ දිට්ටදම්ම කර්මයක් විදියට වෙන්න පුළුවන්. එහෙම උනාම මේ මොහොතෙ තිබ්බ සිතද? ඊළග උප්පත්තියට මාරු වෙන්නෙ. මේක සන්ස්තකික නියමයක් වගේ දෙයක් කියලත් හිතෙනව.මේ තියෙන්නේ, මෙතනින් තමයි ඔය අදහස මුලින්ම සමාජ ගත කරන්න පටන් ගත්තේ. කොවුර්ව අදහන උන් ප්‍රශ්න කිරීමකින් තොරවම කොවුර්ගේ මේ අනාත්ම අදහස පිළිගත්තා. ඕක ඉස්සෙල්ලම මම ඇහුවේ සෙනරත් වේරගම කියලා ඩොකෙක් හිටියා හේතුවාදී සංගමේ. ඕක ගිහින් කිව්වා හාමුදුරු නමකට. එතකොට හාමුදුරුවෝ කිව්වා "මහත්තයා හේතු වාදය උගන්නන්න, බුදු දහම උගන්නන්න එපා" කියලා. ඒ කාලේ අපි දැඩි හේතුවාදීන්. ඒ උනාට මම දනන් හිටියා ඩොකා කෙලවගත්තා වැරදියට කියලා. මොකද මම දැනන් හිටියා අනාත්ම කියන්නේ එහෙම මගුලක් නවේ කියලා.
View attachment 106592
ඒකට අපි කියනවා චුති සිත කියලා, ඒක තමයි ඊළඟ බවයට ප්‍රතිසන්ධියක් වෙන්නේ. මම හිතන්නේ ඔතන ප්‍රශ්නේ අපේ මිනිස්සු නොදන්නා පුනර්බවය දන්නා විදියට අර්ථ දක්වන්න යාමෙන් පටලගත්ත තැනක්. කොහොම නමුත් අගේ අදහස මේ දේවල් අපි එහෙමම පිළිගත යුතු නෑ, ත්‍රිපිටකයේ උනත් එකම ගතාව නම් දෙකකින් දෙතැනක තියෙනවා. ඒ මොකද අවුරුදු දහස් ගානක් තිස්සේ කටපාඩමින් ඇවිත් ලියද්දි ඒ ඒ ස්වාමින් වහන්සේලා මතක තියාගෙන් ආපු කොටස් දෙකම ලියවෙලා තියෙනවා.මරණානුස්සති භාවනාව කොටසෙ කියනව ජීවතය පවතින්න හේතු දෙකක් එකක් ඉපදෙන්න හේතු උන කර්මයේ ශක්තිය සහ උපන් ලෝකයට අයිති ආයුෂ ප්‍රමාණය. එතකොට මරණය ඔය දෙක ඉවර වෙලා හෝ දිට්ටදම්ම කර්මයක් විදියට වෙන්න පුළුවන්. එහෙම උනාම මේ මොහොතෙ තිබ්බ සිතද? ඊළග උප්පත්තියට මාරු වෙන්නෙ. මේක සන්ස්තකික නියමයක් වගේ දෙයක් කියලත් හිතෙනව.
ආත්ම යන විපරීත අදහස කියල ආත්ම අදහස සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරල තියෙනව බුද්ධ දේශනාවල. මේ ආත්ම කියන්න ඇත්තෙ හින්දු ආගමේ එන ආත්ම වෙන්න ඇති.
දැන් මේ ළමයි කියන එකත් 100% ඕකෙ නන් බුද්ධ දේශනාවත් 100% වැරදි වෙන්න බැරි නන් අනිවාර්‍යයෙන්ම මේකට අර්තදැක්වීමක් තියෙන්න ඕනි. මෙතන මට ප්‍රශ්නෙ තියෙන්නෙ පෙර විසූ ජාති බලන්න පුළුවන් 6 ආකාරයක අය ගැන විතරයි සදහන් වෙන්නෙ බුද්ධ දේශනාවල ඒ ගොඩේ මැරිල ඉපදෙන අහම්බයෙන් වෙන්න පුළුවන් කියන එක නෑ. ඒත් ඒක කොහේ හරි සදහන් වෙන්න් ඕනි.
ස්තූතියි අලුත් පොයින්ට් ට්කක් ඕපන් කරල දුන්නට කල්පනා කරල බලන්න.
බුදු රජාණන්වහන්සේගේ දේශනා කරල තියනව. මැරිලා පටිච්ච සමුප්පන්නව ආයෙ උපදිනව කියල. ඒ කියන්නෙ අපේ කරපු කුසල අකුසල අනුව නැවත උපදින භවය තීරනය වෙනව.පුනුරුප්පත්තියක් බුදු දහමේ පිළිගන්නෙත් නෑ .
බුදු රජාණන්වහන්සේගේ දේශනා කරල තියනව. මැරිලා පටිච්ච සමුප්පන්නව ආයෙ උපදිනව කියල. ඒ කියන්නෙ අපේ කරපු කුසල අකුසල අනුව නැවත උපදින භවය තීරනය වෙනව.
මේ video බලපුවහම තේරෙයි.
පැණි වෙදා පුකේ ඇරියා වගේ හැසිරෙන්නේ ඇයි බන්?මේ කියන එක ඇත්ත. අද විද්‍යාතමක පදනමකට අනුව හදපු පැණියකුත් එලියට දාල.. උබල දැක්කද ?
oya kiwwe idala idal gon kathawak, buddagame hatiyata samsara kiyanne me genaපුනුරුප්පත්තියක් බුදු දහමේ පිළිගන්නෙත් නෑ .
පුනර්භවය බන් බුදු දහමේ පිළිගන්නේ! හින්දු ආගමේ තමයි ඔය ස්ථිර ආත්මයක් ගැන කතා කරන්නේ .. උබ "ගොන් කතා" කියන්න කලින් හොයල කතා කරපං.. ආගම් ගැන මෙතැන කියවන්න ඕන නෑ .. ඔය උඩ උන් දෙතුන් දෙනෙකුත් ඕක පැහැදිලිව දාල තියනවා.oya kiwwe idala idal gon kathawak, buddagame hatiyata samsara kiyanne me gena