පුනුරුප්පත්තය පිලිබඳ විද්‍යාත්මක පරීක්ෂණ (Mega thread)

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    ඒ ගැනනම් මම දන්නා තරමින් scientifically තවම explanation එකක් නෑ. මම මේ ගැන වැඩිය හොයලත් නෑ බුද්ධාගම පැත්තෙන්. කොහොමත් මම හිතන්නේ අර කලින් එක තමයි, අපිට මේ දේවල් කාගෙන් හරි අහලා ඉගෙනගන්න බෑ. ඒක නිකන් කැරපොත්තෙක්ට අවකලනය කියලා දෙනවා වගේ වැඩක්.

    සයන්ස් පැත්තෙන් ගොඩක් අය හොයනව. බුද්ධාගම පැත්තෙන් ගොඩක් අය හිතන් ඉන්නෙ ඕක පෙර භවයන් වලට පෲෆ් එකක් විදියට ඒත් ඒක එහෙම පෙන්නන තරන් සාධක නෑ.
     
    • Like
    Reactions: dilann

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    සයන්ස් පැත්තෙන් ගොඩක් අය හොයනව. බුද්ධාගම පැත්තෙන් ගොඩක් අය හිතන් ඉන්නෙ ඕක පෙර භවයන් වලට පෲෆ් එකක් විදියට ඒත් ඒක එහෙම පෙන්නන තරන් සාධක නෑ.
    science පැත්තෙනුත් මම දන්න තරමින් ඕක හොයන්නේ Jum Tucker ලගේ සෙට් එක විතරයි. කිසිම දෙයක් proof එකක් වෙන්නේ නෑ evidence තිබුනට. එයාලට process එක පැහැදිලි කරන්න බෑනේ. සමහරවිට භාවනා කරලා ඉහල ලෙවල් එකකට ගිය කෙනෙක්ට පුළුවන් වෙයි. Jim Tucker ඕක ගැන පොත් දෙකක් ලිව්වා Quantum physics පැත්තෙන් නමුත් ඒක නිකන් නොදන්න දෙයක් නොදන්න ක්‍රමේකින් පැහැදිලි කරන්න ගියා වගේ වැඩක්.
    මේ කැළැල් කොහොමද evidence වෙන්නේ කියන එක ඇත්තටම බුදු දහමේ නෑ. නමුත් තායිලන්තේ සිරිතක් තියෙනවා මැරුණ ගමන් කෙනෙක්ගේ කකුලක් පොඩ්ඩක් පුච්චන සිරිතක්. ඒ කරන්නේ ආයේ ඒ කෙනා පවුලේම ඉපදෙනවද බලාගන්න පුළුවන් වෙන්න. ඒ වගේ සිද්දීත් ඔය කේස් 3000 ඇතුලේ තියෙනවා.
     
    • Like
    Reactions: Ragna_SL

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    Ian Stevenson ඇරුනම කවුද බන් තව ඉන්නේ experiment කරපු අය
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    (නැවතත්) නා ගැන්මක පෙර නිමිති පෙනෙනවා.. කවුරු බලන්නද .. කවුරු දකින්නද.. :-D :-D
    අනුර කුමාරගේ ගූ කාලා ඉවරද? කොහොමද බොස්ටන් හිම වැටෙනවද? :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Dr.Amdan

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මම පොඩි කාලේ මොනිට්සොරි යන්න කලින් කලින් ඉපදිලා හිටපුවා කියල තියෙනවා , අපේ අම්මලා බය වෙලා ඒවාට පත්තරේ වැටෙයි කියල ප්‍රසිද්ද කරලා නෑ. මගේ පුංචි ගාව තියෙනවා කැස්ට් එකක් රෙකෝඩ් කරපු. :rofl:
    කොහොම හරි, ඔය හදහන් බලන මනුස්සයෙක් හදහන බලලා කිව්වානේ කලින් මෙහෙම ඉදලා මැරුණ කෙනෙක් කියලා. (ඒක කියද්දී මට 23 වගේ ඇති.)

