වලට වන්දි ගෙවන්නේ කව්ද?
Full Seal ගෙවල්ද මේ පුපුරන්නේ? කිචන් එකට හුලන් කවුළුවක් වගේ තිබ්බෝත් ඔහොම වෙන්නේ නෑ නේද?
Full Seal ගෙවල්ද මේ පුපුරන්නේ? කිචන් එකට හුලන් කවුළුවක් වගේ තිබ්බෝත් ඔහොම වෙන්නේ නෑ නේද?
Last edited:
Full Seal ගෙවල්ද මේ පුපුරන්නේ? කිචන් එකට හුලන් කවුළුවක් වගේ තිබ්බෝත් ඔහොම වෙන්නේ නෑ නේද?
මැක්ඩොනල්ඩ්ස් එකෙත් පිපිරුවේ. ඒවායේ ගෑස් කාන්දු හදුනා ගන්න සෙන්සර් එහෙමත් තියෙනවා කියනවනේ. ඒ නිසා සිලින්ඩර් එකේ වෑල්වය ලගින් පුපුරනවා කියලා කියන්නේ.Full Seal ගෙවල්ද මේ පුපුරන්නේ? කිචන් එකට හුලන් කවුළුවක් වගේ තිබ්බෝත් ඔහොම වෙන්නේ නෑ නේද?
ජනෙල් වහල තිබුනද දන්නේ නෑනේ මචන්![]()
meke janele dalak gahalane thibila thiyenne neda?
එහෙනම් කම්පැනි එකේම ගේමක් තමයි වගේ. මොනවහරි වෙනස් කරලා තියනවා.මැක්ඩොනල්ඩ්ස් එකෙත් පිපිරුවේ. ඒවායේ ගෑස් කාන්දු හදුනා ගන්න සෙන්සර් එහෙමත් තියෙනවා කියනවනේ. ඒ නිසා සිලින්ඩර් එකේ වෑල්වය ලගින් පුපුරනවා කියලා කියන්නේ.
rasapareekshaka kiyai neda machanජනෙල් වහල තිබුනද දන්නේ නෑනේ මචන්

නඩු දාන්න බැයිද කම්පනියට?MEKA NAM MACHAN ATHARINNA HODA NA BAN.... MUNGE GEWAL KUDU KARANNA PATAN GATTA NAM HARI
ඔව් එහෙනම් කවුළු දෙකක් තියන්න වෙනවා.ජනෙල් ඇරල තිබුණත් ජනේලෙට වඩා උඩ මට්ටමෙන්,
බිත්ති, සිවිලිමෙන් වටවෙලා තියෙන කොටසෙ පිරිල තියෙන්න පුලුවන් නේද?
Lp ගෑස් වල අනික් වායු වලට සාපේක්ශව බර කොහොමද දන්නෙ නෑ. ඒ අනුව මම උඩ කියපු කතාව තීරණය වෙනව...
අනේමන්ද බන්ගෙදර කවුරුත් ඉඳලා නෑනෙ බං, කොහොමද දන්නෑ පිපිරිලා තියෙන්නෙ නේද,
ඇතිද? තව ඕනද?මට ගෑස් දෙන්නේ නැත්නම් ලොරිය මගේ ඇඟ උඩින් ගියත් නැගිටින්නේ නෑ
this time it's propane not butane.It will be odorlessGas cylinder eka pipirila nane ban..gas leak wela e gas ekata fire unama mulu gas air ekama pichechenakan ginna tiyanawa..oka tama mama danna chemistry eka gas sambandawa..gas leak wena ekanam gas cylinder hadana ayage waraddak nemai..
ප්‍රොපේන් උනත් හරියට ෆිට් නොකලොත් ලීක් වෙනවා ගෑස් නිසාthis time it's propane not butane.It will be odorless
මම කිව්වේ මචන් කිචන් එකේ ගෑස් පිරෙනවට,Gas cylinder eka pipirila nane ban..gas leak wela e gas ekata fire unama mulu gas air ekama pichechenakan ginna tiyanawa..oka tama mama danna chemistry eka gas sambandawa..gas leak wena ekanam gas cylinder hadana ayage waraddak nemai..
LP Gas වල බර වැඩි. අනිවාර්යෙන් පහල තමයි තැම්පත් වෙන්නේජනෙල් ඇරල තිබුණත් ජනේලෙට වඩා උඩ මට්ටමෙන්,
බිත්ති, සිවිලිමෙන් වටවෙලා තියෙන කොටසෙ පිරිල තියෙන්න පුලුවන් නේද?
Lp ගෑස් වල අනික් වායු වලට සාපේක්ශව බර කොහොමද දන්නෙ නෑ. ඒ අනුව මම උඩ කියපු කතාව තීරණය වෙනව...
ow mun dan maseka withara idan hariyata regulatr eka Fit karanne na pupurola aanduwa apahasuthawata path karanna oona hindaප්‍රොපේන් උනත් හරියට ෆිට් නොකලොත් ලීක් වෙනවා ගෑස් නිසා