පුපුරපු අස්ථි ශල්‍යකර්මයක් නොකර නැවත සකස් කිරීම

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඇට හැදුවට කැඩුනු දත් හදන්න බෑනේ
    මුගේ පරන එකවුන්ට් එකකින් එකපාරක් දෙසාබෑවෙ එහෙම දත් වවාගන්න බෙහෙතක් පුස්කොල පොතක තිබිලා හොයාගෙන දැන් පරීකශන කරනවා කියලා
    පස්ස මං හිතන්නෙ දත වැවිලා ඔලුව හිල් කරගෙන එලියට ආවා වෙන්න ඇති දැං ඕවට සද්දයක් නෑ
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ලබ්බ තමයි ඕවා කරලා කෙල වුණාම ආපහු පිනට හම්බවෙන බෙහෙත් ගන්න රෙද්ද උස්සන් යනවා Hospital.

    දාන්නේ Western medicine epa කියල නම බලපුවාම Dr කුමාර, මොන joke ද පිස්සු අප්පු මේ?
     
    Last edited:

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ලබ්බ තමයි ඕවා කරලා කෙල වුණාම ආපහු පිනට හම්බවෙන බෙහෙත් ගන්න රෙද්ද උස්සන් යනවා Hospital.
    කොහෙද කෙළ වෙලා තියෙන්නේ ? 🤔
    දාන්නේ Western medicine epa කියල නම බලපුවාම Dr කුමාර, මොන joke ද පිස්සු අප්පු මේ?
    ඇයි පාරම්පරික වෛද්‍යවරුන්ට Dr කියන්න බැරිද ? 😳
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    මුගේ පරන එකවුන්ට් එකකින් එකපාරක් දෙසාබෑවෙ එහෙම දත් වවාගන්න බෙහෙතක් පුස්කොල පොතක තිබිලා හොයාගෙන දැන් පරීකශන කරනවා කියලා
    පස්ස මං හිතන්නෙ දත වැවිලා ඔලුව හිල් කරගෙන එලියට ආවා වෙන්න ඇති දැං ඕවට සද්දයක් නෑ
    දත් එකක් ද දෙකක් ද ?

    තොප්පියක් දාපු ෆොටෝ එකක් දාලා තියෙන්නේ එකයි එහෙමනම්..... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: NEMISIS

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    කොහෙද කෙළ වෙලා තියෙන්නේ ? 🤔

    ඇයි පාරම්පරික වෛද්‍යවරුන්ට Dr කියන්න බැරිද ? 😳
    පාරම්පරිකව Dr කියලද පාවිච්ච් කරේ?

    කෙළ වුණ set එක බලන්න ඉතිං Hospital එකකට යන්න වෙනවා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පාරම්පරිකව Dr කියලද පාවිච්ච් කරේ?
    ඔව්
    කෙළ වුණ set එක බලන්න ඉතිං Hospital එකකට යන්න වෙනවා.
    වෙද ගෙවල් වලට ගියාමත් බලාගන්න පුළුවන් hospital වලින් කෙළවපුවා, සහ හදන්න බෑ කියපුවා.

    ඔය උඩ කේස් එක එහෙම එකක්. ඔය චැනල් එකේ තව එහෙම ඒව ගොඩක් තියෙනවා 🤭