    කොහොමහරි ඒ දවස් වල අපේ ගෙදර ටීවී තිබ්බේ නෑ. මට වයස 4-5 දී. දැන්නම් කලින් ආත්ම තියා මේ ආත්මේ එව්වත් මතක හිටින්නේ නෑ. :rofl::lol::lol::lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    Edgar Casey, Brian Weiss වගේ අය කරලා තියෙනවා.
    එඩ්ගා කේසි නන් පට්ටම බොරුකාරයෙක් කියල සමහරු කියනව. අනිත් කෙනා කවුද?

    මම පොඩි කාලේ මොනිට්සොරි යන්න කලින් කලින් ඉපදිලා හිටපුවා කියල තියෙනවා , අපේ අම්මලා බය වෙලා ඒවාට පත්තරේ වැටෙයි කියල ප්‍රසිද්ද කරලා නෑ. මගේ පුංචි ගාව තියෙනවා කැස්ට් එකක් රෙකෝඩ් කරපු. :rofl:
    කොහොමහරි ඒ දවස් වල අපේ ගෙදර ටීවී තිබ්බේ නෑ. මට වයස 4-5 දී. දැන්නම් කලින් ආත්ම තියා මේ ආත්මේ එව්වත් මතක හිටින්නේ නෑ. :rofl::lol::lol::lol:

    ඉතින් යකෝ එහෙනන් පොඩ්ඩක් ඕවා හොයපන්කො. ඇයි බන් උබල ඕවා අතේ තියන් මුකුත් නොකර ඉන්නෙ? උබ මොන වගේ ඒවද කියල තියෙන්නෙ?
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    එඩ්ගා කේසි නන් පට්ටම බොරුකාරයෙක් කියල සමහරු කියනව. අනිත් කෙනා කවුද?

    ඉතින් යකෝ එහෙනන් පොඩ්ඩක් ඕවා හොයපන්කො. ඇයි බන් උබල ඕවා අතේ තියන් මුකුත් නොකර ඉන්නෙ? උබ මොන වගේ ඒවද කියල තියෙන්නෙ?
    හිටපු ගෙදර මේක නෙමෙයි කියලා, මල්ලි, අම්මයි ගාවට එක්කන් යන්න .. කාර් එකක යද්දී හෙලවෙන්න බැරුව හිටියා කියල

    අර ටේප් එක අහන්න ඕනේ ආපහු මට මතක නෑ බන් දැන්.

    කොහොම හරි, ඔය හදහන් බලන මනුස්සයෙක් හදහන බලලා කිව්වානේ කලින් මෙහෙම ඉදලා මැරුණ කෙනෙක් කියලා. (ඒක කියද්දී මට 23 වගේ ඇති.)

    හොයලා මොනාද බන් හම්බු වෙන්නේ? මට දැන් 30 ... අතීතේ පස්සේ යන එක තේරුමක් නෑ බන්. පිළිගන්න කෙනා පිලිගන්නවා නැති කෙනා නෑ.
    මේකේ කට්ටිය දාන්නේ සේරම බොරු එයාල විතරයි හරි කියල එකයි මන් මේ ටික දැම්මේ.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එඩ්ගා කේසි නන් පට්ටම බොරුකාරයෙක් කියල සමහරු කියනව. අනිත් කෙනා කවුද?
    ඉතින් යකෝ එහෙනන් පොඩ්ඩක් ඕවා හොයපන්කො. ඇයි බන් උබල ඕවා අතේ තියන් මුකුත් නොකර ඉන්නෙ? උබ මොන වගේ ඒවද කියල තියෙන්නෙ?
    දෙන්නම පාවිච්චි කරන්නේ hypnosis, ඒකයි මම ඒ දෙන්න ගැන වැඩිය කිව්වේ නැත්තේ. Hypnosis එච්චර සාර්ථක ක්‍රමයක් නෙවේ.
    හිටපු ගෙදර මේක නෙමෙයි කියලා, මල්ලි, අම්මයි ගාවට එක්කන් යන්න .. කාර් එකක යද්දී හෙලවෙන්න බැරුව හිටියා කියල

    අර ටේප් එක අහන්න ඕනේ ආපහු මට මතක නෑ බන් දැන්.

    කොහොම හරි, ඔය හදහන් බලන මනුස්සයෙක් හදහන බලලා කිව්වානේ කලින් මෙහෙම ඉදලා මැරුණ කෙනෙක් කියලා. (ඒක කියද්දී මට 23 වගේ ඇති.)

