අරගලයට සහය දෙන ප්‍රසිද්ධ පුද්ගලයින් වෙනුවෙන් අපි මේ ත්‍රෙඩ් එක වෙන් කරමු.
ඔවුන්ගේ අතීතයේ හැසිරීම සහ වර්තමානයේ හැසිරීම මගින් අනාගත හැසිරීම උපකල්පනය කරමු. අදහස් බෙදාගමු.
-තනි පුද්ගලයින් සමග නොව අදහස් සමග එකතු වෙමු-
පුරවැසි අරගලයට දැන් එක එකා සහය දෙනවා. සමහරු උන්ගේ ෆෑන් බේස් එකෙන් එන ප්‍රෙෂර් එක හින්ද නිකන්ම තල්ලු වෙලා ගිහින් ගිහින් ඔතෙන්ට වැටෙනවා. සමහරු ඇත්තටම මුල ඉඳන්ම ගැම්මට සපෝර්ට් එක දෙනවා.
මිනිස්සුන්ගේ ජන මතය වෙනස් කරන්න මුන්ට පොඩි හරි ඉන්ෆ්ලුවන්ස් එකක් දෙන්න පුළුවන් කියන එක අපිට පිලිගන්නම වෙනවා. ඉතින් මිනිස්සුන්ගේ emotions hijack නොවෙන්න අපි අදහස් බෙදාගමු.
මහින්ද දේශප්‍රිය
අරගලේට මුල ඉඳන්ම බොක්කෙන්ම සපෝර්ට් එකක් දෙන පොරක්
https://www.facebook.com/wwm.deshapriya
පසන් ලියනගේ
එක බයි ගැන්සියක එකෙක්. විශ්වය පුරා විහිදී යන්න සිංදුවක් කරපු එකා. උ විතරක් පොඩි පොස්ට් එකක් දැම්ම. උගේ සහෝදරයෙක්නම් තාමත් ලෙවකාගන කඩේ යනවා කියල මිනිස්සු බනිනවා.
------ Post added on Apr 14, 2022 at 10:09 AM