MSc Computer Science. in very simple English: Multiple classifiers for text classification using twitter data.
thanks machan...![]()
Math CS thamai karanna inne. Godak durata security or networking side eken

MSc Computer Science. in very simple English: Multiple classifiers for text classification using twitter data.
thanks machan...![]()

Math CS thamai karanna inne. Godak durata security or networking side eken![]()

එහෙම කියන්න එපා. ලන්කාවේ ඔන් අරයිවල් දෙන රටවල් වලයි ඔය කැරබියන් දූපත්වලයි අරගෙන බලන්න වටිනා පාස්පොට් එක කොකද කියලා.. ගොඩක් කැරබියන් අයිලන්ඩ්ස් බැක් කරන්නේ එන්ගලන්තේ, ප්රන්ශය සහා නෙදර්ලන්තේ.. එයාලගේ අයිලන්ඩ්ස් තමා ඔය ලිස්ට් එකේ තියෙන්නේ.. එහෙම රටක පුරවැසිඋකම ගත්තම ලැබෙන සහන තියනවා ප්රකොටිපතියන්ට.. විශේශයෙන් ඉන්දියාව, මෙක්සිකොව, රුසියාව වගේ රටවල සිටිසන් අයට බටහිර ලොකේට වීසා ෆ්රී ට්රැවල් කරන්න සහා ටැක්ස් ඉන්වේඩ් කරන්න පුලුවන් ඔය දූපත් වලින්.. ඔය දූපත්වල ආයොජනය කරනකොට ඒ දූපත්වලීන් ලැබෙන ප්රයොජන ගොඩයි.. උබ කිව්ව එකේ සම්පූර්න අනික් පැත්ත.. රුසියානු පුරවැසිකම හැර නික් එව වටිනවා

Podi Silva - පොඩි සිල්වා;20182348 said:මොකද්ද බන් වීස නොමැතිව ගමන් කරන්න පුලුවන් කියන්නේ
එතකොට වුන් වීස ගන්න ඕන නැද්ද

මම ඉන්නේ දැනට එංගලන්තේ. මෙහෙ මම වැඩ කරන තැන ඉන්නවා රෝමෙනියාවෙන් ආපු කපල් එකක්. එයාලට EU Region එක තුළ Full time වැඩ කරන්න කවුරුත් work sponsorship දෙන්න ඕන නෑ. EU Region තුළ කැමති කාලයක් එයාලට ඉන්න පුළුවන්. දැනට එහෙම අවුරුදු 1 1/2 වගේ ඉදලා තියෙනවා. එහෙම ඉන්න VISA ගන්න ඕනා නෑ. මොක කරන්නත් එයාලගේ මව් රටේ Passport එක විතරක් ඇති. අපි තමයි මෙහෙට එන්න VISA ගන්න ඕනා විවිද category වලට.
මේ කියන විදියට කිසියම් රටක Passport එක තියෙන පුද්ගලයෙක්ට යම් කාලයක් කිසි ප්රශ්නයක් නැතුව ජිවත් වෙන්න පුළුවන්.
දැන් කොහොමද මේ රටට ඇවිත් මාස 6 කියලා කවුරු හරි දැනගන්නේ? එහෙම කරන්නේ අපි මේ රට තුලට එද්දී Airport or Border patrol වලින් seal එකක් ගහනවා passport එකේ. අන්න ඒකෙන් දැනගන්නේ.![]()

Romanian un nam schengen visa ne. Unta UK wala awlak nathuwa inna puluwan. Apita thamai *uka digena visa hadanna thiyenne.
Eth visa nathuwa yanna puluwan kiyanne visa nathuwa ratakata athul wenna puluwan kiyana eka. Gihin tika kalayak (1 month , 3 month) wage visa nathuwa inna puluwan. Ita wada innawanam ee ratata gihin visa apply karanna puluwan.
Anika oya ratawala minissunta anith ratakata yanna visa hada gannath amaru na. Ape rate ayyala yana thana wanasana hinda thamai mehen koheta hari visa hada gannath amaru![]()