    හොයලා මොනාද බන් හම්බු වෙන්නේ? මට දැන් 30 ... අතීතේ පස්සේ යන එක තේරුමක් නෑ බන්. පිළිගන්න කෙනා පිලිගන්නවා නැති කෙනා නෑ.
    මේකේ කට්ටිය දාන්නේ සේරම බොරු එයාල විතරයි හරි කියල එකයි මන් මේ ටික දැම්මේ.
    ඔව්, වැඩක් නෑ. අපේ අක්කගේ පුතත් උට බුවා කියලා කතා කරන්නේ කට්ටිය. උන් කුඹුරු වැඩ කරා අනන් මනං කියෙව්වා. අක්කාකමති උනේ නෑ වැඩිය හොයන්න ඒ ගැන. රිසර්ච් එකකට උදව්වක් වෙන දෙකට ඇරෙන්න කලින් පවුල හොයාගත්තා කියලා වැඩක් නෑනේ. ලංකාවේ හොඳ රිසර්ච් ටීම් එකක්වත් නෑනේ ඕවා ගැන හොයන්නත්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    හිටපු ගෙදර මේක නෙමෙයි කියලා, මල්ලි, අම්මයි ගාවට එක්කන් යන්න .. කාර් එකක යද්දී හෙලවෙන්න බැරුව හිටියා කියල

    අර ටේප් එක අහන්න ඕනේ ආපහු මට මතක නෑ බන් දැන්.

    කොහොම හරි, ඔය හදහන් බලන මනුස්සයෙක් හදහන බලලා කිව්වානේ කලින් මෙහෙම ඉදලා මැරුණ කෙනෙක් කියලා. (ඒක කියද්දී මට 23 වගේ ඇති.)

    හොයලා මොනාද බන් හම්බු වෙන්නේ? මට දැන් 30 ... අතීතේ පස්සේ යන එක තේරුමක් නෑ බන්. පිළිගන්න කෙනා පිලිගන්නවා නැති කෙනා නෑ.
    මේකේ කට්ටිය දාන්නේ සේරම බොරු එයාල විතරයි හරි කියල එකයි මන් මේ ටික දැම්මේ.

    මේක පොඩ්ඩක් explain කරපන්කො. කොහොම ඉදල මැරුන කියලද කිවුවෙ?

    අතීතේ පස්සෙ යන එකම නෙමේ බන් මේවා ඇත්ත කියල prove කරගන්න පුලුවන්නන් අපිට ඒකෙන් ජීවිතේ වෙනසක් කරගන්න පුලුවන්. ටේප් එකකුත් තියෙන එකේ උබට දැන් උනත් පුලුවන් ඔය කියපු විස්තර අනුව පොඩ්ඩක් ගිහින් හොයල බලන්න එහෙම පුද්ගල්‍යෙක් ඉදල තියෙනවද කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    ehe nam mokakd kiyala thiyenne
    Reincarnation is a Hindu concept. In Buddhism it's Rebirth.

    Reincarnation implies a "soul". It's the continuation of the soul from one life to another.

    Rebirth is what the Buddhists believe - there's nothing permanent in Buddhism - so there cannot be a permanent soul - it's the Karmic effect that transfers to the next life.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    විද්‍යාව ගැන අන්දෝ සංසරයක් දන්නේ නැති ගොබ්බයෝ පුනරුප්පත්තිය ගැන "විද්‍යාත්මක" පරීක්සන කියල ත්‍රෙඩ් දාලා ආයෙත් අර තෙල් බේත් වෙදා වගේ මිනිස්සු නොමග යවනවා. මෙතන එක රිසර්ච් පේපර් එකක් කියල එකක් දාල තියෙනවා. ඇත්තටම මේ දාපු පේපර් එක කේස් රිපෝර්ට් එකක්. මෙතනදි කරල තියෙන්නේ එක පුද්ගලයෙක්ගේ අත්දැකීමක් "රිපෝර්ට් කිරීමක් විතරයි. කේස් රිපොර්ට් ඇත්තටම සීරියස් රිසර්ච් විදියට ගනන් ගැනෙනෙනේ නෑ. මේ ආර්ටිකල් එකේ යොදාගත් සයන්ස් එක, විද්යාත්මක මතවාදය මොකද්ද කියල OP පෙන්වනවා නම් ලොකු දෙයක්. එහෙම විද්‍යාවක් මට නම් පේන්න නැහැ. මේ පේපර් එකේ කියන්නේ එම දරුවා කියපු දේවල් සහ ඓතිහාසික සිද්දිය අතර සමානකම් තිබීමක් ගැන විතරයි. මොන විද්‍යාවක්වත් යොදාගන්නවා මම නම් දැකලා නැහැ.
     
