පුරවැසි අරගලයට සහය දෙන්නෝ......

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අරගලයට සහය දෙන ප්‍රසිද්ධ පුද්ගලයින් වෙනුවෙන් අපි මේ ත්‍රෙඩ් එක වෙන් කරමු.

    ඔවුන්ගේ අතීතයේ හැසිරීම සහ වර්තමානයේ හැසිරීම මගින් අනාගත හැසිරීම උපකල්පනය කරමු. අදහස් බෙදාගමු.

    -තනි පුද්ගලයින් සමග නොව අදහස් සමග එකතු වෙමු-

    පුරවැසි අරගලයට දැන් එක එකා සහය දෙනවා. සමහරු උන්ගේ ෆෑන් බේස් එකෙන් එන ප්‍රෙෂර් එක හින්ද නිකන්ම තල්ලු වෙලා ගිහින් ගිහින් ඔතෙන්ට වැටෙනවා. සමහරු ඇත්තටම මුල ඉඳන්ම ගැම්මට සපෝර්ට් එක දෙනවා.

    මිනිස්සුන්ගේ ජන මතය වෙනස් කරන්න මුන්ට පොඩි හරි ඉන්ෆ්ලුවන්ස් එකක් දෙන්න පුළුවන් කියන එක අපිට පිලිගන්නම වෙනවා. ඉතින් මිනිස්සුන්ගේ emotions hijack නොවෙන්න අපි අදහස් බෙදාගමු.

    මහින්ද දේශප්‍රිය

    අරගලේට මුල ඉඳන්ම බොක්කෙන්ම සපෝර්ට් එකක් දෙන පොරක්

    https://www.facebook.com/wwm.deshapriya

    Screenshot (677).png

    පසන් ලියනගේ

    එක බයි ගැන්සියක එකෙක්. විශ්වය පුරා විහිදී යන්න සිංදුවක් කරපු එකා. උ විතරක් පොඩි පොස්ට් එකක් දැම්ම. උගේ සහෝදරයෙක්නම් තාමත් ලෙවකාගන කඩේ යනවා කියල මිනිස්සු බනිනවා.

    dvvXorv.jpeg

    ------ Post added on Apr 14, 2022 at 10:09 AM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    👩‍👩‍👧‍👧
    NO VIP
    NO VVIP
    POLITICIANS ARE ONLY PUBLIC SERVENTS
    NO salutation as His Excellency or Excellency
    No excessive Benefits
    225Everyone of them should be audited
    Asset declaration should be published
    👊👊👊
     
    Last edited:

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    රෝහණ වීරසිංහ

    රාජපක්ෂලාට එලි පිටම සහය දක්වපු කෙනෙක්. දැන් සමාවත් ඉල්ලල සහය දක්වන්න ඉදිරිපත් වෙලා අරගලයට.

    278226663_10228452545603854_7981016957091443025_n.jpg

    නන්දා මාලිනී
    රැට්ටා
    රැට්ට නම් පටන් ගත්ත දවසේ ඉඳන් ගේමක් දෙනවා. පට්ට!
    ------ Post added on Apr 14, 2022 at 10:38 AM
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,374
    6,477
    113
    සන්නස්ගල උසස්පෙල පෙපර් හොරා මට නම් පෙන්ඩ බෑ
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    දිනුපා චතුරංගි කෝදාගොඩ
    (හපන් පැදුර)

    පටන් ගත්ත දවස් වල ඉඳන් අරගලේ!

    203781169_4959242674102755_1802318622955020954_n.jpg

    https://www.facebook.com/dinupa.kodagoda

    සන්නස්ගල උසස්පෙල පෙපර් හොරා මට නම් පෙන්ඩ බෑ
    සන්නස්ගලගේ අදහස් මාරු බන්. උගේ රිටය්ර්මට් ප්ලැන් එක පට්ට.
    ------ Post added on Apr 14, 2022 at 11:27 AM
     
    HmNRazor

    Well-known member
  • ගොඩක් උන් නම් රැල්ල නිසා එලියට බැහැලා ඉන්නේ මොකද රැල්ල ඉවර උනාම ඒ ඒ උන් දිහාට දික්වෙන ඇඟිලි ගාන අඩු කරගන්න ඔනි නිසා. රැල්ලත් එක්ක එලියට බහින හැම එකාම දේශප්‍රේමී උන් නෙමෙයි කියන එක මනස යොදලා හිතලා බලන්න ඔනි, මොකද රැල්ල අස්සේ බොරදියේ මාලු බාන උන් / එහෙම බොරදියේ මාලු බාන්න try කරන උන් ඔනී තරම ඉන්නවා.

    Negative විදියට හිතලා කිව්වා නෙමේ ඔහොම කට්ට කාගෙන වෙලාව නාස්ති කරගෙන රැල්ලට යන පෙලපාලි වලින් ඇත්තටම රටේ current situation එක වෙනස් වෙලා ගොඩයන දෙයක් වෙනව නම් ලොකු දෙයක් 🙏🏴
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ගොඩක් උන් නම් රැල්ල නිසා එලියට බැහැලා ඉන්නේ මොකද රැල්ල ඉවර උනාම ඒ ඒ උන් දිහාට දික්වෙන ඇඟිලි ගාන අඩු කරගන්න ඔනි නිසා. රැල්ලත් එක්ක එලියට බහින හැම එකාම දේශප්‍රේමී උන් නෙමෙයි කියන එක මනස යොදලා හිතලා බලන්න ඔනි, මොකද රැල්ල අස්සේ බොරදියේ මාලු බාන උන් / එහෙම බොරදියේ මාලු බාන්න try කරන උන් ඔනී තරම ඉන්නවා.

