මැලිබන් ලෙමන් පෆ්වල දෙහි යුෂ නැ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    මැලිබන් ලෙමන් පෆ්වල දෙහි යුෂ නැති බව මැලිබන් සමාගම කොන්දේසි රහිතව පිළිගනියි


    මැලිබන් බිස්කට් සමාගම විසින් නිෂ්පාදනය කරන අලෙවි කරන ලෙමන්පෆ් බිස්කට් වල දෙහි යුෂ ඇතුළත් නොවන බවට ඒකමතිකව පිළිගෙන තිබේ.

    මැලිබන් බිස්කට්ස් සමාගම මෙම බරපතළ වරද ගැන ආයතනයෙන් විධායක සභා රැස්වීමේදී සාකච්ඡා කර ඒ සම්බන්ධව සම්පූර්ණ වගකීම භාරගෙන මින් ඉදිරියට වෙළඳපොළට නිකුත් කරන ලෙමන් පෆ් බිස්කට් වල සැබෑ දෙහි යුෂ ඇතුළත් නොවන බවටත් පාරිභෝගිකයන් නොමඟ යැවීමේ දැන්වීම් කිසිවක් පළ නොකරන බවත් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

    එය සනාථ කරමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා මැලිබන් ලෙමන් පෆ්වල දෙහි යුෂ නැති බව මැලිබන් සමාගම කොන්දේසි රහිතව පිළිගනියිසමාජ මාධ්‍ය වෙත නිවේදනයක් නිවේදනයක් නිකුත් කර තිබුණා. එම නිවේදනය පහතින්..


    135667085_2842616432647998_8024057143572603345_o.png
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උන්ට තිබ්බෙ දෙහි යුෂ නෑ ලෙමන් යුෂ තියෙන්නේ කියන්න.මෝඩ හැත්ත:D
    මුන් අපිට කන්න දෙන දේවල් වල හෑටියට අපිට වයිරස් ඈගට එන්න විදිහක් නෑ.. 😂 😂 😂 😂 😂 😂 මතකද අර ෆිල්ම් එක World War Z ඒකේ විදිහට අපේ ඈගේ ලෙඩ තියෙනවා නම් ඒ වයිරස් එක ඈතුල් වෙන්නේ නෑ. නිරෝගී ඈගවල් වලට විතරයි එන්නේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,264
    1
    101,112
    113
    34
    Kalutara
    අර ඇන්කර් පීඩියා ප්‍රෝ වල ඔය කියන විටමින් අනන් මනං තියෙනවද බන්? මට ඒකෙ එකෙක් කිව්වනේ අවුරුද්දකටම මිලි ග්රෑම් ගානක විටමින් ටිකක් දාන කතාවක්.
     
    • Like
    Reactions: NRTG and malakadss

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඔය වගේ දේවල් නම් කන්නෙම නැති තරම්. ලංකාවේ හාල්එලවලූ, මාළු සේරම වස තමා පුළුවන් තරම් ඉතින් අනිත් වස කන එක අඩු කරගන්න වෙනවා

    වෙන රටවල නම් ඔය වගේ දේවල් වලට වන්දි ගන්න පුළුවන්. මතකනේ රෙඩ් බුල් එකට වුන දේ .
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    රන්ජ හිරේ ගියා වගේ තමයි. Unilever , Nestle උන් කන්න දෙන ඒවා මතක් වෙලා පුකෙනුත් හිනාවෙනවා ඇති.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,472
    67,811
    113
    And who thought it had in the first place?citric acid go bad realy fast and gives a bad taste even after few hours outside.
     
    • Like
    Reactions: malakadss

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,264
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාළු පාන් වලටත් නඩු දාන්න ඕන බන්. මාළු නෑනේ එව්වයේ, කිඹුලා බනිස් වලට කිම්බුල්ලුත් නෑනේ. 🙄
    ඒවටත් ඕනෙ නම් නඩු කියන්න පුලුවන් ඇති. ඒවට නඩුකිව්වොත් බේකරිකාරයිගෙ චන්දෙ නැතිවෙයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,242
    113
    එකමත් එක රටක
    මාළු පාන් වලටත් නඩු දාන්න ඕන බන්. මාළු නෑනේ එව්වයේ, කිඹුලා බනිස් වලට කිම්බුල්ලුත් නෑනේ. 🙄
    ඉස්සර අපි නම් ඕවා කැන්ටිමෙන් ඉල්ලන්නේ "අල පාන්" දෙන්න කියලා. :lol:
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    උන්ට තිබ්බෙ දෙහි යුෂ නෑ ලෙමන් යුෂ තියෙන්නේ කියන්න.මෝඩ හැත්ත:D
    ලේමනුත් නෑ කෘතිම රසකාරකයක් තියෙන්නේ. එහෙම තියෙනවා නම් ඕක එහෙම හරි කියනවා.
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Me reddawalwala packate wala gahala thiyena dewal eththatama thiyenwada balanna ayathanayak danna one ban. Munta ona okkoma boru tika print karala rawatala vikunanawa
     
    • Like
    Reactions: malakadss