පුප බිම ඇනුනා නේද... ස්ටේජ්වල කියපු කයිය අම්මෝ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්‍රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ප්‍රකාරව කපා දැමිය නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි.

    ඒ ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව මේ වන විට කමිටු වාර්තාව බාර දී ඇතැයිද ඒ මහතා පැවැසුවේය.

    නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බාධාවක් නොමැති බව ද ඔහු පැවසීය.

    මහින්ද රාජපක්ෂ මහතා සිටින වර්ග අඩි 30,000ක් වන නිවෙස වෙනුවට වෙනත් නිවෙසක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොරොන්දු වී තිබෙන බව ද ඔහු පැවැසුවේය.

    මේ අතර වාර්තා වන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කපා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බාධාවක් ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති පත් කළ කමිටුව දන්වා ඇති බවයි.

    හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්‍රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කපා හැරීමට හෝ අහෝසි කිරීමට හෝ නොහැකි බව කමිටුව දන්වා ඇතැයිද පැවසෙයි.

    හිටපු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සහ ප්‍රතිලාභ කප්පාදු කිරීම සඳහා අවස්ථාවක් ඇත්දැයි සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විමින් මෙම කමිටුවක් පත් කළේය.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,849
    113
    මාලඹේ
    මහින්ද රාජපක්ෂ මහතා සිටින වර්ග අඩි 30,000ක් වන නිවෙස වෙනුවට වෙනත් නිවෙසක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොරොන්දු වී තිබෙන බව ද ඔහු පැවැසුවේය.
    ආවු තිබ්බ එකට වඩා හෝද එකක් දෙයි 🥰
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,824
    113
    එකමත් එක රටක
    suVIf4g.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,667
    75,732
    113
    හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්‍රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ප්‍රකාරව කපා දැමිය නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි.

    ඒ ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව මේ වන විට කමිටු වාර්තාව බාර දී ඇතැයිද ඒ මහතා පැවැසුවේය.

    නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බාධාවක් නොමැති බව ද ඔහු පැවසීය.

    මහින්ද රාජපක්ෂ මහතා සිටින වර්ග අඩි 30,000ක් වන නිවෙස වෙනුවට වෙනත් නිවෙසක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොරොන්දු වී තිබෙන බව ද ඔහු පැවැසුවේය.

    මේ අතර වාර්තා වන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කපා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බාධාවක් ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති පත් කළ කමිටුව දන්වා ඇති බවයි.

    හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්‍රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කපා හැරීමට හෝ අහෝසි කිරීමට හෝ නොහැකි බව කමිටුව දන්වා ඇතැයිද පැවසෙයි.

    හිටපු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සහ ප්‍රතිලාභ කප්පාදු කිරීම සඳහා අවස්ථාවක් ඇත්දැයි සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විමින් මෙම කමිටුවක් පත් කළේය.
    ඉස්සර - අපි මේවා හොඬහට අද්යනය කරලා තියෙන්නෙ. මෙන්න මේ මේ දේවල් තමා කියලා තියෙන්නෙ. අපිට මෙන්න මේ මේ දේවල් කරන්න පුලුවන්. ඕවා කජ්ජක්ද?

    දැන් - මෙහෙමයි, පේන විදියට මේවා කරන්න බෑ see more ...
     
    • Like
    Reactions: ruka!

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    හරි කමක් නෑ ඉස්සරහ අයට අයින් කරලා දාගන්නකෝ
    අන්න අන්න පිඩිත පන්තියෙන් ආපු පලමු ජනාධිපතිගේ වරප්‍රසාද කපන්න නේ ඔය යන්නේ... එහෙම බෑ යකෝ..Quote
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    “හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්‍රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කපා හැරීමට හෝ අහෝසි කිරීමට හෝ නොහැකි බව කමිටුව දන්වා ඇතැයිද පැවසෙයි.”

    Wet karaganna epa , Malima has 159
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    “හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්‍රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කපා හැරීමට හෝ අහෝසි කිරීමට හෝ නොහැකි බව කමිටුව දන්වා ඇතැයිද පැවසෙයි.”

    Wet karaganna epa , Malima has 159
    අන්න නියම තැන.... බලේ තියාගෙන හන්දි ගානේ කෙඳිරි නොගහා ඕක වෙනස් කරන්නයි තියෙන්නේ..... ඕක කරන්න මාසයක් ඕනේත් නෑ උවමනවාව තියෙනවා නම් සති තුනයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,754
    87,154
    113
    ආශ්චර්යමත් රටක
    මහින්ද රාජපක්ෂ මහතා සිටින වර්ග අඩි 30,000ක් වන නිවෙස වෙනුවට වෙනත් නිවෙසක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොරොන්දු වී තිබෙන බව ද ඔහු පැවැසුවේය.

    අනුර කියපුවා කරනව කියලා මේ බයියා අපිට කියනවා 🙈🤣

    අනිත් එක ව්‍යවස්ථාව වෙනස් කරලා අනවශ්‍ය ඒව කපල දැම්මෙ නැත්තං/වෙනස් කරේ නැත්තං අන්න එදාට මේ ආණ්ඩුවෙන් වැඩක් නෑ කියල අපි කියන්නං.

    එතකන් අඬපන් බයියෝ 😹
     
    • Like
    Reactions: Splash_smart

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    මහින්දෙයා වෙලාවට ඔය ගෙ එ කාලෙ රෙපෙයාර් කලෙ.
    මිලියන 405 එ කාලෙ ගිහින් තියෙන්නෙ!
    දැන් ලපේය ඇවිල්ල ඔක කොරන්න ගියානම් මිලියන 1500ක් යනවා!
    එක නිසා උට උගෙ ආතල් එක ගන්න ඔය බූත මන්දිරෙ ඉදිය කියල ආන්ඩුවට පාඩුවක් න්! උ මලාම ඔක ඔතල පෙට්ටියෙ දාන් යන්නෙ නැ නෙ!

    අන්න නියම තැන.... බලේ තියාගෙන හන්දි ගානේ කෙඳිරි නොගහා ඕක වෙනස් කරන්නයි තියෙන්නේ..... ඕක කරන්න මාසයක් ඕනේත් නෑ උවමනවාව තියෙනවා නම් සති තුනයි.
    එතකොට අනුරෙයා නාකි වෙල පක්සෙන් එලවල දැම්මාම අනුරෙයා උබෙ අගුපීලෙ තියගෙන කන්න බොන්න දෙනවාද උබ?
    ------ Post added on Jan 30, 2025 at 11:22 AM
     
    • Like
    Reactions: vali aththa

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    අන්න නියම තැන.... බලේ තියාගෙන හන්දි ගානේ කෙඳිරි නොගහා ඕක වෙනස් කරන්නයි තියෙන්නේ..... ඕක කරන්න මාසයක් ඕනේත් නෑ උවමනවාව තියෙනවා නම් සති තුනයි.
    පුක දෙන් නැතුව හිටහන් හුත්තො, මාස 2න් ඔක්කොම කරන්න පුලුවන්නම් අවුරුදු 5ක් ඇයි දෙන්නෙ මාස 2න් 2ට ච්නද තියන්න තිබ්බනෙ
     
    • Haha
    Reactions: shenat

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල

    ලප කොට දන ගහලද මැද මුලන කුක්කෝ ලගත්. මූ නම් නියම අඩුකුලේ සොන්නයෙක් කරවෝ ලගත් දන ගහන්න... :lol: