Mulu lankawema thiyana kumburu tika wawwath export karanna thiya lankawe parobojanayatath madi ban. Eth ratin genna wenawa haalExport කරන්න පුල්වුන් හාල් හැදුවොත් හොදයි. මොකද දන්න විදියට මෙහෙ හදන හාල් export කරන්න අමාරුයි.
යුද්ධෙත් නැති එකෙ මෙවගෙ වැඩනම් හොඳ වැඩ.2012,2013 වගෙ කාලෙ ආමි1න් වවලා කිරුලපොනේ මාකට්1ට ලොරි වලින් ගෙනත් විකුන්නා එලවලු. මාකට් ප්‍රයිස්1ට වඩා බාගයක් අඩුයි මචං... කෞරු මොනව කිව්වත් උන් වැඩක් කලොත් ආයෙ අහන්න දෙයනෑ... අපී ඒ කාලෙ ඔතනින් ගත්ත එලවලු..පෝලිමේ ඉන්න ඕන ගෑණු පොරකනවා...උන් ලොරියෙන් ආව පැයෙන් බඩු ඉවරයි,, උන් ගියා...
මොනාද කියල දන්නෙ නෑ. මොනා වුණත් හොඳ වැඩක් බන්.Monawada bn puran kumbiru kiyanne
කොරෝනා සීන් එක නම් සුපිරි බන්. සිංගප්පූරුව ඔච්චර දියුණු රටක් වෙලත් මරණ වැඩියි. අනික ලංකාවටත් වඩා පුංචි රටක්. ජන ඝණත්වය වැඩි ඇති. ඒත් ගෝඨා සුපිරියට ගේම ගැහුවා.බුදු අම්මෝ හමුදාව කුඹුරු වැඩට දාලා..ඕවාට නෙමෙයි හමුදාවක් ඉන්නේ
තාම නැද්ද ඒ ප්‍රකාශය
එ හින්දා තමා මිනිස්සු ඡන්දෙ දුන්නෙකොරෝනා සීන් එක නම් සුපිරි බන්. සිංගප්පූරුව ඔච්චර දියුණු රටක් වෙලත් මරණ වැඩියි. අනික ලංකාවටත් වඩා පුංචි රටක්. ජන ඝණත්වය වැඩි ඇති. ඒත් ගෝඨා සුපිරියට ගේම ගැහුවා.![]()
කොරෝනා සීන් එක නම් සුපිරි බන්. සිංගප්පූරුව ඔච්චර දියුණු රටක් වෙලත් මරණ වැඩියි. අනික ලංකාවටත් වඩා පුංචි රටක්. ජන ඝණත්වය වැඩි ඇති. ඒත් ගෝඨා සුපිරියට ගේම ගැහුවා.![]()
කෙරළෙත් උකාගෙන ඉන්නෙ මෙ වෙලාවෙගෝඨ ගහපු ගේමක් නෑ උෂ්ණත්වය වැඩි හින්දා වෛරසය මැරුණා.
ආණ්ඩුව කරපු ලබ්බක් නෑ සෞඛ්‍ය අංශ වල කැපවීම නිසා ඔහොම බේරුණේ
පී සී ආර් ටෙස්ට් කරන්නේ නැති හින්දා ලෙඩ්ඩු නැත්තේ,ආණ්ඩුව ඇත්ත සංඛ්‍යාලේඛන හංඟනවා
කේරලේ දිහා බලලා වත් හැදියන්![]()
Danma karanna amarui bn..thawa awurudu keepayak yai..chemical fertilizer daala soil eka hodatama chora wela thiyenne..goda ganna amaruiExport කරන්න පුල්වුන් හාල් හැදුවොත් හොදයි. මොකද දන්න විදියට මෙහෙ හදන හාල් export කරන්න අමාරුයි.
උඹ ඉන්නේ කිරුළපන ද දෙණියායේ ද බං?2012,2013 වගෙ කාලෙ ආමි1න් වවලා කිරුලපොනේ මාකට්1ට ලොරි වලින් ගෙනත් විකුන්නා එලවලු. මාකට් ප්‍රයිස්1ට වඩා බාගයක් අඩුයි මචං... කෞරු මොනව කිව්වත් උන් වැඩක් කලොත් ආයෙ අහන්න දෙයනෑ... අපී ඒ කාලෙ ඔතනින් ගත්ත එලවලු..පෝලිමේ ඉන්න ඕන ගෑණු පොරකනවා...උන් ලොරියෙන් ආව පැයෙන් බඩු ඉවරයි,, උන් ගියා...
mchn mam uni igenagaddi idiye kirulapona idiye... job1th cmb kale... after corona deniyaye...උඹ ඉන්නේ කිරුළපන ද දෙණියායේ ද බං?
පුරන්වෙලා තිබිලා වගාකරාම අස්වැන්න වැඩිView attachment 90225
පුරන් වූ කුඹුරු වගා කිරීම සඳහා ත‍්‍රිවිධ හමුදාව යෙදවීමට රජය තීරණය කර තිබෙනවා.
පුරන් වූ කුඹුරු වගා කටයුතු සඳහා යොදා නොගන්නේ නම් ගොවිජන සේවා පනතට යටත්ව ඒ සදහා ත‍්‍රිවිධ හමුදාව යෙදවීමට තිරණය කර ඇති බවයි ග‍්‍රාමීය කුඹුරු හා ආශ‍්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසන්නේ.
මේ අතර මෙම වසරේ යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ වී කිලෝවක් රුපියල් 50 ක සහතික මිලක් යටතේ මිලදී ගැනීමටයි නියමිතව ඇත්තේ.
පළමු අදියර යටතේ මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 2 ක් මිලදී ගැනීමට නියමිතයි.