    අඩෝ උඹ වගේ අනුරගේ ගූ කන බොස්ටන් ටෝක් දෙන ලංකාවේ ඉන්න විද්‍යාඥයෙක් දැකලා නැත්තන් මේක ඇත්තක් වෙන්න බෑ. උඹ වගේ නොබෙල් ත්‍යාගය දිනපු විද්‍යාඥයෙක් නෑ කියනවනම් මේ ඔක්කොම බොරු වෙන්න ඕනේ. උඹ වගේ පට්ට විද්‍යාඥයෝ නැතුව නිකන් ගොබ්බයො ඉන්න University of virginia එකේ Official website එකේ our researches කියලා දාලා තියන්නේ උන් පට්ට මෝඩයෝ නිසා.උඹට බැරිද බොස්ටන් ඉන්න එකේ ගිහින් ඕකුන්ට කනට දෙකක් ගහලා මේවා serious research නෙවේ. ටුකාගන්නේ නැතුව website එක වෙනස් කරපන් කියන්න.

    ඒක නෙවේ උඹ Boston ඉඳන් ගහපු ෆොටෝ එක තාම දැම්මේ නෑ. කොහොමද සීතලද එහෙට? 😅😆 දන්න පුකකුත් නෑ, ඇමරිකාවේ හුලන්ගක්වත් වැදිලත් නෑ. ටෝක් දෙනවා අනුරයා වගේමයි.....

    1609936273903.png
     
    Last edited:
    • Haha
    Reactions: Ragna_SL and krizta

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    අඩෝ උඹ වගේ අනුරගේ ගූ කන බොස්ටන් ටෝක් දෙන ලංකාවේ ඉන්න විද්‍යාඥයෙක් දැකලා නැත්තන් මේක ඇත්තක් වෙන්න බෑ. උඹ වගේ නොබෙල් ත්‍යාගය දිනපු විද්‍යාඥයෙක් නෑ කියනවනම් මේ ඔක්කොම බොරු වෙන්න ඕනේ. උඹ වගේ පට්ට විද්‍යාඥයෝ නැතුව නිකන් ගොබ්බයො ඉන්න University of virginia එකේ Official website එකේ our researches කියලා දාලා තියන්නේ උන් පට්ට මෝඩයෝ නිසා.උඹට බැරිද බොස්ටන් ඉන්න එකේ ගිහින් ඕකුන්ට කනට දෙකක් ගහලා මේවා serious research නෙවේ. ටුකාගන්නේ නැතුව website එක වෙනස් කරපන් කියන්න.

    ඒක නෙවේ උඹ Boston ඉඳන් ගහපු ෆොටෝ එක තාම දැම්මේ නෑ. කොහොමද සීතලද එහෙට? 😅 😆දන්න පුකකුත් නෑ, ඇමරිකාවේ හුලන්ගක්වත් වැදිලත් නෑ. ටෝක් දෙනවා අනුරයා වගේමයි.....

    View attachment 108668
    මං හිතන්නේ කාටත් පැහැදිලි ඇති මූට අම්බානක මල පැනලා අනුරයටයි, JVP එකටයි, මම ඉන්න බොස්ටන් නගරයටයි අහේතුකව මිනිහ මැරිච්ච ගෑනි වගේ දෙස් දෙවොල් තියන්නේ ඇයි කියලා. :-D:-D

    හරි තැනින් අල්ලල පුරස්නයක් දැම්ම ගමන් හීන ලෝකේ ඉවරයි, උත්තර දීගන්ඩ බෑ, ඉතිං බනිනනවා අම්මමෝ නැතුව! උගේ උත්තරේ -->වෙබ්සයිට් එකේ OUR RESEARCH කියන පේජ් එකේ ටකර් ඉන්න එක?? :love2:
    යකෝ මේවා බාලංශේ ලමයිවත් දෙන උත්තරද?:ROFLMAO:

