පුරන් වූ කුඹුරු හමුදාවට

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Export කරන්න පුල්වුන් හාල් හැදුවොත් හොදයි. මොකද දන්න විදියට මෙහෙ හදන හාල් export කරන්න අමාරුයි.
    Mulu lankawema thiyana kumburu tika wawwath export karanna thiya lankawe parobojanayatath madi ban. Eth ratin genna wenawa haal
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    2012,2013 වගෙ කාලෙ ආමි1න් වවලා කිරුලපොනේ මාකට්1ට ලොරි වලින් ගෙනත් විකුන්නා එලවලු. මාකට් ප්‍රයිස්1ට වඩා බාගයක් අඩුයි මචං... කෞරු මොනව කිව්වත් උන් වැඩක් කලොත් ආයෙ අහන්න දෙයනෑ... අපී ඒ කාලෙ ඔතනින් ගත්ත එලවලු..පෝලිමේ ඉන්න ඕන ගෑණු පොරකනවා...උන් ලොරියෙන් ආව පැයෙන් බඩු ඉවරයි,, උන් ගියා...
    යුද්ධෙත් නැති එකෙ මෙවගෙ වැඩනම් හොඳ වැඩ.
    ආමි එකෙන් කරොත් වැඩක් සුපිරි බන් .
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    මේ පාර අපේ කුබුර කරලා 30000ක් විතර පාඩුයි.පෝර නැතුව වගාව මැරුනා.හාන්න බෙහෙත් වලට එහෙම ගිය සල්ලි.අපි න්න් ගෙදර කන්න කුබුරු කරන්නේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බුදු අම්මෝ හමුදාව කුඹුරු වැඩට දාලා..ඕවාට නෙමෙයි හමුදාවක් ඉන්නේ

    තාම නැද්ද ඒ ප්‍රකාශය
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,077
    113
    Mother Earth
    බුදු අම්මෝ හමුදාව කුඹුරු වැඩට දාලා..ඕවාට නෙමෙයි හමුදාවක් ඉන්නේ

    තාම නැද්ද ඒ ප්‍රකාශය
    කොරෝනා සීන් එක නම් සුපිරි බන්. සිංගප්පූරුව ඔච්චර දියුණු රටක් වෙලත් මරණ වැඩියි. අනික ලංකාවටත් වඩා පුංචි රටක්. ජන ඝණත්වය වැඩි ඇති. ඒත් ගෝඨා සුපිරියට ගේම ගැහුවා. 🥰
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    කොරෝනා සීන් එක නම් සුපිරි බන්. සිංගප්පූරුව ඔච්චර දියුණු රටක් වෙලත් මරණ වැඩියි. අනික ලංකාවටත් වඩා පුංචි රටක්. ජන ඝණත්වය වැඩි ඇති. ඒත් ගෝඨා සුපිරියට ගේම ගැහුවා. 🥰
    එ හින්දා තමා මිනිස්සු ඡන්දෙ දුන්නෙ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොරෝනා සීන් එක නම් සුපිරි බන්. සිංගප්පූරුව ඔච්චර දියුණු රටක් වෙලත් මරණ වැඩියි. අනික ලංකාවටත් වඩා පුංචි රටක්. ජන ඝණත්වය වැඩි ඇති. ඒත් ගෝඨා සුපිරියට ගේම ගැහුවා. 🥰

    ගෝඨ ගහපු ගේමක් නෑ උෂ්ණත්වය වැඩි හින්දා වෛරසය මැරුණා.

    ආණ්ඩුව කරපු ලබ්බක් නෑ සෞඛ්‍ය අංශ වල කැපවීම නිසා ඔහොම බේරුණේ

    පී සී ආර් ටෙස්ට් කරන්නේ නැති හින්දා ලෙඩ්ඩු නැත්තේ,ආණ්ඩුව ඇත්ත සංඛ්‍යාලේඛන හංඟනවා

    කේරලේ දිහා බලලා වත් හැදියන් ;-)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ගෝඨ ගහපු ගේමක් නෑ උෂ්ණත්වය වැඩි හින්දා වෛරසය මැරුණා.

    ආණ්ඩුව කරපු ලබ්බක් නෑ සෞඛ්‍ය අංශ වල කැපවීම නිසා ඔහොම බේරුණේ

    පී සී ආර් ටෙස්ට් කරන්නේ නැති හින්දා ලෙඩ්ඩු නැත්තේ,ආණ්ඩුව ඇත්ත සංඛ්‍යාලේඛන හංඟනවා

    කේරලේ දිහා බලලා වත් හැදියන් ;-)
    කෙරළෙත් උකාගෙන ඉන්නෙ මෙ වෙලාවෙ
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Export කරන්න පුල්වුන් හාල් හැදුවොත් හොදයි. මොකද දන්න විදියට මෙහෙ හදන හාල් export කරන්න අමාරුයි.
    Danma karanna amarui bn..thawa awurudu keepayak yai..chemical fertilizer daala soil eka hodatama chora wela thiyenne..goda ganna amarui
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    2012,2013 වගෙ කාලෙ ආමි1න් වවලා කිරුලපොනේ මාකට්1ට ලොරි වලින් ගෙනත් විකුන්නා එලවලු. මාකට් ප්‍රයිස්1ට වඩා බාගයක් අඩුයි මචං... කෞරු මොනව කිව්වත් උන් වැඩක් කලොත් ආයෙ අහන්න දෙයනෑ... අපී ඒ කාලෙ ඔතනින් ගත්ත එලවලු..පෝලිමේ ඉන්න ඕන ගෑණු පොරකනවා...උන් ලොරියෙන් ආව පැයෙන් බඩු ඉවරයි,, උන් ගියා...
    උඹ ඉන්නේ කිරුළපන ද දෙණියායේ ද බං?
     
    • Like
    Reactions: D_Mad

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    View attachment 90225

    පුරන් වූ කුඹුරු වගා කිරීම සඳහා ත‍්‍රිවිධ හමුදාව යෙදවීමට රජය තීරණය කර තිබෙනවා.

    පුරන් වූ කුඹුරු වගා කටයුතු සඳහා යොදා නොගන්නේ නම් ගොවිජන සේවා පනතට යටත්ව ඒ සදහා ත‍්‍රිවිධ හමුදාව යෙදවීමට තිරණය කර ඇති බවයි ග‍්‍රාමීය කුඹුරු හා ආශ‍්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසන්නේ.

    මේ අතර මෙම වසරේ යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ වී කිලෝවක් රුපියල් 50 ක සහතික මිලක් යටතේ මිලදී ගැනීමටයි නියමිතව ඇත්තේ.

    පළමු අදියර යටතේ මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 2 ක් මිලදී ගැනීමට නියමිතයි.
    පුරන්වෙලා තිබිලා වගාකරාම අස්වැන්න වැඩි
     
    Similar threads