පුපුරන ගෑස් සිදුවීම්වලට නාගානන්ද පෙරට..

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    එහෙම කිව්වට ඔප්පුකරන්න එපාය .එක කොරන්න ලංකාවේ ලැබ තියෙනවද ?ඕව එකක්වත් පාලකයන් දියුණු කරන්නේ නැත්තේ උන්ට ඕවගෙන් ගැලවෙන්න පුළුවන් හින්ද .නිකන්ම නඩුව විසිවෙනවා.දැනටමත් ඒ පාර කපාගෙන ඉවරයි උන් .
    They already admitted by a document that they changed the % of the gases. They already admitted that it results in higher pressure..

    Nothing to prove... Just that there is a ponnaya as a president
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,410
    113
    කෑගල්ල
    They already admitted by a document that they changed the % of the gases. They already admitted that it results in higher pressure..

    Nothing to prove... Just that there is a ponnaya as a president

    තේරේනවා නේද කෑගහන හුගක් උන් කෑගහන්නේ රැල්ලකට මිස අවබෝදයකින් නෙමේ. :lol: :lol::lol:

    • Like
    Reactions: Arumbaya De Almeida

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    නාගට මේකටවත් නඩුවක් දාල දිනන්න පුලුවන් නම්...
    නාගානන්ද හරිද වැරදිද නොදනිමි.
    ඒත් නොදන්නා දේ කතා නොකරමි..
    නගා දිනූ නඩු ගැන පොඩ්ඩක් හොයලා බලන්න...
    ශ්‍රී ලාංකික මහජනයා වෙනුවෙන් දිනු නඩු ඇත.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    නාගානන්ද හරිද වැරදිද නොදනිමි.
    ඒත් නොදන්නා දේ කතා නොකරමි..
    නගා දිනූ නඩු ගැන පොඩ්ඩක් හොයලා බලන්න...
    ශ්‍රී ලාංකික මහජනයා වෙනුවෙන් දිනු නඩු ඇත.
    දන්න එකක් දෙකක් දාපන්කො....
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113

    දන්න එකක් දෙකක් දාපන්කො....
    මම හිතුවා වගේම උබ ඇහුවා...
    මඩ ගහන්න තියෙනවා නම් රජපක්ෂලාට ජනෙලෙන් උක දෙන්න තියෙනවා නම් උබලාට ඊට වඩා සතුටක් නෑ.....

    ඔන්න එකක්

    දැන් කියන්න එපා,
    1. අපෝ ඔච්චරද....?
    2. ඕක නම් මොකද්ද...
    3. නාගානන්ද හොරා, අපේ සල්ලි පිල්ලි ගැහුවා...

    ඔය තර්ක වලට මිනිස්සු රැවටිලා දැන් කෙලවගෙන ඉන්නේ.ලොකු එකෙන්ම,
    මම නගාව සුද්ද කරන්නේ නෑ....
    මොකද මම නොදන්න දේ ගැන කතා කරන්න යන්නෙ නෑ.....
    ------ Post added on Dec 17, 2021 at 8:34 PM
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    මම හිතුවා වගේම උබ ඇහුවා...
    මඩ ගහන්න තියෙනවා නම් රජපක්ෂලාට ජනෙලෙන් උක දෙන්න තියෙනවා නම් උබලාට ඊට වඩා සතුටක් නෑ.....

    ඔන්න එකක්

    දැන් කියන්න එපා,
    1. අපෝ ඔච්චරද....?
    2. ඕක නම් මොකද්ද...
    3. නාගානන්ද හොරා, අපේ සල්ලි පිල්ලි ගැහුවා...

    ඔය තර්ක වලට මිනිස්සු රැවටිලා දැන් කෙලවගෙන ඉන්නේ.ලොකු එකෙන්ම,
    මම නගාව සුද්ද කරන්නේ නෑ....
    මොකද මම නොදන්න දේ ගැන කතා කරන්න යන්නෙ නෑ.....
    ------ Post added on Dec 17, 2021 at 8:34 PM

    හොයල හොයල ගත්තෙ එලකිරි පෝස්ට් එකක් නේද..... 🤭 🤭 🤭
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මහින්දගෙම ගූ කාගෙන ඉදපන්.....
    මේ ලින්ක් එකටත් මොකක් හරි කියපන්...

    අන්න එහෙම එකපාර දාපන්කො.

    Hu Hu...

    NAGA vitharai bn minissunta aththatama wadak karana manusseyek ta inne.
    Mama edath kiyanawa wage NAGA vivasthawa vithara lankawata thiyena ekama galavilla.

    නාගට මේකටවත් නඩුවක් දාල දිනන්න පුලුවන් නම්...
    ------ Post added on Dec 17, 2021 at 10:19 PM
     
    • Like
    Reactions: RLT4U

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka

    Hu Hu...

    NAGA vitharai bn minissunta aththatama wadak karana manusseyek ta inne.
    Mama edath kiyanawa wage NAGA vivasthawa vithara lankawata thiyena ekama galavilla.

    Siraawata.. ඇයි බං වෙන ප්‍රධාන පක්ෂ,බලවේග කියන උන් මේ ප්‍රශ්නෙදි මෙච්චර කල් යනකං නීතිමය ක්‍රියාමාර්ග නොගත්තෙ??
     
    • Like
    Reactions: RLT4U