    අපිටත් ආතල් ගන්න ආයිත් අහන්නං, මේක කේස් රිපොර්ට් එකක්, රිපෝට් කියන එකේ තෙරුම දන්නේ නැත්නම් දන්න එකෙක්ගෙන් අහගනින්!:giggle: මේවා සීරියස් රිසර්ච් විදියට ගැනෙන්නේත් නෑ, ලොකුම පුරස්නේ මෙතන තියෙන විද්‍යාව මොකද්ද? මේක නිකංම නිකං ඇසෝසියෙශන් එකක් ගොඩනගන්න හදන වෑයමක් විතරයි, අඩුගානේ ඇසෝසියේශන් එක සංඛ්‍යානය යොදාගෙන 95% ක් වත් තියෙනව කියල පෙන්නලත් නෑ! එක පුද්ගලයෙක්ට ස්ටැටිස්ටික්ස් කොරන්න බැහැනේ. ලෝකේ ප්‍රසිද්දම සයන්ස් ජර්නල් වන Nature, Science, NEJM වගේ එවා කොන්ටිටේටිව් රිසල්ට්ස් (
    සංඛ්‍යාත්මක පර්යේශණ ප්‍රතිපල) නැතුව ආටිකල් එකක් කන්සිඩර් කරන්නෙත් නෑ! මේව කිව්වේ විද්‍යාව ගැන අන්දෝසංසාරයක් දන්නේ නැතුව පොර වෙන්න උඩ පනින රිලවුන්ට😊😊
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    මම ඉන්න බොස්ටන් නගරයටයි//😂😂😂😂 බොස්ටන් ඉන්න ඉන්දියන් timezone එකට වැඩ කරන එකෙක් දැක්කමයි. මූ online එන්නේ Boston වලට පාන්දර දෙක තුන උනාම. Bostonවලට දවල් වෙද්දී ඌ නිදි. 🤣 මාස ගානක් තිස්සේ කියනවා boston ඉන්නවනම් අඩුගානේ එළකිරි කියලා ලියපු ෆොටෝ කෑල්ලක් දාපන් කියලා.... එතකොට වඳුරු කුණුහරප කියනවා 😅

    ලොකුම පුරස්නේ මෙතන තියෙන විද්‍යාව මොකද්ද?// මගේ පුතේ, මෙතන Evidence gather කරලා තියෙන්නේ. මේක typical scientific method එකට prove කරන්න බැරි වැඩක් කියලා මම උඩින්ම කියලා තියෙනවනේ. මෙතන විද්‍යාවක් අවශ්‍ය නෑ. මොකද මුකුත් prove කරන්න hypothesis එකක් නෑනේ. මේක කරලා තියෙන්නේ reincarnation prove කරන්න නෙවෙයි. මේක කරලා තියෙන්නේ evidence gather කරන්න. Quantitative results ගන්න බෑ ලක්ෂ ගානකින් එකක් වෙන කේස් වලට. උඹ කියන එක කරන්නනම්, controlled environment එකක ළමයි හදන්න කියලා, එතනින් කීයක් reincarnation කියනවද බලලා. ඒකෙන් කියක් ඇත්තද කියන්නේ හොයලා ගන්න ඕනේ. අන්න එතකොට 95%ක් ඇත්ත කියනවනම් reincarnation කියන එක scientifically prove උනා කියලා කියන්න පුළුවන්. මී හරකෙක්ට උනත් තේරෙනවා ඒක කරන්න බැරි වැඩක් කියලා. මේ ලෝකේ හැමදේම scientifically prove වෙන්න ඕනේ නෑ පිළිගන්න. ලෝකේ රවුම් කියලවත් තවම scientific proof නෑ. Quantum physics කියලා දෙයක් තියෙනවද කියලවත් තවම prove වෙලා නෑ. එහෙම කියලා Nature එකේ Quantum physics ගැන Article යන්නේ නැද්ද? මූ නිකන් Scientific magazine වල Chief editor වගේ ටෝක් දෙන්නේ. උඹට නිකන් සැකනම් ඔය පහල තියෙන කොටස කියවලා බලපන්.

    Scientifically proof හොයන එකයි Scientifically Evidence gather කරන එකයි කියන්නේ දෙකක්. දැන් පුකේ ඇඟිල්ල ගහගෙන නිදාගනින්.
    1609942111206.png