    Negative විදියට හිතලා කිව්වා නෙමේ ඔහොම කට්ට කාගෙන වෙලාව නාස්ති කරගෙන රැල්ලට යන පෙලපාලි වලින් ඇත්තටම රටේ එක දෙයක් වෙනව නම් ලොකු දෙයක් 🙏🏴
    සහතික ඇත්ත.

    යකෝ පබාත් ඇවිත් හිටිය කියපන්කො! :lol:

    මහ රජාණෝ සින්දුව කියපු සහේලි ගමගේ යි සින්දුව ලියපු . සුනිල් R. ගමගේ සමව ඉල්ලලා තියනව සින්දුව කිව්වටයි ලිව්වටයි.

    Screenshot (679).png

    ------ Post added on Apr 14, 2022 at 9:43 PM

    රොෂාන් මහානාම

    මාවන් අතපත්තු

    මොවුනුත් අරගලේ!

    ------ Post added on Apr 14, 2022 at 9:45 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් උන් නම් රැල්ල නිසා එලියට බැහැලා ඉන්නේ මොකද රැල්ල ඉවර උනාම ඒ ඒ උන් දිහාට දික්වෙන ඇඟිලි ගාන අඩු කරගන්න ඔනි නිසා. රැල්ලත් එක්ක එලියට බහින හැම එකාම දේශප්‍රේමී උන් නෙමෙයි කියන එක මනස යොදලා හිතලා බලන්න ඔනි, මොකද රැල්ල අස්සේ බොරදියේ මාලු බාන උන් / එහෙම බොරදියේ මාලු බාන්න try කරන උන් ඔනී තරම ඉන්නවා.

    Negative විදියට හිතලා කිව්වා නෙමේ ඔහොම කට්ට කාගෙන වෙලාව නාස්ති කරගෙන රැල්ලට යන පෙලපාලි වලින් ඇත්තටම රටේ current situation එක වෙනස් වෙලා ගොඩයන දෙයක් වෙනව නම් ලොකු දෙයක් 🙏🏴

    :yes:

    මොකක් හරි මේ වගේ දේකට ආපු ගමන් හෑලි ලියලා, කර උඩ තියාගෙන ජනාධිපතිලා, ඇමතිලා, මන්ත්‍රීලා කරන්න හිතන් ඉන්න low IQ බුවාලා තාම ටිකක් ඉන්නවා. වාසනාවකට මේ පාර ගොඩක් අඩුවෙන් දැක්කෙ. උන් නං සාපයක්. අගය කිරීම වෙනයි එයින් එහාට ගිහින් කර උඩ තියාගන්න ගිහින් තමයි පස්සෙ කෑවෝ කෑවෝ කියලා අඬන්නෙ.

    පාස්ට් එක්ස්පීරියන්ස් මතක තියන් වැඩ කරන්න කියලා තමයි කියන්න තියෙන්නෙ ඒගොල්ලන්ට.
     
    HmNRazor

    Well-known member
  • :yes:

    ඔව් ඔව් ඔව්!! එව්වා හොඳ වැඩ! ඕ යේ........... 🥴
     
    • Love
    Reactions: shenat

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113

    මේ ගොන් කැරියා නම් බොර දියේ මාලු බාන එකෙක්. අන්තිම කාලේ හොඳටම නෝන්ඩි වෙලා හිටියෙ. දැන් අරගලයට බැහැලා ratings ආයේ හදාගත්තා. දැන් අපේ එවුන්ට දෙයියා වගේ
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මේ ගොන් කැරියා නම් බොර දියේ මාලු බාන එකෙක්. අන්තිම කාලේ හොඳටම නෝන්ඩි වෙලා හිටියෙ. දැන් අරගලයට බැහැලා ratings ආයේ හදාගත්තා. දැන් අපේ එවුන්ට දෙයියා වගේ
    ඔව් ගොඩක් උන් එහෙමයි. සින්හලු ඊලගට උන්ගෙන් තමයි ඇරගන්නෙ හොදම එකෙන්
     
    • Haha
    Reactions: gobaby

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ටී. එම් ජයරත්න.. උදයකාන්ත වර්ණසුරිය

    නලින් පෙරේරා - සංගීත විජේසුරිය

    ධර්මසිරි බණ්ඩාරනායක

    ජය ශ්‍රී

    වික්ටර් රත්නායක
     
    • Love
    Reactions: xengine

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,136
    113
    ජැකාත්ගේත් පාට මාරු වේ!

    View attachment 167296

    සුබපැතුම් එක්කරන්න බලාපොරොතු වෙන අයෙක් වේ නම් පහත සබැදිය භාවිත කරන්න :lol:

    https://www.facebook.com/jackson.anthony.73
    ඕකට shanika somathilaka නියම වදනක් දාලා තියෙනවා බුදු හාමුදුරුවන්ගේ නෑ කම ගාවපු එකට public appology කරන්න කියලා